හරිනි ලජබටක 🏳️‍🌈

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මන් දන්න ඩයල් එකක් හිටියා..පලු යන්න බැන්නා පොනිලගේ LGBTQ movement එකට..දැන් හරිනි ආවම මීක් නෑ.සිරාවටම හරිනිට ඩයිහාඩ් ජෙපි සෙට් එක කැමතිද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල් ගෙනාපු ලජබට පණත අවලංගු කරන්න පුළුවන් සජබ ආණ්ඩුවකින් විතරයි 😎

    ඊට පස්සෙ බල්ලොන්ට අතවර කරන උන්ට බරපතල දඩුවම් ලැබෙනවා
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    රනිල් ගෙනාපු ලජබට පණත අවලංගු කරන්න පුළුවන් සජබ ආණ්ඩුවකින් විතරයි 😎

    ඊට පස්සෙ බල්ලොන්ට අතවර කරන උන්ට බරපතල දඩුවම් ලැබෙනවා
    ආශු මාරසින්හ ලෙෆ්ට්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth
    රනිල් ගෙනාපු ලජබට පණත අවලංගු කරන්න පුළුවන් සජබ ආණ්ඩුවකින් විතරයි 😎

    ඊට පස්සෙ බල්ලොන්ට අතවර කරන උන්ටa බරපතල දඩුවම් ලැබෙනවා
    බල්ලොන්ට අතවර කරන එක නම් මානසික ලෙඩක් බන්. මොකද්ද නමක් කියනවා. දඬුවම් කරන එක නෙමෙයි කරන්න ඕන එයාලට ප්‍රතිකාර කරන එක. 🤷‍♂️
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    බල්ලොන්ට අතවර කරන එක නම් මානසික ලෙඩක් බන්. මොකද්ද නමක් කියනවා. දඬුවම් කරන එක නෙමෙයි කරන්න ඕන එයාලට ප්‍රතිකාර කරන එක. 🤷‍♂️
    අනිවාරෙන් සඕදරයා
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ape gameh die hard jvp dial ekak innawa. anura jana una kiyala porage kisi wenasak ne. daily life eka ehemmama thamai.
    ඔව් බන්..ආන්ඩු මාරු වුනා කියලා එකපාරට ඌට හතරමහා නිධානේ පහල වෙන්නේ නෑනෙ
     
    • Dislike
    Reactions: Sonik Sonik