ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සතුට වැඩි වෙලා එහා ගෙදර එකා උබේ අම්මට දාගන හුකද්දි බඩු ඇතුලෙම ගියාම හරිද හුත්තිගේ පුතෝ?

    ekane huththige pyutho, naki maina ahuwe horakan kara kiyanawalui, ithin maina ahanawa hedara geniwa horakan karada kiyala, passe kiyanawa sorry weradunalu.

    kawuru hari a video eka dapalla me ponna guneta balanna
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඊළඟ ඡන්දෙ තනියම ඉල්ලුවොත් ජාතික ලැයිස්තු එකක් විතරක් එයි.
    නෑ ඒ වෙනකොට සිංහල බවුද්ද යක්ක ජාන ටික ඇවිස්සිලා තියෙයි, දැනටම සම්භාව්ය ( කැම්පේන් කාරයෙක්ගෙ නමක්), සොනාල (සවුභාගෙ දැක්මේ රූපවාහිනි අධ්‍යක්ශක), සත්සර, මාතලන්, සුහාරා, රේඛා (මාව හොස්පිටල් දාන්න අයියූ ගේ දුව) ඇතුලු කට්ටිය පක්ශ පාට නොබලා හෙළ යක්ක ජාන අවුස්සන්න කැම්පේන් එක පටන් අරගෙන තියෙන්නෙ. ඔතනින් ටික දෙනෙක් ඇතුලට යයි ජාතිවාදය ඇවිස්සීමේ කරුණ යටතේ. කෝමත් පොහොට්ටුවේ බහුතරයකට ඇප නැතිවෙනවා. එක්කො දිලිත්ට ජැක් ගහයි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    70. කටින් කරන විවාදෙයි වැඩ වලින් කරන විවාදෙයි .දෙකම කෙරුනේ නෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහජන ආරක්ෂක ලේකම් වශයෙන් හිටපු DIG රවී සෙනවිරත්න පත්කොට තිබේ
    මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ජාතික සමුළුව අමතමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී රවි සෙනවිරත්න දැක් වූ අදහස් අසුරෙනි.

    “විශ්‍රාමික පොලිස් සාමූහිකය සත්‍ය වශයෙන්ම නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්. නැවත පොලිස් රාජකාරි කිරීමට හෝ එවැනි කිසිම අරමුණක් අපට නැහැ. මෙතනට රැස්වී සිටින පිරිසකට පසුගිය දිනවල විවිධ දුරකථන ඇමතුම් ලැබුණා. සමහර ඇමතුම් තර්ජනාත්මකයි. මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මහත්මාට දුරකථන ඇමතුමකින් තර්ජනාත්මකව කතාකර තිබුණා. බැරිම තැන ඒ සම්බන්ධයෙන් මොනරාගල පොලීසියට පැමිණිලි කළා. ඉන්පසු ඒ තර්ජනය කළ කෙනා ඉන්න ආයතනයක් සඳහන් කරමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස බැගෑපත් වුණා. අපේ රටේ ජාතික මට්ටමේ ආයතනයකින් ඒ තර්ජනය කර තිබුණු බව පමණක් මම සඳහන් කරන්නම්. ඒ නිලධාරීන්ගේ නම් මම හෙළිකරන්නේ නැහැ.

    අපි මෙවැනි දෙයකට යොමු වුණේ ඇයි කියලා පැහැදිලි කිරීමක් කර ගනිමු. මෙයට වසර දෙකකට පමණ පෙර සිට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමග දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. අපේ ගැටලු ඉදිරිපත් කළා. එහිදි අපට ඔවුන්ගේ අවංකභාවය, අරමුණු වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව පෙනී ගියා. අපි ඉදිරිපත් කළ ගැටලුවලට පැහැදිලි පිළිතුරු ලැබුණු බවත් සඳහන් කරන්න ඕනෑ. ඉන්පසු රට පුරා විහිදී සිටින විශ්‍රාමික පොලිස් ප්‍රජාව මේ කටයුත්තුට එකතු කර ගන්න අපි තීරණය කළා. තමන්ගේ ජීවිතයෙන් හොඳම කාලය කැපකිරීමකින් යුතුව රාජකාරිය වෙනුවෙන් යෙදවූ පිරිස එකතු කරගෙන නීති ගරුක රටක් නිර්මාණය කරන්න විශ්‍රාමික පොලිස් සාමූහිකය ගොඩනැගුවා. අද අපේ රට නීතිගරුක රටක්ද කියන එක ඔබම තීරණය කරන්න. පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ආයතන තුන ස්වාධීනව ක්‍රියාත්මක වීමෙන් නීතිගරුක රටක් ගොඩනැගිය හැකියි. මේ අවස්ථාවට සහභාගී වී සිටින ඇතැම් අයට විදේශයන්ගේ අත්දැකීම් ඇති. පොලිස් නිලධාරියෙක් පාරේ දකින්න වත් නොමැතිව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ඒ අය දැක තිබෙනවා.

    අපේ පොලීසිය නිර්මාණය වුණේ 1868 දී යි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ දේපොළ සහ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පොලීසිය පිහිටවූවා. ඒ වනවිට කැරලි දෙකකට මුහුණ දීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිට වූවත් ආරම්භයේදී ස්වදේශිකයන් පොලීසියට බැඳුණේ නැහැ. බ්‍රිතාන්‍යයේ හමුදාවලින් ගම්වලට ගිහින් හැඩි දැඩි තරුණයන් බලහත්කාරයෙන් ගෙනැවිත් පොලීසියට බඳවා ගත්තා. ඒ වගේම නිලධාරීන් හැටියට ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, මැලේසියාවෙන් රැගෙන ආවා. ඉහළම නිලධාරීන් බ්‍රිතාන්‍යයෙන් රැගෙන ආවා. මේ පොලීසිය තුළින් දේශීය තත්වයක් පිළිබිඹු නොවූ නිසා එදා සිට මහජන විරෝධයක් ඇති වුණා. නමුත් නිදහස ලබාගෙනත් අවුරුදු 75ක් පමණ ගියත් ඉංග්‍රීසීන්ගේ ප්‍රතිපත්ති තාමත් වෙනස් වී නැහැ. මේ තත්වය වෙනස් කර, ජනතාව ආරක්ෂා කරන පොලීසියක් පිහිට විය යුතුයි. ජනතාව සතු පරමාධිපත්‍යය බලය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම පෙරළා පාවිච්චි කිරීමට කණ්ඩායමක් පත්කර ගත්තා. එවැනි වූ පොලීසියෙන් අද මහජනතාව අපේක්ෂා කරන්නේ මොකක්ද? රහස් පොලීසියට ලබාදී තිබෙන බලය සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවා තමන්ව ආරක්ෂා කරාවි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. මේ ක්‍රියාදාමය අද පොලීසියෙන් සිදුවෙනවාද?

    මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක්..​

    එයට පිළිතුරක් නොදී මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් ගැන මම කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්. නඩු අංක 505/2019 තීන්දුවට පාදක වුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවෙකු සොයාගෙන ඉමදූව ප්‍රදේශයට ගොස් ඒ සැකකරු නොසිටි නිසා ඔහුගේ බිරිඳත්, මාස කිහිපයක ළදරුවාත්, බිරිඳගේ අම්මාත් රැගෙන ඇවිත් පැය 12කට අධික කාලයක් රඳවා තබා ගැනීමයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් මානසික පීඩාවන්ට ලක්කරමින් ප්‍රකාශ ලබාගෙන තිබුණා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහත්මා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් ලෙසයි. මේ අය රැගෙන ආ නිලධාරීන්ගේ ප්‍රධානියා කරුණු දැක්වූයේ එය පැහැර ගැනීමක් නොවෙයි, ඒ අය කැමැත්තෙන් ආ බවයි. පැහැර ගැනීමක් කරනවා නම්, එය කරන හැටි දන්නා බවත්, මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ඒ නිලධාරියා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ තදබල විවේචනය එල්ල කළා.

    මේ වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරමින් ඒ නිලධාරී “රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස” ක්‍රියාකර ඇති බව ප්‍රකාශ කර තිබුණා. මහජනතාව පොලීසියට බලය දී තිබෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදීන් ලෙස ඒ බලය ක්‍රියාත්මක කරන්නද?


    එවැනි සිදුවීම් බොහොමයක් ගැන කතා තිබෙනවා. තරුණයන් කණ්ඩායමක් ගෝල්ෆේස් පිටියේ 2022 අප්‍රේල් මාසයේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන ගියා. රාජ්‍ය අනුග්‍රහය ලැබූ ජන කණ්ඩායමක් ඒ තරුණ පිරිසට පහර දුන්නා. මහජනතාව මෙවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළේ නැහැ. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් බලා සිටියදී පහරදීමත් සමග මුළු රටම ගිනිගත්තා. මහජනතාව තමන්ගේ බලය තමන්ගේ අතට ගත්තා. තත්වය සමනය වෙන්න දින දෙකක් පමණ ගියා. පොලීසියේ බලය ක්‍රියාත්මක නොකිරීම නිසා, එවැනි තත්වයක් ඇති වුණා. අධිකරණයේ නඩුවක් තිබෙන නිසා මා ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ප්‍රතිඵලය වුණේ අගමැතිට සහ ඇමතිවරුන්ට සහ රජයට ඉල්ලා අස්වීමට සිදුවී අලුත් කණ්ඩායමක් බලයට පත්වීමයි. අන්තිමේදී ජනාධිපතිවරයාට රටෙන් පලා යාමට පවා සිදුවුණා. පොලිස් නිලධාරීන්ට පවරා තිබූ රාජකාරිය හරියාකාරව ඉටුනොකළ නිසා එවැනි තත්වයක් ඇති වුණා.

    මම මේ කිවූ උදාහරණ දෙකේදීම වගකිවයුතු නිලධාරීන් තාමත් තනතුරු දරමින් රාජකාරි කරනවා. නීතිගරුක සමාජයක වෙන්න ඕනෑ මේකද? අධිකරණයෙන් වරදකරුවෙකු බවට තීන්දු කළ පුද්ගලයෙකු ඒ තනතුරේ තවමත් ඉන්නවා නම් මේ රටේ නීතියේ ආධිපත්‍යය මොකක්ද? මළමිනියක් ගෙදර තියාගෙන බූරුවා ගහනවාට වැඩි දෙයක් මෙතන නැහැ.

    පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කුමන්ත්‍රණය ව්‍යර්ථ කළ හැටි...​

    2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය පවත්වා පසුදින අලුයම ප්‍රතිඵල නිකුත් කරමින් තිබෙන අතර ඉහළම රාජ්‍ය නිලධාරීන් අරලියගහ මන්දිරයට ගෙන්වා තිබුණා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කර, රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර, හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න සාකච්ඡා කළා. එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහත්මා පළාත් නවයේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හට කතා කොට ආරක්ෂක තත්වය ගැන විමසා සිටියා. කිසිම නීතිය කඩවීමක්, සිදුනොවී සාමකාමීව තිබුණු බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර, හදිසි නීතිය පැනවීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, අලුත් ජනාධිපතිවරයෙක් තේරී පත්වුණා. ඒ පොලිස්පතිතුමා ඒ තීරණය ගත්තේ නැත්නම් මේ රට අරාජික වී ලේ වැගිරීම් ඇතිවෙන්න ඉඩ තිබුණා. මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වෙමින් තිබියෙදී හදිසි නීතිය පනවා වෙනත් ක්‍රියාමාර්ගයකට ගියා නම්, ලෝකයා ඉදිරියේ අපවාදයකට ලක්වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ නිර්භීත නිලධාරියාගේ ක්‍රියාකලාපය නිසා ලොකු පැසසුමක් සමාජයෙන් ලැබුණා.


    නිවැරදිව, ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කිරීම ලොකු දෙයක් නොවෙයි, නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න යාමේදී අයහපත් දේවලට මුහුණ දීමට සිදුවීම පිළිබඳව එක උදාහරණයක් මම කියන්නම්. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහොමයක් කරුණු මම කතාකර තිබෙනවා. එතන කුමන්ත්‍රණයක් තිබුණු බව පැහැදිලියි. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු කෙරෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන බාරව සිටියේ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහත්මයා.

    ශානිගෙන් පළිගත් හැටි...​

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ සංවේදී විමර්ශන ගණනාවක් වන, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ පැහැර ගැනීම, කීත් නොයාර්ට පහරදීම, ශිෂ්‍යයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමීම වැනි පරීක්ෂණ ගණනාවක් ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුකළා. අවංකව, ස්වාධීනව කටයුතු කළ නිසාම ඔහුව පලිගැනීමට ලක්වුණා. 2019 අලුත් ආණ්ඩුව පත්වුණු වහාම තනතුරෙන් පහළ වෙනත් තනතුරකට පත්කළා. අගමැති, කැබිනට් ඇමතිවරු හෝ අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම පෙර ශානි අබේසේකර මාරුකර හැර ඔහු යටතේ සේවය කළ නිලධාරීන් 700ක් සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් පවා නොමැතිව රටෙන් පිටවීම තහනම් කළා. ඒ නිලධාරීන් 700ම අපරාධ විමර්ශකයන්.

    ශානි අබේසේකරව හඹා යාම එතනින් නතර වුණේ නැහැ. වැඩ තහනම් කර, අසත්‍ය සාක්ෂි නිර්මාණය කර, මාස 11ක් හිරගෙයි රඳවා සිටියා. අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ බව අභියාචනාධිකරණය ඉදිරියේ ඔප්පු වුණා. ඔහුගේ විශ්‍රාම වැටුප ලබාදුන්නෙත් නැහැ. නමුත් මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් ශානි අබේසේකර පිටුපස සිට ඔහුගේ සියලු කටයුතු සොයා බැලූ බවයි. ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, විරාජ් කොරයා වගේම මියගිය ගෞරී සංඝරාසා මැතිනිය, ශාන්ත ජයවර්ධන, චමින්ද අතුකොර්ල ආදී නීතිඥ මහත්වරුන් නොමිලයේ ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටියා.


    විශ්‍රාම වැටුප නොගෙවා සිටීම සම්බන්ධයෙන් පැමිණිලි කළ අවස්ථාවේ පොලිස් කොමිෂන් සභාව එතනට ගෙන්වුවා. නමුත් ස්වාධීන පොලිස් කොමිසම එහිදී ප්‍රකාශ කළේ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් විමසා පිළිතුරක් ලබාගෙන බවයි. ස්වාධීන කොමිසමක් අමාත්‍යාංශ ලේකම්ගෙන් අහන්නේ ඇයි දැයි එහිදී ප්‍රශ්න කෙරුණා. විශ්‍රාම වැටුපේ හිඟ මුදල් ලබාගත්තේ ඒ ආකාරයටයි. පොලීසිය ස්වාධීන කිරීමට පිහිටුවා තිබෙන පොලිස් කොමිසම කොතෙක් දුරට ස්වාධිනද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තිබෙනවා.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ අධිකරණ තීන්දුවලදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළා. විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චෝදනා පත්‍ර පිළිගත් කටාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් පහ කළා. පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු වන ඔවුන් දෙදෙනාට පමණයි දඬුවම් දී තිබෙන්නේ.

    නීතිය ඉදිරියේ සැමදෙනාම සමානයි කියන සංකල්පය මේකද? අපි මේ එකතු වී සිටින්නේ මේ දේවල් නිවැරදි කරන්න. කරන දේ පිළිබඳ සැලසුමකුත් ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන කණ්ඩායමකුත් අපට සිටින්න ඕනෑ. දූෂණ, වංචා පිළිබඳ අපි ආරම්භ කළ පරීක්ෂණ සියල්ල ඇනහිට තිබෙන අතර සමහර විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කොට තිබෙනවා. ඒ අතර විමර්ශන නිලධාරීයා හිරේට යවන තත්වයක් තිබෙනවා.

    දිවිහිමියෙන් කටයුතු කරනවා..​

    නීතියේ ආධිපත්‍යය අද තිබෙන්නේ එතන. අපි වෙනස් කළ යුත්තේ එයයි. එය වෙනස් කිරීම වෙනුවෙනුයි ජාතික ජන බලවේගය සමග අපි එකතු වූයේ. ඒ කටයුත්ත ඉතා ඉක්මනින් කළ හැකිවේවි යැයි දැඩි විශ්වාසයක් සහ අධිෂ්ඨානයක් අපට තිබෙනවා. සොච්චම් විශ්‍රාම වැටපක් ලබාගන්නා අතර, අයහපත් කාලගුණය පවා නොතකා, ඊයේ (08) රෑ 12ටත් පෙර ඈත ප්‍රදේශවල සිට පිටත්වී පැමිණි ඔබ සියලු දෙනා විශාල ශක්තියක්. අද ආරම්භ කළ මේ ව්‍යාපාරය අපි ඉදිරියටම ගෙන යනවා. පොලීසියේ රාජකාරි කරන ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකුත් රාත්‍රියේ මට කතා කොට, මේ වෙනස අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ප්‍රකාශ කළා. ඒ වෙනස සිදුකිරීමට දිවිහිමියෙන් කටයුතු කරන බව ඔබ ඉදිරියේ ප්‍රකාශ කරනවා.”

    (ලංකා ටෲත් වෙතිනි)
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    minissu marena ekai economy ekai samana kare na bn,
    mn kiwwe economy wise. yudde kohomath approve kranna ba ltte un marannma one
    u kiwa katawa mata htne wenama wdiyakata.. 88/89 kale 60000k maruna ne ban me rate tharunayo.. e kale hitapu hodama set eka.. un awurudu ganak mekata sahenna kattak kawa.. ekath ekka tmai u mean kranna atte.. katawe nam awulak tynwa.
     
    • Sad
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,467
    86,732
    113
    ආශ්චර්යමත් රටක
    අනුර ගත්ත ගමන් නෙගෙටිව් දේවල් බං කියන්නේ. මැතිවරණ කොමසාරිස් ඉල්ලපු පනත් ටික මේ පාර බැරිවෙයි කියලා පටන් ගත්තෙ.. ජනාධිපතිවෙලා පළවෙනි කතාව මං මැජික්කාරයෙක් නෙමෙයි කියලා නෙගෙටිව් කතාවක් කරෙ. අපි මේක හදමු මම මේ රට ලස්සන රටක් බවට පත් කරනවා කියලා කියන්න තිබ්බා.

    බැරි නං බෑ කියන්නෙ නැතුව මොකක්ද බන් කියන්නෙ?
    ඇත්තනෙ ඌට මැජික් කරන්න බෑ, පාර්ලිමේන්තු බලේ නැතුව තුවක්කු පෙන්නලා මරනව කියල කරන්නද?
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    බෙහෙත් වංචාව කරපු වුන් ට නම් උපරිම දඩුවමක් දෙන්න ඕනේ.

    උන් දැන් නිදහස් උනොත් කොහොමද චන්දේ දීපු උන් 😂
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    71 . රු මිලියන 6000ක් වියදම් කරල රටේ හැම පුර්වැසියටම දීපු කොවිඩ් බෙහෙත් මංජුසාව අපේ ගමේ උන්ට නොලැබීම
    Adow ape game labichcha ekek mama danneth naha

    උන් දැන් නිදහස් උනොත් කොහොමද චන්දේ දීපු උන් 😂
    මම නම් හිතන්නේ නැහැ
    ------ Post added on Sep 24, 2024 at 10:05 AM
     
    • Sad
    Reactions: skymicro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාස්පොර්ට් එක ගන්න ගියා oneday සර්විස් එකෙන්, මට ගෙදර යන්න කිව්වා. පැයකින් ගෙදරටම ගෙනත් දෙන්නම් කියලා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    No.72 - Maha bankuwa maha dawal kolla kama
    72.1 බැංකු මංකොල්ලය ජනගත කරපු එකා බැංකු හොර සමග යහන්ගත වීම

    1727157524166.jpeg