Of course. She will be the best marketable item in the GEමෙයා අගමැති වෙනවට කැමතිද උඔලා??

Marketable?Of course. She will be the best marketable item in the GE
🫢🫢Marketable?
Ado that means she will be opening a supermarket for all to go and shop?
What she gonna sell?
ඩයල් අප්සෙට්..
ඒ උනාට අර මෝල් කාන්තලා.. සමන්ත අප්පුහාමිලාට වඩා වැදගත් පාටක් තියෙනවා
අපි බලමු එයා වැඩක් කරයි ද කියලා..
View attachment 238050 sadu sadu
අන්න හරි.බලමු ඉතිං, උන් හොරකම්, වංචා කරන්නේ නෑ කියන විස්වාසේ තමා තියෙන්නේ...
මෙරටේ ජනාදිපති, අගමැති, ඇමතිලා පත් වෙන්නේ උන්ට ඒවා ගැන පාලනේ කරන්න ලොකුවට අදහසක් නැති උනත්..කොහොමත් මැච් එක ගහන්නේ රාජ්‍ය නිලධරීන්... උන්ව කොන්ට්‍රෝල් කරන එක තම ලොකුම අවුල මටනම් හිතෙන්නේ...මොකද උනුත් කලින් සෙට් එකත් එක්කම ගහපු උන් නිසා.
ඇත්ත හැබැයි මෙලෝ රහක් නෑ.ගෑනියෙක් හැඩේවත් නෑ අඩුම තරමින්