ඡන්දයට තියෙන්නේ හරියටම තව දවස් 7යි. ඊලග සෙනසුරාද චන්දෙ.
පොඩ්ඩක් කතාකරමු තමන් හිතන් ඉන්න විදියට එක් එක් දිස්ත්‍රික්ක ජයගැනිමේ ප්‍රවනතාවක් තියෙන කෙනා කවුද කියල. ප්‍රතිශතත් කොටන් යමු. තමන් ඉන්න මැතිවරණ දිස්ත්‍රික්කයත් කියන් යන්න. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.

- Ampara (Digamadulla)
- Anuradhapura
- Badulla
- Batticaloa
- Colombo
- Galle
- Gampaha
- Hambantota
- Jaffna
- Kalutara
- Kandy
- Kegalle
- Kurunegala
- Matale
- Matara
- Monaragala
- Nuwara Eliya
- Polonnaruwa
- Puttalam
- Ratnapura
- Trincomalee
- Vanni