2/3ත් නෑ 113ත් නෑ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    sddefault.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    horu allanna 2/3 one nane.. ehenam janadipathi wela wadak nane
    හොරු අල්ලන්න 2/3 ඕන නැති උනාට , ආණ්ඩු හදන්න හොරු ඕන නේ බන් 🤌

    55.89% 44.11% hoda lead ekak
    ලක්ෂ 56ක් අනුරට පක්ෂව, ලක්ෂ 84ක් අනුරට විරුද්ධව චදනේ දීල තියනව .
    ------ Post added on Sep 22, 2024 at 8:25 PM
     
    • Like
    • Love
    Reactions: jay-shan and 2osama

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ බන් උඹලා දන්න දේශපාලනය. ජනාධිපතිවරණය දින්න ඒකාට මහ මැතිවරණය හෝස් ගාලා යනවා. සියට තුන තියාගෙන ජනාධිපතිවරණයක් දින්න උන්ට මහමැතිවරණයක් දිනාගන්න බෑ කියලද උඹලා කියන්නේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මිනිහව පත්කරේ උබලගේ ගේ හදාගන්න නෙවේ මේ රට හදාගන්න උබල කලින් පත් කරපු එවුවෝ හරියට නොකරපු නිසා.. ඒක නිසා මුලින් උන්ට හිනා වෙයන් :lol:

    Haffoy
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    පුදුම අදෝනාවක් මේ වේස බයියෝ අඩන ඇඩිල්ල. තෝපිලගේ මහා පරාදයි යකෝ
     
    • Like
    Reactions: sachith19920726

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    සිත නිවන කතා නෙවෙයි ඕක තමයි වෙන්නේ .
    අනුරට ආණ්ඩු හදන්න ඕන නම් අර හිරේ දානව කියපු උන් එක්ක ඩීල් දාල ,
    උන්ගේ කපනව කියපු වරප්‍රසාද ටික ටිකක් වැඩි කර ල දෙන්න වෙන්ව

    අනුරට පක්ෂව චන්ද ලක්ෂ 56යි විරුද්ධ ව ලක්ෂ 84යි :rofl: 🤌
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    ආණ්ඩු කරන්න 2/3 මොකටද?

    කලින් පුක උඩ ගෙන 2/3 පිස්සෙක්ට දීල වෙච්ච දේවල් මදිද?
     
    • Like
    Reactions: sachith19920726

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    අනික මූ දැන් මෙච්චර කල් ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් හොරු හොරු කියලා .
    දැන් මූට ආණ්ඩු කරන්න එක්කෝ ඒ හොරු එක්ක ඩීල් දාන්නම වෙන්ව . නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්න වෙන්ව 2001 ආණ්ඩුව වගේ .

    අනිත් පක්ෂ වල ඔක්කොම එකම සෙට් එකක් කියපු එකේ උන් ටික එකතු වෙලා මුන්ට විරුද්දව ආණ්ඩු හදන්න පුලුවන් .
    එක නිසා උන් එක්ක සහයෙන් ඉන්න ඕන නම් හොරු හොරු කියල තරහ කරගන්නේ නැතුව , හිරේ දාන ඒවා කරන්නේ නැතුව , වරප්‍රසාද කපන්නේ නැතුව ඩීල් දාන්න වෙයි .
    aniwa maat kamati moota 100k witra awilla mokekhari ekek ekka deal daanna wunot. kalisam galawenwa lowet. 😂 😂 election office eke akd baya wela wage inne.talks dunnata wadee amaarui kiyala dannwa okaa.

    රනිල් අලියගෙන් ඇවිත් සජබේ බුලට් ටික ගත්තොත් සහ පොහොට්ටු 20+ ද්මල සන්දානේ 113+ වෙන්න පුලුවන්
    ranil left bn. uta onee wunee sajiya paraddana witrai ayee ena ekak naa
    ------ Post added on Sep 22, 2024 at 8:36 PM
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,370
    1,673
    113
    wanathamulla
    කෝමත් කට්ටිය් එකතු වෙලා පත් කරගත්තට බෙදිලා පාර්ලිමේන්තුවට එනකොට, ඇවිත් එකතු කරගන්න කට්ටියට පුළුවන් රට පාලනය කරන්න. කැමති නම් ජනාධිපතිව ජනපති මන්දිරේට කොටු කරන්න...

    අනුර කියන විදිහට ජනපති මන්දිරත් නෑනෙ ඉස්සරහට... එතකොට ගෙදර තමයි ඉන්න වෙන්නෙ අනික් උන් එකතු වෙලා කොරන්‍යන හැටි බලන් ඉන්න.

    විධායකයත් අහෝසි කර ගත්තොත් තව එකක්, ආයෙම ගොඩ ඒමක් නෑ... රනිල්, සජිත්, පොහොට්ටු එකතු වෙලා පාලනය කරයි...

    දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ අනුරට එකතුවෙන පාටක් නෑ.. සජිත් එක්ක එකතු උනත්..

    කෝම කරත් අනුර අසාර්ථකම පාලකයා වෙන එක නවත්තන්න හරිම අමාරුයි. දැනට ඒ රෙකෝඩ් එක ගෝඨා ගෙ.
    Waiting
     
    gama22

    Well-known member
  • සිත නිවන කතා නෙවෙයි ඕක තමයි වෙන්නේ .
    අනුරට ආණ්ඩු හදන්න ඕන නම් අර හිරේ දානව කියපු උන් එක්ක ඩීල් දාල ,
    උන්ගේ කපනව කියපු වරප්‍රසාද ටික ටිකක් වැඩි කර ල දෙන්න වෙන්ව

    අනුරට පක්ෂව චන්ද ලක්ෂ 56යි විරුද්ධ ව ලක්ෂ 84යි :rofl: 🤌
    මෙහෙමයි යාලුවා ජන්දෙට එනකොට කිව්වේ 3% කොහොමද 50% වෙන්නේ කියලා පස්සේ කිව්වා දිනයි කොරන්න බෑ කියලා
    මුල් වටයෙන්ම 50% ගන්න බැරි උනා NPP එකට හෝ අනුර වග කියන්න ඕනේ නෑ අනුර ගෙදරින් ගෙනත් ජන්දේ දැම්මේ නැහැනෙ. මොකද ජන්ද බෙදී ගියා, ප්‍රකාශ කරපු ජන්ද ප්‍රමාණය අඩු උනා, මනාප දෙන්න ගිහින් ප්‍රතිශේප උන ප්‍රතිශතය වැඩී. සමහරු හරි දාලා ජන්ද දායකයින් ඒවාට NPP වග කිව යුතු නෑ. එය අනුරට එරෙහිව ජන්දේ ඉල්ලපු පක්ෂ වල ජයග්‍රහණයක් නෙවේ. මහජනතාවගේ කැමැත්ත . නීත්‍යානුකූලව බහුතර ජන්දයෙන් නවවන විධායක ජනාධිපති ලෙස අනුර පත් වෙනවා.
    සීයා උපරිම උත්සාහ කරා රාජ්‍ය බලය උපරිමෙන් දාලා.
    සජියා tv චැනල් බදු අරන් උදේ දවල් රෙදි හෝදලා . ඒත් මහජන මතය වෙනස් කරන්න බැරි උනා බහුතරයක්ගෙ
    අවලාද, මඩ, කරුණු ව්කුර්ති කිරීම් මැදින් මේ ගමන NPP එක ගියේ.

    විපක්ශේ එල්ලෙන්න වැල් හොයන එක සාධාරණයි. හැබැයි ඒක අසාර්ථක උත්සාහයක්. මහමැතිවරණයෙන් පසුවත් අපි හම්බෙමු. පුරෝකතන ඔක්කොම ලෙෆ්ට්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    මෙහෙමයි යාලුවා ජන්දෙට එනකොට කිව්වේ 3% කොහොමද 50% වෙන්නේ කියලා පස්සේ කිව්වා දිනයි කොරන්න බෑ කියලා
    අපි නම් එහෙම කිව්වේ නෑ . අපි නම් කිව්වෙම මේ පාර ගොටාගේ බයි සෙට් එක චුන් වෙලා අන්රට දීල අනුර්ය දිනනවා කියලා .

    මුල් වටයෙන්ම 50% ගන්න බැරි උනා NPP එකට හෝ අනුර වග කියන්න ඕනේ නෑ අනුර ගෙදරින් ගෙනත් ජන්දේ දැම්මේ නැහැනෙ. මොකද ජන්ද බෙදී ගියා, ප්‍රකාශ කරපු ජන්ද ප්‍රමාණය අඩු උනා, මනාප දෙන්න ගිහින් ප්‍රතිශේප උන ප්‍රතිශතය වැඩී. සමහරු හරි දාලා ජන්ද දායකයින් ඒවාට NPP වග කිව යුතු නෑ. එය අනුරට එරෙහිව ජන්දේ ඉල්ලපු පක්ෂ වල ජයග්‍රහණයක් නෙවේ. මහජනතාවගේ කැමැත්ත . නීත්‍යානුකූලව බහුතර ජන්දයෙන් නවවන විධායක ජනාධිපති ලෙස අනුර පත් වෙනවා.
    සීයා උපරිම උත්සාහ කරා රාජ්‍ය බලය උපරිමෙන් දාලා.
    සජියා tv චැනල් බදු අරන් උදේ දවල් රෙදි හෝදලා . ඒත් මහජන මතය වෙනස් කරන්න බැරි උනා බහුතරයක්ගෙ
    අවලාද, මඩ, කරුණු ව්කුර්ති කිරීම් මැදින් මේ ගමන NPP එක ගියේ.
    50 නැති එක නෙවෙයි ඔය කිව්වේ . සහය ගන්න නම් උන් එක්ක (හොරු) ඩීල් දාන්න වෙන්ව ඇත්ත පොලිටික්ස් වල වගේ . සුරන්ගනා ලෝක කතා හරියන්නේ නෑ
    ------ Post added on Sep 22, 2024 at 8:56 PM
     
    gama22

    Well-known member
  • අපි නම් එහෙම කිව්වේ නෑ . අපි නම් කිව්වෙම මේ පාර ගොටාගේ බයි සෙට් එක චුන් වෙලා අන්රට දීල අනුර්ය දිනනවා කියලා .

    50 නැති එක නෙවෙයි ඔය කිව්වේ . සහය ගන්න නම් උන් එක්ක (හොරු) ඩීල් දාන්න වෙන්ව ඇත්ත පොලිටික්ස් වල වගේ . සුරන්ගනා ලෝක කතා හරියන්නේ නෑ
    ------ Post added on Sep 22, 2024 at 8:56 PM
    බලමු අවසාන තීරකයා මහජනතාව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    113 ඕන නේ
    ඔව් 113 ඕනේ ඒත් කිසිම තනි පක්ෂෙකට 2/3 අවශ්‍ය නෑ. මෙච්චර කාලෙකට 2/3 ගත්ත උන් ඒකෙන් කරේ හාපු එක මිසක් හොඳක් නෙවෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,120
    113
    එකමත් එක රටක
    බලමු අවසාන තීරකයා මහජනතාව.
    නෙවෙයි
    දැන් මහජනතාව ගිය පාර ගෝටා ව පත් කරා ලක්ෂ 69ක් දීල .
    උන් ටික එකතු වෙලා රනිල් ව පත් කරා .
    මහජනතාවගේ මතය ඇහුව ද ?? නෑ නේ .

    ඔව් 113 ඕනේ ඒත් කිසිම තනි පක්ෂෙකට 2/3 අවශ්‍ය නෑ. මෙච්චර කාලෙකට 2/3 ගත්ත උන් ඒකෙන් කරේ හාපු එක මිසක් හොඳක් නෙවෙයි.
    2/3 නම් බොරු කතා . මම කිව්වේ සරල බහුතරේ
    ------ Post added on Sep 22, 2024 at 8:59 PM
     
    • Like
    Reactions: Edward Kenway

    gama22

    Well-known member
  • නෙවෙයි
    දැන් මහජනතාව ගිය පාර ගෝටා ව පත් කරා ලක්ෂ 69ක් දීල .
    උන් ටික එකතු වෙලා රනිල් ව පත් කරා .
    මහජනතාවගේ මතය ඇහුව ද ?? නෑ නේ .
    එය ව්‍යවස්ථාව අනුව හරි යාලුවා . මිනිස්සු රට හදයි කියලනේ එච්චර බලයක් දුන්නේ. කෘතීමව මාධ්‍ය විසින් පුම්බපු රැල්ලක්. ගෝඨාට තිබ්බේ.
     
    Similar threads