🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,088
    23,280
    113
    කොලඹ දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 725713
    සජිත් ප්‍රේමදාස - 545921
    රනිල් වික්‍රමසිංහ - 113683
    නාමල් රාජපක්ෂ - 72335
    අනෙකුත් - 8521




    ගම්පහ දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 856733
    සජිත් ප්‍රේමදාස - 402650
    රනිල් වික්‍රමසිංහ - 61525
    නාමල් රාජපක්ෂ - 11125
    අනෙකුත් - 5324





    කළුතර දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක -471127
    සජිත් ප්‍රේමදාස - 248545
    රනිල් වික්‍රමසිංහ - 74368
    නාමල් රාජපක්ෂ - 23635
    අනෙකුත් - 7136




    ගාල්ල දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක - 471127
    සජිත් ප්‍රේමදාස - 248545
    රනිල් වික්‍රමසිංහ - 74368
    නාමල් රාජපක්ෂ - 23635
    අනෙකුත් -2570





    මාතර දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක - 399182
    සජිත් ප්‍රේමදාස - 108225
    නාමල් රාජපක්ෂ - 32321
    රනිල් වික්‍රමසිංහ - 21212
    අනෙකුත් 2435





    හම්බන්තොට දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක - 292481
    සජිත් ප්‍රේමදාස - 88631
    නාමල් රාජපක්ෂ - 32572
    රනිල් වික්‍රමසිංහ - 10432
    අනෙකුත් -1135



    මහනුවර දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 466533
    අනුර කුමාර දිසානායක-457355
    රනිල් වික්‍රමසිංහ - 61631
    නාමල් රාජපක්ෂ - 22479
    අනෙකුත් - 2132




    මාතලේ දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 175832
    අනුර කුමාර දිසානායක - 169291
    රනිල් වික්‍රමසිංහ - 39721
    නාමල් රාජපක්ෂ - 8219
    අනෙකුත් - 968




    නුවරඑලිය දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 232913
    අනුර කුමාර දිසානායක - 151823
    රනිල් වික්‍රමසිංහ - 94834
    නාමල් රාජපක්ෂ - 8218
    අනෙකුත් - 321



    යාපනය දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 212761
    අනෙකුත් - 112721
    රනිල් වික්‍රමසිංහ - 23264
    අනුර කුමාර දිසානායක - 11621
    නාමල් රාජපක්ෂ - 328





    වන්නි දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 127739
    රනිල් වික්‍රමසිංහ - 44156
    අනෙකුත් - 30778
    අනුර කුමාර දිසානායක 8821
    නාමල් රාජපක්ෂ - 132





    මඩකලපුව දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 208741
    රනිල් වික්‍රමසිංහ - 88849
    අනෙකුත් - 39808
    අනුර කුමාර දිසානායක - 23221
    නාමල් රාජපක්ෂ - 930





    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 239621
    අනුර කුමාර දිසානායක - 135558
    රනිල් වික්‍රමසිංහ - 98132
    අනෙකුත් - 9379
    නාමල් රාජපක්ෂ - 7460



    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 169841
    අනුර කුමාර දිසානායක - 66135
    රනිල් වික්‍රමසිංහ - 53139
    අනෙකුත් - 19831
    නාමල් රාජපක්ෂ - 1130



    කුරුණෑගල දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 797278
    සජිත් ප්‍රේමදාස - 311962
    රනිල් වික්‍රමසිංහ - 36131
    නාමල් රාජපක්ෂ - 35170
    අනෙකුත් 2870




    පුත්තලම දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 225762
    අනුර කුමාර දිසානායක - 221356
    රනිල් වික්‍රමසිංහ - 39917
    නාමල් රාජපක්ෂ - 22175
    අනෙකුත් 1262




    අනුරාධපුර දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 391532
    සජිත් ප්‍රේමදාස - 171275
    රනිල් වික්‍රමසිංහ - 28531
    නාමල් රාජපක්ෂ - 17896
    අනෙකුත් 2356




    පොළොන්නරුව දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක -164221
    සජිත් ප්‍රේමදාස - 102470
    රනිල් වික්‍රමසිංහ - 12221
    නාමල් රාජපක්ෂ - 8522
    අනෙකුත් - 1133





    බදුල්ල දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 246732
    අනුර කුමාර දිසානායක - 240127
    රනිල් වික්‍රමසිංහ - 75334
    නාමල් රාජපක්ෂ - 17622
    අනෙකුත් - 2339





    රත්නපුර දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 395644
    සජිත් ප්‍රේමදාස - 259503
    රනිල් වික්‍රමසිංහ - 79827
    නාමල් රාජපක්ෂ -32333
    අනෙකුත් -2156





    මොනරාගල දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 226128
    සජිත් ප්‍රේමදාස - 83535
    රනිල් වික්‍රමසිංහ - 16235
    නාමල් රාජපක්ෂ - 15622
    අනෙකුත් - 2137




    කෑගල්ල දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 340584
    සජිත් ප්‍රේමදාස 206231
    රනිල් වික්‍රමසිංහ - 34724
    නාමල් රාජපක්ෂ - 12278
    අනෙකුත් -3152





    සමස්ත ප්‍රතිපලය

    අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)

    සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)

    රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)

    නාමල් රාජපක්ෂ - 406137 (2.91%)

    අනෙකුත් - 260464 (1.86%)

    මුළු එකතුව - 1 39 49861
    Adooo
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඔන්න ඕක තමයි උන්ට වෙන අවුල GE එකේදී .
    උන් දෙමල පක්ෂ එක්ක සෙට් වෙයි කියලා හිතෙන්නේ .
    අනුරය එහම කතාවක් කිව්වා .


    ටැමිල් සෙට් එක එක්ක ඉලුවොත් ලැබෙන චන්ද ටිකවත් ලැබෙන්නේ නැබන් දකුණේ චන්ද සැහෙන්න කැඩෙනවා ඊට වඩා දැන් අනුර තමයි අන්ඩර් ඩෝග් මිනිස්සු සපෝට් කරන්නේ අන්ඩර් ඩෝග්ට තමයි වැඩියෙන් අනුර ජානාදීපති වුනාම ඒක් නැති වෙනවා පාර්ලිමේන්තු මැතිවරනේ අමාරුයි ජානාදී පතිවරනෙට වඩා නැතම් 2015 මයිත්‍රි දිනලා සන්විදානේ 96 ආසන ගන්නේ නැනේ.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,083
    113
    එකමත් එක රටක
    ටැමිල් සෙට් එක එක්ක ඉලුවොත් ලැබෙන චන්ද ටිකවත් ලැබෙන්නේ නැබන් දකුණේ චන්ද සැහෙන්න කැඩෙනවා ඊට වඩා දැන් අනුර තමයි අන්ඩර් ඩෝග් මිනිස්සු සපෝට් කරන්නේ අන්ඩර් ඩෝග්ට තමයි වැඩියෙන් අනුර ජානාදීපති වුනාම ඒක් නැති වෙනවා පාර්ලිමේන්තු මැතිවරනේ අමාරුයි ජානාදී පතිවරනෙට වඩා නැතම් 2015 මයිත්‍රි දිනලා සන්විදානේ 96 ආසන ගන්නේ නැනේ.
    නෑ එහෙම වෙන්නේ ජාතිවාදී සීන් එකක් මතුවෙලා තියන වෙලාවක .
    මේ වෙලාවේ එහෙම එකක් නෑ . ඒවා කියන හාමුදුරුවෝ උනත් ට්‍රෝල් වෙන්ව... මේ වෙලාවේ සාමය මාකට් කරන්න ලේසි දකුණේ
     
    • Like
    Reactions: Nidarshana_k

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,300
    2,589
    113
    Colombo
    කොලඹ දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 725713
    සජිත් ප්‍රේමදාස - 545921
    රනිල් වික්‍රමසිංහ - 113683
    නාමල් රාජපක්ෂ - 72335
    අනෙකුත් - 8521




    ගම්පහ දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 856733
    සජිත් ප්‍රේමදාස - 402650
    රනිල් වික්‍රමසිංහ - 61525
    නාමල් රාජපක්ෂ - 11125
    අනෙකුත් - 5324





    කළුතර දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක -471127
    සජිත් ප්‍රේමදාස - 248545
    රනිල් වික්‍රමසිංහ - 74368
    නාමල් රාජපක්ෂ - 23635
    අනෙකුත් - 7136




    ගාල්ල දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක - 471127
    සජිත් ප්‍රේමදාස - 248545
    රනිල් වික්‍රමසිංහ - 74368
    නාමල් රාජපක්ෂ - 23635
    අනෙකුත් -2570





    මාතර දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක - 399182
    සජිත් ප්‍රේමදාස - 108225
    නාමල් රාජපක්ෂ - 32321
    රනිල් වික්‍රමසිංහ - 21212
    අනෙකුත් 2435





    හම්බන්තොට දිස්ත්‍රික්කය
    අනුර කුමාර දිසානායක - 292481
    සජිත් ප්‍රේමදාස - 88631
    නාමල් රාජපක්ෂ - 32572
    රනිල් වික්‍රමසිංහ - 10432
    අනෙකුත් -1135



    මහනුවර දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 466533
    අනුර කුමාර දිසානායක-457355
    රනිල් වික්‍රමසිංහ - 61631
    නාමල් රාජපක්ෂ - 22479
    අනෙකුත් - 2132




    මාතලේ දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 175832
    අනුර කුමාර දිසානායක - 169291
    රනිල් වික්‍රමසිංහ - 39721
    නාමල් රාජපක්ෂ - 8219
    අනෙකුත් - 968




    නුවරඑලිය දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 232913
    අනුර කුමාර දිසානායක - 151823
    රනිල් වික්‍රමසිංහ - 94834
    නාමල් රාජපක්ෂ - 8218
    අනෙකුත් - 321



    යාපනය දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 212761
    අනෙකුත් - 112721
    රනිල් වික්‍රමසිංහ - 23264
    අනුර කුමාර දිසානායක - 11621
    නාමල් රාජපක්ෂ - 328





    වන්නි දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 127739
    රනිල් වික්‍රමසිංහ - 44156
    අනෙකුත් - 30778
    අනුර කුමාර දිසානායක 8821
    නාමල් රාජපක්ෂ - 132





    මඩකලපුව දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 208741
    රනිල් වික්‍රමසිංහ - 88849
    අනෙකුත් - 39808
    අනුර කුමාර දිසානායක - 23221
    නාමල් රාජපක්ෂ - 930





    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 239621
    අනුර කුමාර දිසානායක - 135558
    රනිල් වික්‍රමසිංහ - 98132
    අනෙකුත් - 9379
    නාමල් රාජපක්ෂ - 7460



    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 169841
    අනුර කුමාර දිසානායක - 66135
    රනිල් වික්‍රමසිංහ - 53139
    අනෙකුත් - 19831
    නාමල් රාජපක්ෂ - 1130



    කුරුණෑගල දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 797278
    සජිත් ප්‍රේමදාස - 311962
    රනිල් වික්‍රමසිංහ - 36131
    නාමල් රාජපක්ෂ - 35170
    අනෙකුත් 2870




    පුත්තලම දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 225762
    අනුර කුමාර දිසානායක - 221356
    රනිල් වික්‍රමසිංහ - 39917
    නාමල් රාජපක්ෂ - 22175
    අනෙකුත් 1262




    අනුරාධපුර දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 391532
    සජිත් ප්‍රේමදාස - 171275
    රනිල් වික්‍රමසිංහ - 28531
    නාමල් රාජපක්ෂ - 17896
    අනෙකුත් 2356




    පොළොන්නරුව දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක -164221
    සජිත් ප්‍රේමදාස - 102470
    රනිල් වික්‍රමසිංහ - 12221
    නාමල් රාජපක්ෂ - 8522
    අනෙකුත් - 1133





    බදුල්ල දිස්ත්‍රික්කය

    සජිත් ප්‍රේමදාස - 246732
    අනුර කුමාර දිසානායක - 240127
    රනිල් වික්‍රමසිංහ - 75334
    නාමල් රාජපක්ෂ - 17622
    අනෙකුත් - 2339





    රත්නපුර දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 395644
    සජිත් ප්‍රේමදාස - 259503
    රනිල් වික්‍රමසිංහ - 79827
    නාමල් රාජපක්ෂ -32333
    අනෙකුත් -2156





    මොනරාගල දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 226128
    සජිත් ප්‍රේමදාස - 83535
    රනිල් වික්‍රමසිංහ - 16235
    නාමල් රාජපක්ෂ - 15622
    අනෙකුත් - 2137




    කෑගල්ල දිස්ත්‍රික්කය

    අනුර කුමාර දිසානායක - 340584
    සජිත් ප්‍රේමදාස 206231
    රනිල් වික්‍රමසිංහ - 34724
    නාමල් රාජපක්ෂ - 12278
    අනෙකුත් -3152





    සමස්ත ප්‍රතිපලය

    අනුර කුමාර දිසානායක - 7017058 ( 50.30%)

    සජිත් ප්‍රේමදාස - 5083968 (36.44%)

    රනිල් වික්‍රමසිංහ - 1182234 (8.47%)

    නාමල් රාජපක්ෂ - 406137 (2.91%)

    අනෙකුත් - 260464 (1.86%)

    මුළු එකතුව - 1 39 49861
    me mokakda?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල

    Postal Votes - Matale District​


    l4nrqYd.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,083
    113
    එකමත් එක රටක
    රාජපක්ෂලා ඉස්සරහටත් මේ වගේ දේශපාලනය දින්නොත් මං සතුටින් 🥰
    උන් ඉවරයි මෙතනින් . :rofl:
    නාම්බෝ තුන්දෙනා ඉගෙන ගෙන තිබ්බ උන් උනා නම් අවුරුදු ගානක් ගිහින් මොකක් හරි කරන්න තිබ්බ .
    අඩුම ගානේ තොන්ඩමන් ගේ පුතා වගේ ගැම්මට ඉන්න පුලුවන් උන් උනා නම් ඒත් ගේමක් ගහගන්න පුලුවන් .
    මුන් ගේ ගොබ්බ ගතිය යවන්න ආයිත් ශුක්රනුවේ ඉදන් වෙනස් කරන්න ඕනේ .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    මට හිතෙනවා දෙවෙනි මනාපයක් ගණන් කරන්න ඕන වෙන්නේ නැහැ කියලා.

    ඕවා කියන්න කල් වැඩි බං. තාම ආවේ තැපැල් චන්ද විතරයි.

    නෑ එහෙම වෙන්නේ ජාතිවාදී සීන් එකක් මතුවෙලා තියන වෙලාවක .
    මේ වෙලාවේ එහෙම එකක් නෑ . ඒවා කියන හාමුදුරුවෝ උනත් ට්‍රෝල් වෙන්ව... මේ වෙලාවේ සාමය මාකට් කරන්න ලේසි දකුණේ

    කොහොමත් GE එකක් කරන්න බෑ පළපුරුදු දේශපාලකයෝ නැතුව. අනික මාලිමාවේ name recognition තියන උන් 20 වත් නෑ. ඕවා බලපානවා GE එකේ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මට හිතෙනවා දෙවෙනි මනාපයක් ගණන් කරන්න ඕන වෙන්නේ නැහැ කියලා.

    දැනට පෙන්නේ තියන විදියට ඕනේ වෙන්නේ නැවගේ තමයි.

    නෑ එහෙම වෙන්නේ ජාතිවාදී සීන් එකක් මතුවෙලා තියන වෙලාවක .
    මේ වෙලාවේ එහෙම එකක් නෑ . ඒවා කියන හාමුදුරුවෝ උනත් ට්‍රෝල් වෙන්ව... මේ වෙලාවේ සාමය මාකට් කරන්න ලේසි දකුණේ

    බලපන්කො මොකද වෙන්නේ කියලා විමල් වගේ සෙට් එක මෙහෙ කෑගහනවා ඕකට මොකක් හරි පොයින්ට් එකක් අල්ලලා චන්ද කඩන්න ඉන්නේ 13+ කතාව තමයි දන්නේ දැන් NPP එක ටැමිල් පක්ෂ නැතුව ඉල්ලලා ගන්න ආසන ගානට වඩා අඩුව ගන්නේ එකතු වෙලා ඉල්ලුවොත් චන්දෙන් පස්සේ සෙට් වෙන්න නම් පුළුවන් වෙනවා ඉල්ලලා.