ඉතින් මහ චන්දෙත් ලග ලගම එන නිසා #එලCAFFE පොඩි සංගණනයක් කරන්න හැදුවා කිරියේ උගත් මිතුරන්ට අනුව මහ චන්දෙට මේ වෙනකොට ඉදිරිපත්වෙලා සිටින ප්‍රදාන පක්ෂ එක් එක් දිස්ත්‍රික්ක වලින් ලබාගන්නා මන්ත්‍රී දුර සහ ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රී දුර ගණන් පිලිබදව.
ඉතින් චන්ද විමසීම තුලින් මන්ත්‍රී දුර 196කුත්, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී දුර29කුත් ලෙස තමයි 225 හොයාගන්න වෙන්නේ.
මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් හරහා තමයි විමසීම වෙන්නේ
දිස්ත්‍රික්ක ලැයිස්තුවට ඇදලා මන්ත්‍රී දුර ගාන පහලින් සහ ප්‍රදාන පක්ෂ කිහිපයක් පහලින්

- මාලිමාව
- ටෙලිෆෝනය
- සිලින්ඩරය
- TNA
- පොහොට්ටුව
- පදක්කම
- මයික් එක
- Ampara (Digamadulla) - 7
- Anuradhapura - 9
- Badulla - 9
- Batticaloa - 5
- Colombo - 18
- Galle - 9
- Gampaha - 19
- Hambantota - 7
- Jaffna - 6
- Kalutara - 11
- Kandy - 12
- Kegalle - 9
- Kurunegala - 15
- Matale - 5
- Matara - 7
- Monaragala - 6
- Nuwara Eliya - 8
- Polonnaruwa - 5
- Puttalam - 8
- Ratnapura - 11
- Trincomalee - 4
- Vanni - 6
- National list - 29