2/3 kaatawat denna honda naa 113 max ati. gota 2/3 aran karapu wada dakkanee. moot podi gota tamai2019 , 2015 දීත් ඔය සිස්ටම් චේන්ජ් කරන්න කියන එකට රැවටිලා තමයි චදනේ දුන්නේ බන් .
හැබැයි පිලිගනින් මේ මට්ටමේ ඉන්න රටක , මේ මිනිස්සු එක්ක එහෙම ආණ්ඩුවකට ඇවිත් සිස්ටම් එක අනිත් පැත්ත ගහන්න බෑ කියලා .
ඇත්ත ඕකයි . ඔහොම හින දකින එක චදනේ කාලෙට සාමාන්‍යයි . .
හැබැයි ඔය එකම හීනෙ හැම චන්දේ දීම දකිනවා කියන්නේ ඉතින් අවුල්
අනුරට දෙන්නම ඕන නෑ කියලා මම කියන්නේ . මිනිස්සු දෙන එකකට දෙයි .
npp බහුතරයක් ආවොත් එහෙමයි . අනිත් උන් සහය දෙන්න ඕන .
අනිත් උන් බහුතරයක් ආවොත් npp එක සහය දෙයි නේ ?
------ Post added on Sep 24, 2024 at 7:03 PM
npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
ආණ්ඩුවක් හැදුවොත් ,
ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........
** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ??
උන්ට කෙසේවෙතත්, අපිටනමි කෙලවෙයි ;(npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
ආණ්ඩුවක් හැදුවොත් ,
ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........
** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ??
අනුරයි npp එකයි විතරද එකම විසදුම ? ?උන්ට කෙසේවෙතත්, අපිටනමි කෙලවෙයි ;(
සිරාවට? ආන්ඩුව අරන් දවස් කීයක් ගියාද වෙනසක් පේන්න?ඉතින් මිනිස්සු කැමති නැත්නම් බහුතරේ කාටවත් කියන්න බෑ ඔය උබ කියන "උන්ට වැඩක් කරන්න දීපන්" කියන කතාව .
ඒකයි මම කියන්නේ .
මම මේ කියන්නේ කකුලෙන් අදිනවා කියන එක එක පැත්තකට විතරක් ඇගිල්ල දික් කරල කියන්න පුලුවන් දෙයක් නෙවෙයි .
මට නම් එහෙම ලොකු වෙනසක් පෙන්නේ නෑ 2024 npp ආණ්ඩුවක් ආව කියලත් .
කලින් අවුරුදු වල පෙනුනෙත් නෑ . උන් ඇවිත් හොදට කරනවනම් හොදයි .
හැබැයි උන් ආවත් කලින් වගේම වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නේ .
ඒහෙම වුනොත් අගමැතිට ව්‍යවස්ථානුකූලව සැලකිය යුතු බලයක් ලැබෙනව.අනුරයි npp එකයි විතරද එකම විසදුම ? ?
ඉතින් මම කාවවත් අල්ලාගත්තේ නෑ .සිරාවට? ආන්ඩුව අරන් දවස් කීයක් ගියාද වෙනසක් පේන්න?
යකෝ මොකද්ද බන් සිරාවටම?? "ඇවිල්ල කරනව නම් හොදයි" නම් කරන්න දියන් බන්.
2008 මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනා ගෙන එතකොට උන් කරපු දේවල්npp එකට සුළුතරයක් ඇවිත් , අනිත් උන් සෙට් වෙලා
ආණ්ඩුවක් හැදුවොත් ,
ජනාදිපති , ආණ්ඩුව(අගමැති) පක්ෂ දෙකකින් නේ ........
** උබල හිතන්නේ ඒ වගේ වෙලාවක අනුර ආණ්ඩුවේ වැඩ වලට සහය දෙයි ද?
නැත්නම් කකුලෙන් ඇදල රටට කෙලවයි ද ??
ආණ්ඩුවෙන් අයින් වෙලා පෙරලන්න ගියා වගේ මතක .2008 මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනා ගෙන එතකොට උන් කරපු දේවල්
හොඳට මතකයිආණ්ඩුවෙන් අයින් වෙලා පෙරලන්න ගියා වගේ මතක .
UNP උන් ටික පැනල තමයි ආණ්ඩුව ගියේ .
මේ 2001 ද ?screen brightness වැඩි කරල, photo ඒක zoom කරල මූනවල් බලපං......
![]()
ඒක තමයි දවසයි නම් බලමු මොකද්ද උන් කරන්නෙ කියල. රටට කෙලවෙන එකට උඹත් කැමති නෑ. මමත් කැමති නෑ.ඉතින් මම කාවවත් අල්ලාගත්තේ නෑ .![]()
තාම මිනිස්සු ජනාදිපති කෙනෙක්ට චන්දෙ දුන්නා විතරයි නේ .
මම කියන්නේ npp ආණ්ඩුවක් ඇවිත් අඩුම මේ තියන මට්ටමෙන් වත් කරගෙන ගියාට මට නම් කිසි අවුලක් නැ .
ඉස්සරහට ත් එහෙමයි .
ආණ්ඩුව අරන් දවස් එකයි ද කොහේද . ඉතින් උන්ට යන්න කියලා මම කිව්වේ නෑ . උන් ට කෙළවෙන්න ඕනේ කියලා කොහෙවත් කියල නෑ .
මම කියලා ඇති වෙන්න පුලුවන් කියලා මම හිතන දේවල් නම් . ඒවත් වරදිනවන්ම් මම කැමති .
කොටින්ම ආයිත් අර ගෝටා ගේ වගේ කාලයක් නම් ඕන නෑ .
2001 - 2003මේ 2001 ද ?
ඔය ආණ්ඩුව නිසා රටට කෙලවුනා ද ආර්ථිකමය වශයෙන් ?2001 - 2003
අමාත්‍යාංශ 3ක් චන්ද්‍රිකා ගත්තා.. ඊට පස්සෙ පුලුවන් වෙච්ච මුල්ම අවස්ථාවෙ පාර්ලිමේන්තුව විසිරවල දාලා ඡන්දෙකට ගියා.....
පුලුවන් ඕන වෙලවක් ගේන්න. හේතුවක් තියෙන්න ඕන. ගොඩක් රාජ්ය ඇමතියන්ට විරුද්ධව ගේනව. බහුතරය කැමැත්ත නැති නිසා විසිවෙනව.තේරුනේ නෑ .
විශ්වාසබංග කියන එක ඕන වෙලාවක ගෙන්න පුලුවන් ද ?
පාර්ලිමේන්තු විසුරුවන් එක නම් අවුරුදු කීයක්ද මන්ද ගිහින් කරන්න පුලුවන් වෙන්නේ .
ජනාධිපතිගේ පක්‍ෂයෙම අගමැති කෙනෙක් ඉන්න එක රටට හොදයි. නැත්නම් යහපාලනේදි වගේ දෙන්න දෙපැත්තට බෙදිලා මරා ගනියි. මම නම් කියන්නේ අනුරගෙම සෙට් එකට 2/3 දෙන්න ඕනි. එතකොට උන් කයිවාරු ගැහුවා වගේම රට කරයිද නැද්ද කියලා මිනිස්සුන්ට බලා ගන්න පුලුවන්.අනුරට දෙන්නම ඕන නෑ කියලා මම කියන්නේ . මිනිස්සු දෙන එකකට දෙයි .
npp බහුතරයක් ආවොත් එහෙමයි . අනිත් උන් සහය දෙන්න ඕන .
අනිත් උන් බහුතරයක් ආවොත් npp එක සහය දෙයි නේ ?
------ Post added on Sep 24, 2024 at 7:03 PM
සටන් විරාමය (නාමිකව) තිබුණෙ ඒ් කාලෙ....ඔය ආණ්ඩුව නිසා රටට කෙලවුනා ද ආර්ථිකමය වශයෙන් ?
යුද්ධේ සම්බන්ද දේවල් ඇරුනම ..