පාර්ලිමේන්තු මැතිවරණයක දී ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,119
    6,548
    113
    East Blue (Goa Kingdom)
    18192503_10155074292531327_87508033664226045_o.jpg
     
    • Love
    Reactions: dilann

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    2019 , 2015 දීත් ඔය සිස්ටම් චේන්ජ් කරන්න කියන එකට රැවටිලා තමයි චදනේ දුන්නේ බන් .
    හැබැයි පිලිගනින් මේ මට්ටමේ ඉන්න රටක , මේ මිනිස්සු එක්ක එහෙම ආණ්ඩුවකට ඇවිත් සිස්ටම් එක අනිත් පැත්ත ගහන්න බෑ කියලා .
    ඇත්ත ඕකයි . ඔහොම හින දකින එක චදනේ කාලෙට සාමාන්‍යයි . .

    හැබැයි ඔය එකම හීනෙ හැම චන්දේ දීම දකිනවා කියන්නේ ඉතින් අවුල්

    අනුරට දෙන්නම ඕන නෑ කියලා මම කියන්නේ . මිනිස්සු දෙන එකකට දෙයි .

    npp බහුතරයක් ආවොත් එහෙමයි . අනිත් උන් සහය දෙන්න ඕන .
    අනිත් උන් බහුතරයක් ආවොත් npp එක සහය දෙයි නේ ?
    ------ Post added on Sep 24, 2024 at 7:03 PM
    2/3 kaatawat denna honda naa 113 max ati. gota 2/3 aran karapu wada dakkanee. moot podi gota tamai
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,353
    6,452
    113
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........

    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    මාස 6 කීන් අනුප්‍රාත්තික කෙනෙක් එයි වගේ 😂
     
    PilBanda

    Junior member
  • Oct 13, 2023
    32
    28
    18
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........

    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    උන්ට කෙසේවෙතත්, අපිටනමි කෙලවෙයි ;(
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    ඉතින් මිනිස්සු කැමති නැත්නම් බහුතරේ කාටවත් කියන්න බෑ ඔය උබ කියන "උන්ට වැඩක් කරන්න දීපන්" කියන කතාව .
    ඒකයි මම කියන්නේ .

    මම මේ කියන්නේ කකුලෙන් අදිනවා කියන එක එක පැත්තකට විතරක් ඇගිල්ල දික් කරල කියන්න පුලුවන් දෙයක් නෙවෙයි .

    මට නම් එහෙම ලොකු වෙනසක් පෙන්නේ නෑ 2024 npp ආණ්ඩුවක් ආව කියලත් .
    කලින් අවුරුදු වල පෙනුනෙත් නෑ . උන් ඇවිත් හොදට කරනවනම් හොදයි .
    හැබැයි උන් ආවත් කලින් වගේම වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ .
    සිරාවට? ආන්ඩුව අරන් දවස් කීයක් ගියාද වෙනසක් පේන්න?

    යකෝ මොකද්ද බන් සිරාවටම?? "ඇවිල්ල කරනව නම් හොදයි" නම් කරන්න දියන් බන්.
     
    • Like
    Reactions: silent one

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනුරයි npp එකයි විතරද එකම විසදුම ? ?
    ඒහෙම වුනොත් අගමැතිට ව්‍යවස්ථානුකූලව සැලකිය යුතු බලයක් ලැබෙනව.
    කැබිනට් තීරණ වලදි, පනත් සම්මත කරද්දි, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරද්දි, ජනාධිපතිට කිසිම බලපෑමක් කරන්න බැරි වෙනව. නිතැතින්ම නාමික ජනාධිපති කෙනෙක් වෙනව.
    ව්‍යවස්ථාදායකය, විධායකය නිරතුරු ගැටුම් මතු වෙනව....
    දැනටමත් ඒ්කට තමයි ලෑස්ති වෙන්නෙ..
    ජනාධිපතිට අත්සන් කරන්න විතරයි ඉතුරු වෙන්නෙ.. නිසැකවම බොහෝ ගැටළු මතු වෙනව.
    මේ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල බලන්න ඕන.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    සිරාවට? ආන්ඩුව අරන් දවස් කීයක් ගියාද වෙනසක් පේන්න?

    යකෝ මොකද්ද බන් සිරාවටම?? "ඇවිල්ල කරනව නම් හොදයි" නම් කරන්න දියන් බන්.
    ඉතින් මම කාවවත් අල්ලාගත්තේ නෑ . :baffled: :rofl:
    තාම මිනිස්සු ජනාදිපති කෙනෙක්ට චන්දෙ දුන්නා විතරයි නේ .
    මම කියන්නේ npp ආණ්ඩුවක් ඇවිත් අඩුම මේ තියන මට්ටමෙන් වත් කරගෙන ගියාට මට නම් කිසි අවුලක් නැ .
    ඉස්සරහට ත් එහෙමයි .

    ආණ්ඩුව අරන් දවස් එකයි ද කොහේද . ඉතින් උන්ට යන්න කියලා මම කිව්වේ නෑ . උන් ට කෙළවෙන්න ඕනේ කියලා කොහෙවත් කියල නෑ .

    මම කියලා ඇති වෙන්න පුලුවන් කියලා මම හිතන දේවල් නම් . ඒවත් වරදිනවන්ම් මම කැමති .
    කොටින්ම ආයිත් අර ගෝටා ගේ වගේ කාලයක් නම් ඕන නෑ .
     
    • Like
    Reactions: AKI-SL and waparc

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
    ආණ්ඩුවක් හැදුවොත් ,
    ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........

    ** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
    නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ?? :unsure:

    2008 මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනා ගෙන එතකොට උන් කරපු දේවල්
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    2008 මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනා ගෙන එතකොට උන් කරපු දේවල්
    ආණ්ඩුවෙන් අයින් වෙලා පෙරලන්න ගියා වගේ මතක .
    UNP උන් ටික පැනල තමයි ආණ්ඩුව ගියේ .
     
    • Like
    Reactions: AKI-SL

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ආණ්ඩුවෙන් අයින් වෙලා පෙරලන්න ගියා වගේ මතක .
    UNP උන් ටික පැනල තමයි ආණ්ඩුව ගියේ .
    හොඳට මතකයි
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,994
    9,558
    113
    එක තැනක නෑ
    ඉතින් මම කාවවත් අල්ලාගත්තේ නෑ . :baffled: :rofl:
    තාම මිනිස්සු ජනාදිපති කෙනෙක්ට චන්දෙ දුන්නා විතරයි නේ .
    මම කියන්නේ npp ආණ්ඩුවක් ඇවිත් අඩුම මේ තියන මට්ටමෙන් වත් කරගෙන ගියාට මට නම් කිසි අවුලක් නැ .
    ඉස්සරහට ත් එහෙමයි .

    ආණ්ඩුව අරන් දවස් එකයි ද කොහේද . ඉතින් උන්ට යන්න කියලා මම කිව්වේ නෑ . උන් ට කෙළවෙන්න ඕනේ කියලා කොහෙවත් කියල නෑ .

    මම කියලා ඇති වෙන්න පුලුවන් කියලා මම හිතන දේවල් නම් . ඒවත් වරදිනවන්ම් මම කැමති .
    කොටින්ම ආයිත් අර ගෝටා ගේ වගේ කාලයක් නම් ඕන නෑ .
    ඒක තමයි දවසයි නම් බලමු මොකද්ද උන් කරන්නෙ කියල. රටට කෙලවෙන එකට උඹත් කැමති නෑ. මමත් කැමති නෑ.

    සෝ හරියන්නෙ නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව බලමු මොකද මුන් කරන්නෙ කියල. Agree?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ 2001 ද ?
    2001 - 2003
    අමාත්‍යාංශ 3ක් චන්ද්‍රිකා ගත්තා.. ඊට පස්සෙ පුලුවන් වෙච්ච මුල්ම අවස්ථාවෙ පාර්ලිමේන්තුව විසිරවල දාලා ඡන්දෙකට ගියා.....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    2001 - 2003
    අමාත්‍යාංශ 3ක් චන්ද්‍රිකා ගත්තා.. ඊට පස්සෙ පුලුවන් වෙච්ච මුල්ම අවස්ථාවෙ පාර්ලිමේන්තුව විසිරවල දාලා ඡන්දෙකට ගියා.....
    ඔය ආණ්ඩුව නිසා රටට කෙලවුනා ද ආර්ථිකමය වශයෙන් ?
    යුද්ධේ සම්බන්ද දේවල් ඇරුනම ..
     
    • Like
    Reactions: AKI-SL

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,240
    24,386
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තේරුනේ නෑ .
    විශ්වාසබංග කියන එක ඕන වෙලාවක ගෙන්න පුලුවන් ද ?
    පාර්ලිමේන්තු විසුරුවන් එක නම් අවුරුදු කීයක්ද මන්ද ගිහින් කරන්න පුලුවන් වෙන්නේ .
    පුලුවන් ඕන වෙලවක් ගේන්න. හේතුවක් තියෙන්න ඕන. ගොඩක් රාජ්ය ඇමතියන්ට විරුද්ධව ගේනව. බහුතරය කැමැත්ත නැති නිසා විසිවෙනව.

    විශ්වාසභංගය​

    රටක පාර්ලිමේන්තුවක ප්‍රජාතාන්ත්‍රීය බව සංකේතවත් කෙරෙන යහපත් ලක්ෂණයක් තමයි විශ්වාසභංගය කියන්නෙ. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම රජයක මෙන් ම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ වගකීම යි. එහෙයින්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමුහික ව වගකියන්නට වගේ ම පාර්ලිමේන්තුවට පිළිතුරු දීමටත් සැම විට ම බැඳී සිටිනවා.

    ඒ හේතුවෙන් ජනපති, අගමැති, කැබිනට් මණ්ඩලය හෝ රජය කිසියම් හෝ අයුරකින් මෙකී වගකීම පැහැර හැරි අවස්ථාවක රටේ මහජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට/ මන්ත්‍රීවරියන්ටවිශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් . කතානායකවරයා හෝ නියෝජ්‍ය කතානායකවරයා සම්බන්ධයෙනුත් ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය, තීරණ සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරී බවට සාධාරණ සැකයක් පවතින වටපිටාවක දී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.
    https://archive.roar.media/sinhala/main/features/no-confidence-impeachment-and-dissolution
     
    • Like
    Reactions: ElaBaba

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,935
    15,435
    113
    New Zealand
    අනුරට දෙන්නම ඕන නෑ කියලා මම කියන්නේ . මිනිස්සු දෙන එකකට දෙයි .

    npp බහුතරයක් ආවොත් එහෙමයි . අනිත් උන් සහය දෙන්න ඕන .
    අනිත් උන් බහුතරයක් ආවොත් npp එක සහය දෙයි නේ ?
    ------ Post added on Sep 24, 2024 at 7:03 PM
    ජනාධිපතිගේ පක්‍ෂයෙම අගමැති කෙනෙක් ඉන්න එක රටට හොදයි. නැත්නම් යහපාලනේදි වගේ දෙන්න දෙපැත්තට බෙදිලා මරා ගනියි. මම නම් කියන්නේ අනුරගෙම සෙට් එකට 2/3 දෙන්න ඕනි. එතකොට උන් කයිවාරු ගැහුවා වගේම රට කරයිද නැද්ද කියලා මිනිස්සුන්ට බලා ගන්න පුලුවන්.
    මේ හදිස්සියේ පර්ලීමේන්තුවත් විසුරවලා ඡන්දෙකට යන්න අනුර හදනවා. රටේ සල්ලි තියනවද, IMFඑකට මොක්ද වෙන්නේ වගේ ප්‍රශ්න ගොඩක් මට නම් තියනවා. අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔය ආණ්ඩුව නිසා රටට කෙලවුනා ද ආර්ථිකමය වශයෙන් ?
    යුද්ධේ සම්බන්ද දේවල් ඇරුනම ..
    සටන් විරාමය (නාමිකව) තිබුණෙ ඒ් කාලෙ....
    රාජ්‍ය මට්ටමින් තීන්දු, තීරණ හරියට / හරි වෙලාවට ගන්න බැරිවුණාම කොටස් වෙළදපොල වැටුණ.
    මුදලේ අගය අඩු වුණා.. investors රට දාල ගියා....

    මේ සිද්ධියත් ගොඩක් හේතුවුණා.. ආර්ථිකය වැටෙන්න....
    The Bandaranaike Airport attack was an assault by the Liberation Tigers of Tamil Eelam (LTTE) on Bandaranaike International Airport, Sri Lanka, on 24th July 2001.