අංක 15 - ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩි වී ඇති බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි
ඒ වුනාට මේක හරි ආතල් වැඩක්, මුන් දැන් අපුල්ලන හැටි දැක්කම, බේබදු DIG ගේ ඇක්සිඩන්ට් යට ගහපු කතා, පාස්කු කතා අපුල්ලනවා, සමන්ත විද්‍යාරත්නගේ හීනේ සැබෑවීම ගැන අපුල්ලනවා, මේ දවසක් ගියේ නැහැ මුන්ගේ පරිවර්තනය. ඊයේ මහා දාර්ශනික විවේචකයෝ අද අපුල්ලනවා.11.69:රටට කෙලවී හෝ රට බංකොලොත් වී හෝ තමන් කැමති එකාට බලය ලැබෙනවානම් හා ඊට කැම්පේන් කිරීමට සිදු වීම...ලප ෆෑන්, සජබයි ඔක්කොටම පොදුයි...
දැන් ලපයාට දුන්නනම් ඌට කරන්න දීපම්...මාත් ලපයට දුන්නේ නෑ හැබැයි උගෙ කකුලෙන් අදින්න හොද නෑ
ඇස්වහ යන්නත් එපැයී බං. හැමෝම හොද කියන කොට.අංක 01
සමන්ත විදායාරත්න විසින් ජානාදිපතිවරන ජයග්‍රහණය අවුරුදු 30 ක යුද ජයග්‍රහනයට වඩා වටින බව පැවසීම
අනික කිසී ගතියක් නෑ නේ බං. හරියට මේ වගේ නෑ නේඅනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ. මැතිවරණ කොමසාරිස් ඉල්ලපු පනත් ටික මේ පාර බැරිවෙයි කියලා පටන් ගත්තෙ.. ජනාධිපතිවෙලා පළවෙනි කතාව මං මැජික්කාරයෙක් නෙමෙයි කියලා නෙගෙටිව් කතාවක් කරෙ. අපි මේක හදමු මම මේ රට ලස්සන රටක් බවට පත් කරනවා කියලා කියන්න තිබ්බා.
Maybe they never wanted to end the war.aurudu 30 kta yudeta wada wadi economic damge ekak una rajapska la nisa. pora eka thamai kiyanna aththe
Eka thama bn. Mn huthuwe ahh den wahallu tika warew mage walawwe wadeta kiyai kiyala.අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ. මැතිවරණ කොමසාරිස් ඉල්ලපු පනත් ටික මේ පාර බැරිවෙයි කියලා පටන් ගත්තෙ.. ජනාධිපතිවෙලා පළවෙනි කතාව මං මැජික්කාරයෙක් නෙමෙයි කියලා නෙගෙටිව් කතාවක් කරෙ. අපි මේක හදමු මම මේ රට ලස්සන රටක් බවට පත් කරනවා කියලා කියන්න තිබ්බා.
අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ.
Temperature of the ship === 80%අංක 3
කෝච්චියෙ චේන් කඩපු ඇමතියා ඩොලර් නැවේ එන බව පැවසීම