හරිනි 🤯🤯

කැමතිද?

  • Total voters
    255

your_love

Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    අoසබාගෙ හැදුනු , කන් ඇහෙන් නැති එකෙකුත් අගමැටි වෙලා හිටියා කියලා සින්හලුන්ට අමතකයි දැන් - copied
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,366
    17,379
    113
    ඩයල් අප්සෙට්..

    ඒ උනාට අර මෝල් කාන්තලා.. සමන්ත අප්පුහාමිලාට වඩා වැදගත් පාටක් තියෙනවා

    අපි බලමු එයා වැඩක් කරයි ද කියලා..
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Marketable?
    Ado that means she will be opening a supermarket for all to go and shop?
    What she gonna sell?
    🫢🫢
    IMG_1524.jpeg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩයල් අප්සෙට්..

    ඒ උනාට අර මෝල් කාන්තලා.. සමන්ත අප්පුහාමිලාට වඩා වැදගත් පාටක් තියෙනවා

    අපි බලමු එයා වැඩක් කරයි ද කියලා..
    1727079589455.png
    sadu sadu
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,474
    8,657
    113
    බලමු ඉතිං, උන් හොරකම්, වංචා කරන්නේ නෑ කියන විස්වාසේ තමා තියෙන්නේ...

    මෙරටේ ජනාදිපති, අගමැති, ඇමතිලා පත් වෙන්නේ උන්ට ඒවා ගැන පාලනේ කරන්න ලොකුවට අදහසක් නැති උනත්..කොහොමත් මැච් එක ගහන්නේ රාජ්‍ය නිලධරීන්... උන්ව කොන්ට්‍රෝල් කරන එක තම ලොකුම අවුල මටනම් හිතෙන්නේ...මොකද උනුත් කලින් සෙට් එකත් එක්කම ගහපු උන් නිසා.
     
    • Like
    Reactions: Chickenkottu

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    බලමු ඉතිං, උන් හොරකම්, වංචා කරන්නේ නෑ කියන විස්වාසේ තමා තියෙන්නේ...

    මෙරටේ ජනාදිපති, අගමැති, ඇමතිලා පත් වෙන්නේ උන්ට ඒවා ගැන පාලනේ කරන්න ලොකුවට අදහසක් නැති උනත්..කොහොමත් මැච් එක ගහන්නේ රාජ්‍ය නිලධරීන්... උන්ව කොන්ට්‍රෝල් කරන එක තම ලොකුම අවුල මටනම් හිතෙන්නේ...මොකද උනුත් කලින් සෙට් එකත් එක්කම ගහපු උන් නිසා.
    අන්න හරි.

    ගෑනියෙක් හැඩේවත් නෑ අඩුම තරමින්
    ඇත්ත හැබැයි මෙලෝ රහක් නෑ.
    ------ Post added on Sep 23, 2024 at 2:21 PM