හොරු අල්ලන්න 2/3 ඕන නැති උනාට , ආණ්ඩු හදන්න හොරු ඕන නේ බන්horu allanna 2/3 one nane.. ehenam janadipathi wela wadak nane
ලක්ෂ 56ක් අනුරට පක්ෂව, ලක්ෂ 84ක් අනුරට විරුද්ධව චදනේ දීල තියනව .55.89% 44.11% hoda lead ekak
රනිල් අලියගෙන් ඇවිත් සජබේ බුලට් ටික ගත්තොත් සහ පොහොට්ටු 20+ ද්මල සන්දානේ 113+ වෙන්න පුලුවන්
මිනිහව පත්කරේ උබලගේ ගේ හදාගන්න නෙවේ මේ රට හදාගන්න උබල කලින් පත් කරපු එවුවෝ හරියට නොකරපු නිසා.. ඒක නිසා මුලින් උන්ට හිනා වෙයන්![]()
සිත නිවන කතා නෙවෙයි ඕක තමයි වෙන්නේ .
aniwa maat kamati moota 100k witra awilla mokekhari ekek ekka deal daanna wunot. kalisam galawenwa lowet.අනික මූ දැන් මෙච්චර කල් ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් හොරු හොරු කියලා .
දැන් මූට ආණ්ඩු කරන්න එක්කෝ ඒ හොරු එක්ක ඩීල් දාන්නම වෙන්ව . නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්න වෙන්ව 2001 ආණ්ඩුව වගේ .
අනිත් පක්ෂ වල ඔක්කොම එකම සෙට් එකක් කියපු එකේ උන් ටික එකතු වෙලා මුන්ට විරුද්දව ආණ්ඩු හදන්න පුලුවන් .
එක නිසා උන් එක්ක සහයෙන් ඉන්න ඕන නම් හොරු හොරු කියල තරහ කරගන්නේ නැතුව , හිරේ දාන ඒවා කරන්නේ නැතුව , වරප්‍රසාද කපන්නේ නැතුව ඩීල් දාන්න වෙයි .
ranil left bn. uta onee wunee sajiya paraddana witrai ayee ena ekak naaරනිල් අලියගෙන් ඇවිත් සජබේ බුලට් ටික ගත්තොත් සහ පොහොට්ටු 20+ ද්මල සන්දානේ 113+ වෙන්න පුලුවන්
113 ඕන නේආණ්ඩු කරන්න 2/3 මොකටද?
කලින් පුක උඩ ගෙන 2/3 පිස්සෙක්ට දීල වෙච්ච දේවල් මදිද?
Waitingකෝමත් කට්ටිය් එකතු වෙලා පත් කරගත්තට බෙදිලා පාර්ලිමේන්තුවට එනකොට, ඇවිත් එකතු කරගන්න කට්ටියට පුළුවන් රට පාලනය කරන්න. කැමති නම් ජනාධිපතිව ජනපති මන්දිරේට කොටු කරන්න...
අනුර කියන විදිහට ජනපති මන්දිරත් නෑනෙ ඉස්සරහට... එතකොට ගෙදර තමයි ඉන්න වෙන්නෙ අනික් උන් එකතු වෙලා කොරන්යන හැටි බලන් ඉන්න.
විධායකයත් අහෝසි කර ගත්තොත් තව එකක්, ආයෙම ගොඩ ඒමක් නෑ... රනිල්, සජිත්, පොහොට්ටු එකතු වෙලා පාලනය කරයි...
දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ අනුරට එකතුවෙන පාටක් නෑ.. සජිත් එක්ක එකතු උනත්..
කෝම කරත් අනුර අසාර්ථකම පාලකයා වෙන එක නවත්තන්න හරිම අමාරුයි. දැනට ඒ රෙකෝඩ් එක ගෝඨා ගෙ.
මෙහෙමයි යාලුවා ජන්දෙට එනකොට කිව්වේ 3% කොහොමද 50% වෙන්නේ කියලා පස්සේ කිව්වා දිනයි කොරන්න බෑ කියලාසිත නිවන කතා නෙවෙයි ඕක තමයි වෙන්නේ .
අනුරට ආණ්ඩු හදන්න ඕන නම් අර හිරේ දානව කියපු උන් එක්ක ඩීල් දාල ,
උන්ගේ කපනව කියපු වරප්‍රසාද ටික ටිකක් වැඩි කර ල දෙන්න වෙන්ව
අනුරට පක්ෂව චන්ද ලක්ෂ 56යි විරුද්ධ ව ලක්ෂ 84යි![]()
![]()
අපි නම් එහෙම කිව්වේ නෑ . අපි නම් කිව්වෙම මේ පාර ගොටාගේ බයි සෙට් එක චුන් වෙලා අන්රට දීල අනුර්ය දිනනවා කියලා .මෙහෙමයි යාලුවා ජන්දෙට එනකොට කිව්වේ 3% කොහොමද 50% වෙන්නේ කියලා පස්සේ කිව්වා දිනයි කොරන්න බෑ කියලා
50 නැති එක නෙවෙයි ඔය කිව්වේ . සහය ගන්න නම් උන් එක්ක (හොරු) ඩීල් දාන්න වෙන්ව ඇත්ත පොලිටික්ස් වල වගේ . සුරන්ගනා ලෝක කතා හරියන්නේ නෑමුල් වටයෙන්ම 50% ගන්න බැරි උනා NPP එකට හෝ අනුර වග කියන්න ඕනේ නෑ අනුර ගෙදරින් ගෙනත් ජන්දේ දැම්මේ නැහැනෙ. මොකද ජන්ද බෙදී ගියා, ප්‍රකාශ කරපු ජන්ද ප්‍රමාණය අඩු උනා, මනාප දෙන්න ගිහින් ප්‍රතිශේප උන ප්‍රතිශතය වැඩී. සමහරු හරි දාලා ජන්ද දායකයින් ඒවාට NPP වග කිව යුතු නෑ. එය අනුරට එරෙහිව ජන්දේ ඉල්ලපු පක්ෂ වල ජයග්‍රහණයක් නෙවේ. මහජනතාවගේ කැමැත්ත . නීත්‍යානුකූලව බහුතර ජන්දයෙන් නවවන විධායක ජනාධිපති ලෙස අනුර පත් වෙනවා.
සීයා උපරිම උත්සාහ කරා රාජ්‍ය බලය උපරිමෙන් දාලා.
සජියා tv චැනල් බදු අරන් උදේ දවල් රෙදි හෝදලා . ඒත් මහජන මතය වෙනස් කරන්න බැරි උනා බහුතරයක්ගෙ
අවලාද, මඩ, කරුණු ව්කුර්ති කිරීම් මැදින් මේ ගමන NPP එක ගියේ.
බලමු අවසාන තීරකයා මහජනතාව.අපි නම් එහෙම කිව්වේ නෑ . අපි නම් කිව්වෙම මේ පාර ගොටාගේ බයි සෙට් එක චුන් වෙලා අන්රට දීල අනුර්ය දිනනවා කියලා .
50 නැති එක නෙවෙයි ඔය කිව්වේ . සහය ගන්න නම් උන් එක්ක (හොරු) ඩීල් දාන්න වෙන්ව ඇත්ත පොලිටික්ස් වල වගේ . සුරන්ගනා ලෝක කතා හරියන්නේ නෑ
------ Post added on Sep 22, 2024 at 8:56 PM
ඔව් 113 ඕනේ ඒත් කිසිම තනි පක්ෂෙකට 2/3 අවශ්‍ය නෑ. මෙච්චර කාලෙකට 2/3 ගත්ත උන් ඒකෙන් කරේ හාපු එක මිසක් හොඳක් නෙවෙයි.113 ඕන නේ
නෙවෙයිබලමු අවසාන තීරකයා මහජනතාව.
2/3 නම් බොරු කතා . මම කිව්වේ සරල බහුතරේඔව් 113 ඕනේ ඒත් කිසිම තනි පක්ෂෙකට 2/3 අවශ්‍ය නෑ. මෙච්චර කාලෙකට 2/3 ගත්ත උන් ඒකෙන් කරේ හාපු එක මිසක් හොඳක් නෙවෙයි.
එය ව්‍යවස්ථාව අනුව හරි යාලුවා . මිනිස්සු රට හදයි කියලනේ එච්චර බලයක් දුන්නේ. කෘතීමව මාධ්‍ය විසින් පුම්බපු රැල්ලක්. ගෝඨාට තිබ්බේ.නෙවෙයි
දැන් මහජනතාව ගිය පාර ගෝටා ව පත් කරා ලක්ෂ 69ක් දීල .
උන් ටික එකතු වෙලා රනිල් ව පත් කරා .
මහජනතාවගේ මතය ඇහුව ද ?? නෑ නේ .