ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    අංක 15 - ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩි වී ඇති බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    11.69:රටට කෙලවී හෝ රට බංකොලොත් වී හෝ තමන් කැමති එකාට බලය ලැබෙනවානම් හා ඊට කැම්පේන් කිරීමට සිදු වීම...ලප ෆෑන්, සජබයි ඔක්කොටම පොදුයි...
    දැන් ලපයාට දුන්නනම් ඌට කරන්න දීපම්...මාත් ලපයට දුන්නේ නෑ හැබැයි උගෙ කකුලෙන් අදින්න හොද නෑ
    ඒ වුනාට මේක හරි ආතල් වැඩක්, මුන් දැන් අපුල්ලන හැටි දැක්කම, බේබදු DIG ගේ ඇක්සිඩන්ට් යට ගහපු කතා, පාස්කු කතා අපුල්ලනවා, සමන්ත විද්යාරත්නගේ හීනේ සැබෑවීම ගැන අපුල්ලනවා, මේ දවසක් ගියේ නැහැ මුන්ගේ පරිවර්තනය. ඊයේ මහා දාර්ශනික විවේචකයෝ අද අපුල්ලනවා.


    Disgusted Cringe GIF by Willie Jones
     
    • Like
    Reactions: AKI-SL and neo7x

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අංක 17

    හිච්චි පුතා මහජන මුදලින් අහසට යවපු චන්ද්‍රිකාව මල්වානේ හිමිකරුවෙකු නොමැති නිවසකින් හමුවීම
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    2011 ඔක්. 03 ලංකාදීප


    මන්නාරම් ෙද්‍රා්ණියෙන් අතිවිශාල බොරතෙල්, ගෑස් නිධියක් මතුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දළදා මාලිගාවේ පැවැති උත්සවයකදී පවසා සිටියේය. ඉන්දියාවේ කෙයන් සමාගම ජපානයේ “වික්යු”නම් අතිදියුණු නෞකාවේ තාක්ෂණය යොදාගනිමින් මේ කැණීම්වලදී මේ ගෑස් නිධිය මතුවූ බව මුළු රටට ජාතියටම දළදා මැදුරේ සිට දැනුම් දෙන්නේ ඉමහත් සතුටින් බව ජනපතිවරයා පැවැසීය.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අංක 01

    සමන්ත විදායාරත්න විසින් ජානාදිපතිවරන ජයග්‍රහණය අවුරුදු 30 ක යුද ජයග්‍රහනයට වඩා වටින බව පැවසීම
    ඇස්වහ යන්නත් එපැයී බං. හැමෝම හොද කියන කොට.
     

    Attachments

    • IMG_20240923_135321_736.jpg
      IMG_20240923_135321_736.jpg
      67.9 KB · Views: 82

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ. මැතිවරණ කොමසාරිස් ඉල්ලපු පනත් ටික මේ පාර බැරිවෙයි කියලා පටන් ගත්තෙ.. ජනාධිපතිවෙලා පළවෙනි කතාව මං මැජික්කාරයෙක් නෙමෙයි කියලා නෙගෙටිව් කතාවක් කරෙ. අපි මේක හදමු මම මේ රට ලස්සන රටක් බවට පත් කරනවා කියලා කියන්න තිබ්බා.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ. මැතිවරණ කොමසාරිස් ඉල්ලපු පනත් ටික මේ පාර බැරිවෙයි කියලා පටන් ගත්තෙ.. ජනාධිපතිවෙලා පළවෙනි කතාව මං මැජික්කාරයෙක් නෙමෙයි කියලා නෙගෙටිව් කතාවක් කරෙ. අපි මේක හදමු මම මේ රට ලස්සන රටක් බවට පත් කරනවා කියලා කියන්න තිබ්බා.
    අනික කිසී ගතියක් නෑ නේ බං. හරියට මේ වගේ නෑ නේ
     

    Attachments

    • IMG_20240923_135321_736.jpg
      IMG_20240923_135321_736.jpg
      67.9 KB · Views: 54

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    aurudu 30 kta yudeta wada wadi economic damge ekak una rajapska la nisa. pora eka thamai kiyanna aththe
    Maybe they never wanted to end the war.

    අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ. මැතිවරණ කොමසාරිස් ඉල්ලපු පනත් ටික මේ පාර බැරිවෙයි කියලා පටන් ගත්තෙ.. ජනාධිපතිවෙලා පළවෙනි කතාව මං මැජික්කාරයෙක් නෙමෙයි කියලා නෙගෙටිව් කතාවක් කරෙ. අපි මේක හදමු මම මේ රට ලස්සන රටක් බවට පත් කරනවා කියලා කියන්න තිබ්බා.
    Eka thama bn. Mn huthuwe ahh den wahallu tika warew mage walawwe wadeta kiyai kiyala. 😒
    ------ Post added on Sep 23, 2024 at 6:35 PM
     
    • Sad
    Reactions: Nidarshana_k

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ.

    අංක 19
    ධම්මකයගෙ පැණි බින්දුව පෙවීමෙන් පසු පවිත්‍රාත් පොසිටිව් වීම

    අංක 20
    දුෂිතම රාජ්‍ය ආයතන අතරින් ලංකා පොලීසිය ප්‍රමුඛ ස්ථානයට

    අංක 21
    දරිද්‍රතාවයේ ඉහල වර්ධනයක්

    අංක 23
    ඇස්වැසුම ජනසවිය සමුර්දිය වැනි පුන්‍යකර්මයන්හි වර්ධනයක්.. සංස්කෘතික අරමුදල් වලට අපමණ අගයක්
    ------ Post added on Sep 23, 2024 at 6:43 PM
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    රෝහිත අබේගුණවර්ධන, සනත් නිශන්ත වැනි මාහා දාර්ශනික, උගතුන් වෙනුවට, ජනාධිපති අනුර (BSc Physics special), අගමැති හරිනි (PhD Anthropology), ජනධිපති ලේකම් නන්දික (PhD Economics) වැනි නූගතුන් රජයේ ප්‍රධාන තනතුරු දැරීම