පාර්ලිමේන්තු මැතිවරණයක දී ,

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,699
    18,427
    113
    Easy 113 paninawa ban I already met Ranil ta gahapu un now ready to vote Malima , it’s over ban, 10 to 20 years aye ubala chance nehe
    පරණ හිටපු UNP පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නව. සෙට් එක තීරණය කලා රට අස්තාවර නොකර මාලිමාවට සපෝට් කරන්න.
     
    • Like
    Reactions: handley

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,206
    99,890
    113
    උඹේ මතය අනුව NPP තනි ආණ්ඩුවක් ආවොත් වෙන හොඳ මොනවද? , දෙපැත්තෙන් ආවොත් (හොරුත් එක්කනෙ එන්නෙ උඹ කියන විදිහට) වෙන හොඳ දේවල් මොනවද ?
    හොරුත් එක්ක කියන එක ඔප්පු කරලා ඉන්න වෙයි නෙ මුලින්ම. ආයේ ඕකම තව මාස දෙකකින් කියන්න පුලුවන්ද ? විධායක බලතල අතේ තියාගෙන.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    පරණ හිටපු UNP පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නව. සෙට් එක තීරණය කලා රට අස්තාවර නොකර මාලිමාවට සපෝට් කරන්න.
    Mun me hitha hada ganna daana thread , everybody knows it’s over , harini PM karama twitter bitches already praising NPP, most Ranil/bayya people gonna vote for NPP now

    5 stages of grief eka long process , paw itin
     
    • Love
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    Easy 113 paninawa ban I already met Ranil ta gahapu un now ready to vote Malima , it’s over ban, 10 to 20 years aye ubala chance nehe
    පරණ හිටපු UNP පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නව. සෙට් එක තීරණය කලා රට අස්තාවර නොකර මාලිමාවට සපෝට් කරන්න.
    ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .

    GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,427
    113
    Mun me hitha hada ganna daana thread , everybody knows it’s over , harini PM karama twitter bitches already praising NPP, most Ranil/bayya people gonna vote for NPP now

    5 stages of grief eka long process , paw itin
    අනිත් උන් ටික ජනාධිපතිවරණය දි තිබ්බටත් වවා අච්චාරු කරන් තමයි මහමැතිවරණය ට එන්නෙ. උන්ට තාම තේරෙන්නෙ නෑ , හිතා ගන්න වත් බෑ වෙලා තියන වෙනස. ගොබ්බ කම තමයි.

    ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .

    GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
    තව දවස් සුට්ට්නෙ පුතා.. ඔන්න ඔහෙ බලන් ඉන්නකො..
    ------ Post added on Sep 24, 2024 at 8:30 PM
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    උබ හිතන්නේ දීපානි , සමනලී , ලම්බෝගිනි ගැන අඩපු එකා , රජවාසලේ බඩුම තමයි , සංගීත් ,
    වගේ උන් මේ පාර පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලයි ද නැද්ද ?
    උඹ හිතන් ඉන්නෙ මේ සෙට් එක ඉල්ලයි කියලා නේද?
     
    • Like
    Reactions: Tricle_Buwa

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .

    GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
    Whatever makes u feel good at these difficult times , 5 stages of grief is a long process , you will get there
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,427
    113
    උඹ හිතන් ඉන්නෙ මේ සෙට් එක ඉල්ලයි කියලා නේද?
    ඉල්ලන්න ඉන්න උන්ව, ලිස්ට් එකට දාන්න ඉන්න උන්ව පොඩ්ඩක් වත් දන්නව නම් පොර ඔහොම කියන්නෙ නෑ. එක්කො ඔය බිල්ලො මවනව. නැත්‍තම් දන්නෙම නෑ
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    උඹ හිතන් ඉන්නෙ මේ සෙට් එක ඉල්ලයි කියලා නේද?
    :yes:
    උන්ට මිනිස්සු දන්නා කියන උන්ව දාන්න වෙන්ව .
    ඒකට කරන්න වෙන්නේ මේ වගේ කලාකාරයෝ කියන උන්ව දැන එක මනාප ගන්න .

    ඉල්ලන්න ඉන්න උන්ව, ලිස්ට් එකට දාන්න ඉන්න උන්ව පොඩ්ඩක් වත් දන්නව නම් පොර ඔහොම කියන්නෙ නෑ. එක්කො ඔය බිල්ලො මවනව. නැත්‍තම් දන්නෙම නෑ
    ලිස්ට් එකෙන් දාන්නේ මනාප පොරයට දන්නා බැරි , එකට් සෙට් නැති හැබැයි පාර්ලිමේන්තුවට ගන්න ඕන සෙට් එක .

    හැබැයි ලංකාවේ මනාප ගන්න ඕනේ ජනප්‍රිය කියන සධකේ බන් .
    මොනව කරල හරි ජනප්‍රියයි නම් ඌ ට මනාප ගන්න චාන්ස් වැඩි
    ------ Post added on Sep 24, 2024 at 8:34 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113
    අනිත් උන් ටික ජනාධිපතිවරණය දි තිබ්බටත් වවා අච්චාරු කරන් තමයි මහමැතිවරණය ට එන්නෙ. උන්ට තාම තේරෙන්නෙ නෑ , හිතා ගන්න වත් බෑ වෙලා තියන වෙනස. ගොබ්බ කම තමයි.

    ------ Post added on Sep 24, 2024 at 8:30 PM
    Yea , meka ape rate major turning point ekak , post aragalaya rata old rata neme kiyala munta thama terila ne , not many even believed NPP could win , now they gonna get overwhelming support
     
    • Love
    Reactions: Tricle_Buwa

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,317
    20,902
    113
    ඔයා වගේ ම තමා ඉතින් @dilann . බංකොලොත් වෙලා හැදි ගෑවිලා යනකන් තමයි අනිත් ඔක්කොම බලන් ඉන්නේ 🥱
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඉල්ලන්න ඉන්න උන්ව, ලිස්ට් එකට දාන්න ඉන්න උන්ව පොඩ්ඩක් වත් දන්නව නම් පොර ඔහොම කියන්නෙ නෑ. එක්කො ඔය බිල්ලො මවනව. නැත්‍තම් දන්නෙම නෑ
    මට හිතෙන්නේ මිනිහා බයවෙලා ඉන්නේ. කවුරු හරි මිනිහව හොඳටම බය කරලා. මේ පෝස්ට් දාන තරමට ලඟදිම ඔලුගෙඩිය වැටක එල්ලෙයි, නැත්තං ගෑස් පෝලිමක ඉඳලා මැරෙයි, නැත්තං වැඩිපුර ජනගහනය මරයි කියන ගානටම බයවෙලා ඉන්නේ කියලා හිතෙන්නේ. :lol:

    :yes:
    උන්ට මිනිස්සු දන්නා කියන උන්ව දාන්න වෙන්ව .
    ඒකට කරන්න වෙන්නේ මේ වගේ කලාකාරයෝ කියන උන්ව දැන එක මනාප ගන්න .

    ලිස්ට් එකෙන් දාන්නේ මනාප පොරයට දන්නා බැරි , එකට් සෙට් නැති හැබැයි පාර්ලිමේන්තුවට ගන්න ඕන සෙට් එක .

    හැබැයි ලංකාවේ මනාප ගන්න ඕනේ ජනප්‍රිය කියන සධකේ බන් .
    මොනව කරල හරි ජනප්‍රියයි නම් ඌ ට මනාප ගන්න චාන්ස් වැඩි
    ------ Post added on Sep 24, 2024 at 8:34 PM
    ඔතන කලාකාරයෝ කියන එක ඇරෙන්න වැඩේට සුදුසුකම් තියන එවුන් හිටියොත් ප්‍රශ්ණයක් නැහැනේ.?
    ------ Post added on Sep 24, 2024 at 8:36 PM
     
    • Haha
    Reactions: Tricle_Buwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    ඔයා වගේ ම තමා ඉතින් @dilann . බංකොලොත් වෙලා හැදි ගෑවිලා යනකන් තමයි අනිත් ඔක්කොම බලන් ඉන්නේ 🥱
    ඔයත් එහෙම ද ?

    ඔතන කලාකාරයෝ කියන එක ඇරෙන්න වැඩේට සුදුසුකම් තියන එවුන් හිටියොත් ප්‍රශ්ණයක් නැහැනේ.?
    මම ඔය දාපු සෙට් එක ඒ වැඩේට සුදුසු ද ?
    ------ Post added on Sep 24, 2024 at 8:37 PM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    JVP එක කාටද ආණ්ඩු කරගෙන යන්න සහයෝගය දුන්නේ?
    හොද වැඩ වලට සහයොගය දුන්න , යුද්දෙ පටන් ගන්න සහ කරගෙන යන්න

    වෙන කාලකන්නි වැඩ වලට නම් විරුද්ද වුනා
    - හරියට සුනාමි සහන මන්ඩලෙ හදල කොටිනුත් මෙ රටෙම ඉන්න නිත්යනුකූල පිරිසක් කියලා පිලිගන්න එක වගෙ වැඩ වලට නම් විරුද්ද වුන
    - බල ලොබි ව්යවස්ත හදලා එව සම්මත කරගන්න හදනකොට,
    - අසදාරන පනත් සම්මත කරගන්න හදනකොට
    එවට විරුද්ද වෙන්නෙ නැතුව එකග වෙන්න්න යැ

    කොහොමත් මහින්දල රනිල් ල කරෙ මහ ඩස්ප්ප වැඩනෙ හුගක්ම, එතකොට සහයොගෙ දෙන්නෙ කොහොමද
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,317
    20,902
    113
    ඔයත් එහෙම ද ?
    නෑ. මම කැමති රනිල්, රාජපක්ෂ, සජිත් ඇතුළු සෙට් එකටම බලය අඩුම වෙලා අලුත් හොඳ සෙට් එකකට බලය එනවාට, අනුරට බහුතර පාර්ලිමේන්තු බලය එන එකට.

    රටේ දූෂණය වංචාව අඩු කරලා සත්භාවයෙන් වැඩක් කරනවා නම් ඒ ඇති. ඒක කරනවා නම් කරන්න ලොකුම අවස්ථාවක් තියෙන්නේ අනුරට කියලා තමයි හිතා ගන්න වෙන්නේ. බලමු ඉතින් කරන විධිය අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. හැබැයි කොහොමත් පරණ බලයේ හිටපු සෙට් ටික ටික හළෙන්න ඕන. නැත්තං තව අවුරුදු බර ගානකට මේ system එක මෙහෙම ම තමයි. රනිල්ට පුළුවන් අරයට පුළුවන් මෙයාට පුළුවන් කියලා තවත් පරණ බලයේ හිටපු සෙට් එක ආයේ test කරන්න ඕන නෑ නේ. කරපු හරිය පේනවා නේ. වැඩේ කියන්නේ 50% ක් තාම පක්ෂය කරේ තියාගෙන ඉන්නේ. ගෝඨාභයගෙන් මට්ටු වුන සෙට් එකක් විතරයි පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙන්නේ.

    මේ වෙලාවේ හොඳම තේරීම අනුර කියලා තමයි හිතා ගන්න වෙන්නේ දැන්. එකේ විවාදයක් නෑ අනිත් පක්ෂවල ඉන්න කට්ටිය එක්ක බැලුවම . රට බංකොලොත් වුනේ හොරකම වංචාව හින්දා නේ.

    අනුර අනන එකක් නෑ කියලා සුබවාදීව හිතන්න තමා කැමති.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,898
    113
    මෙන්න මෙතන...
    සිරාවට? ආන්ඩුව අරන් දවස් කීයක් ගියාද වෙනසක් පේන්න?

    යකෝ මොකද්ද බන් සිරාවටම?? "ඇවිල්ල කරනව නම් හොදයි" නම් කරන්න දියන් බන්.
    Mu me campaign pagayek ban.. natnam paya 24ma meka lagagena mechra post daida ban..mu ekka kata krla wadak ne..