🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    පැනිලි ඇතිකල කෙයෝස් එක සජියාට දිස්ත්‍රික්කයේ වාසියට හිටි කියලා උපකල්පනය මත. සජියා ලීඩ් කරත් කරන්නේ කරන්නෙ ඉතාම සුලුවෙන්.
    සාදාරන හේතුවක් නෙවෙයි වගේ
     
    • Like
    Reactions: emoji diaries

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බදුල්ලේ හැසිරීම කොහොමද මචං?
    -- බදුල්ල 99.78% අනුරට.

    අනුරාධපුරය දිස්ත්‍රික්කේ කොහොමද මචං?
    -- අනුරාධපුරය 96.39% මාලීමාවට



    මොන ජෝක්ද බන් මේවා

    හුඟ කාලෙකින් දැක්කේ උඹව මොකෝ වෙන්නේ මේ ටිකේ?.චන්දෙ ඉවර වුනාම තමයි අතල් කාලේ පටන් ගන්නේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    ඔයාමනෙ එදා කිව්වෙ 225ම එපා නම් මරු කියලා? ↓↓
    අනුර 255හේ කෙනෙක් නෙවෙයි ද?

    ඉතින් එක තාම කියලා තියෙන්නේ

    ඒකමද පොන්ස් කියලා තියෙන්නෙ? අනුර දිනනව කියලනෙ? ඌ 225න් පිට එකෙක්ද එතකොට?
    ↓↓
    මහ හැලි ලියන්ට ඕනි නැ .මේ පාර අනුර දිනනවා ...

    මොකා මොනවා කිවත් 69 ලක්ෂයේ චන්ද වලින් තාම අනුර දින්නන්නේ
     

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    1. Ampara (Digamadulla) - Sajith
    2. Anuradhapura - AKD
    3. Badulla - Sajith
    4. Batticaloa - Sajith
    5. Colombo - Sajith
    6. Galle - AKD
    7. Gampaha - AKD
    8. Hambantota - AKD
    9. Jaffna - Sajith
    10. Kalutara -AKD
    11. Kandy -AKD
    12. Kegalle - AKD
    13. Kurunegala - AKD
    14. Matale - Sajith
    15. Matara - AKD
    16. Monaragala - Sajith
    17. Nuwara Eliya - Sajith
    18. Polonnaruwa - Sajith
    19. Puttalam - Sajith
    20. Ratnapura - AKD
    21. Trincomalee - Sajith
    22. Vanni - Sajith
     
    • Haha
    Reactions: EVC

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,792
    113
    දෙහිවල
    හැමෝම කතාකරන දිස්ත්‍රික්කයක් තමයි රත්නපුර. ගොටාබය ගිය පාර 59.93%

    Lh8bBQ7.jpeg
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කොට්ඨාස වශයෙන් registered voter count එක තියෙන ලිස්ට් එකක් තියෙනවද? දිස්ත්‍රික් වශයෙන් නෙවෙයි කොට්ඨාශ වශයෙන්. ඒ කියන්නෙ, කැස්බෑව, මහරගම වගේ. කොමිෂන් එකේ තියෙන්නෙ 2023 ලිස්ට් එක.
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    පව් බන් උබ... එක පාරම රටම අනුරට නෑ කියලා අද වෙද්දී ඔප්පු වෙලා ඉවරයි...


    https://elakiri.com/threads/ජෙප්පොන්ගේ-රැස්වීම්වල-කොටසකට-ඉන්නවා-නම්-1500-සම්පුර්ණයෙන්ම-ඉන්නවා-නම්-3000-යි-කොහොම-සැප-2-ත්-නෑ-කියන්නේ-නිකන්-නෙමෙයි.2173874/


    459698245_1078721073683344_7102824588985465678_n.jpg



    පිස්සුද ළමයා...

    GXbqqiVaAAAQ01g

    ------ Post added on Sep 14, 2024 at 4:45 PM

    පොලොන්නරුව search karanakota meka awe moko ban​