Easy 113 paninawa ban I already met Ranil ta gahapu un now ready to vote Malima , it’s over ban, 10 to 20 years aye ubala chance neheමේ එහෙම එකක් නෙවෙයි . උබට කැමති නම් පොඩ්ඩක් අඩල පලයන්![]()
Easy 113 paninawa ban I already met Ranil ta gahapu un now ready to vote Malima , it’s over ban, 10 to 20 years aye ubala chance neheමේ එහෙම එකක් නෙවෙයි . උබට කැමති නම් පොඩ්ඩක් අඩල පලයන්![]()
පරණ හිටපු UNP පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නව. සෙට් එක තීරණය කලා රට අස්තාවර නොකර මාලිමාවට සපෝට් කරන්න.Easy 113 paninawa ban I already met Ranil ta gahapu un now ready to vote Malima , it’s over ban, 10 to 20 years aye ubala chance nehe
හොරුත් එක්ක කියන එක ඔප්පු කරලා ඉන්න වෙයි නෙ මුලින්ම. ආයේ ඕකම තව මාස දෙකකින් කියන්න පුලුවන්ද ? විධායක බලතල අතේ තියාගෙන.උඹේ මතය අනුව NPP තනි ආණ්ඩුවක් ආවොත් වෙන හොඳ මොනවද? , දෙපැත්තෙන් ආවොත් (හොරුත් එක්කනෙ එන්නෙ උඹ කියන විදිහට) වෙන හොඳ දේවල් මොනවද ?
Mun me hitha hada ganna daana thread , everybody knows it’s over , harini PM karama twitter bitches already praising NPP, most Ranil/bayya people gonna vote for NPP nowපරණ හිටපු UNP පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නව. සෙට් එක තීරණය කලා රට අස්තාවර නොකර මාලිමාවට සපෝට් කරන්න.
Easy 113 paninawa ban I already met Ranil ta gahapu un now ready to vote Malima , it’s over ban, 10 to 20 years aye ubala chance nehe
ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .පරණ හිටපු UNP පළාත් සභා ඇමති කෙනෙක් ඉන්නව. සෙට් එක තීරණය කලා රට අස්තාවර නොකර මාලිමාවට සපෝට් කරන්න.
අනිත් උන් ටික ජනාධිපතිවරණය දි තිබ්බටත් වවා අච්චාරු කරන් තමයි මහමැතිවරණය ට එන්නෙ. උන්ට තාම තේරෙන්නෙ නෑ , හිතා ගන්න වත් බෑ වෙලා තියන වෙනස. ගොබ්බ කම තමයි.Mun me hitha hada ganna daana thread , everybody knows it’s over , harini PM karama twitter bitches already praising NPP, most Ranil/bayya people gonna vote for NPP now
5 stages of grief eka long process , paw itin
තව දවස් සුට්ට්නෙ පුතා.. ඔන්න ඔහෙ බලන් ඉන්නකො..ඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .
GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
උඹ හිතන් ඉන්නෙ මේ සෙට් එක ඉල්ලයි කියලා නේද?උබ හිතන්නේ දීපානි , සමනලී , ලම්බෝගිනි ගැන අඩපු එකා , රජවාසලේ බඩුම තමයි , සංගීත් ,
වගේ උන් මේ පාර පාර්ලිමේන්තු චන්දෙට ඉල්ලයි ද නැද්ද ?
Whatever makes u feel good at these difficult times , 5 stages of grief is a long process , you will get thereඔය චන්දෙ ඉවර වෙච්ච ගමන් එන සාමන්‍ය සිතුවිල්ලක් බන් ගොඩක් උන්ගේ .
පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට පවා ඕක තියනව මෙච්චර කල් චන්ද වලින් පස්සේ .
GE වෙනකොට ඕව වෙනස් වෙන්ව . දැන් අහල වැඩක් නෑ . දැන් කොහොමත් ඔය වගේ උත්තරයක් දෙන්නේ ගොඩක් උන් .
ඉල්ලන්න ඉන්න උන්ව, ලිස්ට් එකට දාන්න ඉන්න උන්ව පොඩ්ඩක් වත් දන්නව නම් පොර ඔහොම කියන්නෙ නෑ. එක්කො ඔය බිල්ලො මවනව. නැත්‍තම් දන්නෙම නෑඋඹ හිතන් ඉන්නෙ මේ සෙට් එක ඉල්ලයි කියලා නේද?
උඹ හිතන් ඉන්නෙ මේ සෙට් එක ඉල්ලයි කියලා නේද?

ලිස්ට් එකෙන් දාන්නේ මනාප පොරයට දන්නා බැරි , එකට් සෙට් නැති හැබැයි පාර්ලිමේන්තුවට ගන්න ඕන සෙට් එක .ඉල්ලන්න ඉන්න උන්ව, ලිස්ට් එකට දාන්න ඉන්න උන්ව පොඩ්ඩක් වත් දන්නව නම් පොර ඔහොම කියන්නෙ නෑ. එක්කො ඔය බිල්ලො මවනව. නැත්‍තම් දන්නෙම නෑ
Yea , meka ape rate major turning point ekak , post aragalaya rata old rata neme kiyala munta thama terila ne , not many even believed NPP could win , now they gonna get overwhelming supportඅනිත් උන් ටික ජනාධිපතිවරණය දි තිබ්බටත් වවා අච්චාරු කරන් තමයි මහමැතිවරණය ට එන්නෙ. උන්ට තාම තේරෙන්නෙ නෑ , හිතා ගන්න වත් බෑ වෙලා තියන වෙනස. ගොබ්බ කම තමයි.
------ Post added on Sep 24, 2024 at 8:30 PM
මට හිතෙන්නේ මිනිහා බයවෙලා ඉන්නේ. කවුරු හරි මිනිහව හොඳටම බය කරලා. මේ පෝස්ට් දාන තරමට ලඟදිම ඔලුගෙඩිය වැටක එල්ලෙයි, නැත්තං ගෑස් පෝලිමක ඉඳලා මැරෙයි, නැත්තං වැඩිපුර ජනගහනය මරයි කියන ගානටම බයවෙලා ඉන්නේ කියලා හිතෙන්නේ.ඉල්ලන්න ඉන්න උන්ව, ලිස්ට් එකට දාන්න ඉන්න උන්ව පොඩ්ඩක් වත් දන්නව නම් පොර ඔහොම කියන්නෙ නෑ. එක්කො ඔය බිල්ලො මවනව. නැත්‍තම් දන්නෙම නෑ

ඔතන කලාකාරයෝ කියන එක ඇරෙන්න වැඩේට සුදුසුකම් තියන එවුන් හිටියොත් ප්‍රශ්ණයක් නැහැනේ.?
උන්ට මිනිස්සු දන්නා කියන උන්ව දාන්න වෙන්ව .
ඒකට කරන්න වෙන්නේ මේ වගේ කලාකාරයෝ කියන උන්ව දැන එක මනාප ගන්න .
ලිස්ට් එකෙන් දාන්නේ මනාප පොරයට දන්නා බැරි , එකට් සෙට් නැති හැබැයි පාර්ලිමේන්තුවට ගන්න ඕන සෙට් එක .
හැබැයි ලංකාවේ මනාප ගන්න ඕනේ ජනප්‍රිය කියන සධකේ බන් .
මොනව කරල හරි ජනප්‍රියයි නම් ඌ ට මනාප ගන්න චාන්ස් වැඩි
------ Post added on Sep 24, 2024 at 8:34 PM
ඔයත් එහෙම ද ?
මම ඔය දාපු සෙට් එක ඒ වැඩේට සුදුසු ද ?ඔතන කලාකාරයෝ කියන එක ඇරෙන්න වැඩේට සුදුසුකම් තියන එවුන් හිටියොත් ප්‍රශ්ණයක් නැහැනේ.?
උන්ගේ අධ්‍යාපන සුදුසුකම් අරන් බලමුද?මම ඔය දාපු සෙට් එක ඒ වැඩේට සුදුසු ද ?
හොද වැඩ වලට සහයොගය දුන්න , යුද්දෙ පටන් ගන්න සහ කරගෙන යන්නJVP එක කාටද ආණ්ඩු කරගෙන යන්න සහයෝගය දුන්නේ?
නැතුව කොහොමද බලන්න ඕනේ? හාමුගේ ගූ කාලා තියනවද කියලද?එහෙමද බලන්නේ ?
නෑ. මම කැමති රනිල්, රාජපක්ෂ, සජිත් ඇතුළු සෙට් එකටම බලය අඩුම වෙලා අලුත් හොඳ සෙට් එකකට බලය එනවාට, අනුරට බහුතර පාර්ලිමේන්තු බලය එන එකට.ඔයත් එහෙම ද ?
Mu me campaign pagayek ban.. natnam paya 24ma meka lagagena mechra post daida ban..mu ekka kata krla wadak ne..සිරාවට? ආන්ඩුව අරන් දවස් කීයක් ගියාද වෙනසක් පේන්න?
යකෝ මොකද්ද බන් සිරාවටම?? "ඇවිල්ල කරනව නම් හොදයි" නම් කරන්න දියන් බන්.