රටට හොඳක් කරයි කියල ප්‍රාර්ථනා කරනවා. මම රනිල්ට තමා දුන්නේ, ඒත්, පක්ෂ වලට පිස්සු වැටුණ උන් මොනා හිතුවත්, ඔය හැම එකාටම ඡන්දෙ දෙන උන් පතන්නේ එන එකා රට ගොඩ ගනී කියල තමයි.
ආවම imf කියන දේවල් වලට කීකරු වෙලා, චිනෙයි ඉන්දියාවයි දෙගොල්ලොම හොදින් තියාගෙන, ඕනෑවට වඩා සල්ලි අච්චු නොගහල, අධිකරනේට එහෙම ඇගිලි ගහන්න යන්නේ නැතුව, රට හොදට කරයි කියල බලාපොරොත්තු වෙනවා.
හොරු ඇල්ලීම සෙකන්ඩරි විදිහට තිය ගනී කියල හිතනවා. නඩු අහලා, හරි විදියට.
Npp අය දැන් ඇර ගන්න එන්න එපා, අනිත් පක්ෂ වලට දුන්නු අය එක්ක. ඔයාලට ඕනේ දේ උනා. ලොක්කව හරි විදියට දක්කන්න දැන්