ලංකාවේ ඇත්තම Apple Authorized Resellers❗️❗️❗️

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ එක එක කඩකාරයො Apple Authorized Resellers කියලා කිව්වට ඇපල් වෙබ් සයිට් එකේ විදියට මේ කඩවල් තුන විතරයි Apple Authorized Resellers. කට්ටිය ඇපල් ඩිවයිසස් ගන්න කලින් ප්‍රවේසමෙන් මොකද පස්සෙ warranty ක්ලේම් කරන්න ගියාම අමාරුවෙ වැටෙයි.

    https://locate.apple.com/lk/en/sales?pt=3&lat=6.9151861&lon=79.8632569&address=Colombo
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    owaine gannawa nam gana wadine ban henata
    හැබැයි ගන්න ඩිවයිස් එක ශුවර් වැඩී. වොරන්ටි වලටත් අව්ලක් නෑ. මෙයාලා වොරන්ටි පීරියඩ් එකේ ක්ලේම් වලට චාජ් කරන්නෙ නෑ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Information වලට thanks 👍

    ඇපල් උන්ගේ මඟුල් නිසා මොකටද ඇපල් ගන්නේ කියලා හිතිලා තියෙන්නේ දැන්! එකම දේවල් ටික තියාගෙන ඇපල් පාරිභෝගිකයාව ළඟ නව නව ඉන්නවා, ඇපල් වලට බනිනවා නෙමෙයි මමත් පාවිච්චි කළා iphone and ipad දෙකම, apple echo system එක පට්ට තමයි හැබැයි මම දැන් android flagship වලට මාරු වෙලා ඉන්නේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,009
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැබැයි ගන්න ඩිවයිස් එක ශුවර් වැඩී. වොරන්ටි වලටත් අව්ලක් නෑ. මෙයාලා වොරන්ටි පීරියඩ් එකේ ක්ලේම් වලට චාජ් කරන්නෙ නෑ
    owage ehema lesiyen case enne na ban.
    brandnew sealed pack ganin
     
    • Like
    Reactions: NRTG and iworld

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    tawa ehema kiyanne mona shops da?
    අර genext ද මොකද්ද කියන පක්කු ටික රතුපාට ලෝගෝ එකක් තියෙන්නේ උන්ගේ, ඇහුවොත් උන් තමා දකුණු ආසියාවට ම ඇපල් warrenty දෙන්නේ,

    හැබැයි උන් ඉස්සර Apple Authorized Resellers ද දන්නේ නෑ 🤔🧐
     
    • Like
    Reactions: NRTG and iworld

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    අර genext ද මොකද්ද කියන පක්කු ටික රතුපාට ලෝගෝ එකක් තියෙන්නේ උන්ගේ, ඇහුවොත් උන් තමා දකුණු ආසියාවට ම ඇපල් warrenty දෙන්නේ,

    හැබැයි උන් ඉස්සර Apple Authorized Resellers ද දන්නේ නෑ 🤔🧐
    google eke search results welath enewa apple authorized dealer kiyela danuth
     
    • Like
    • Wow
    Reactions: NRTG and MR.YOLO

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    owage ehema lesiyen case enne na ban.
    brandnew sealed pack ganin
    Green screen ආවා වයිෆ්ගෙ 13pro එකේ.

    tawa ehema kiyanne mona shops da?
    Apple asia, genext, ඔය වගේ ගොඩක් තියෙනවා.
    ------ Post added on Sep 27, 2024 at 9:25 AM

    අර genext ද මොකද්ද කියන පක්කු ටික රතුපාට ලෝගෝ එකක් තියෙන්නේ උන්ගේ, ඇහුවොත් උන් තමා දකුණු ආසියාවට ම ඇපල් warrenty දෙන්නේ,

    හැබැයි උන් ඉස්සර Apple Authorized Resellers ද දන්නේ නෑ 🤔🧐
    නෑ. Apple වෙබ් සයිට් එකේ නැත්නම් ඒක Apple Authorized Reseller කෙනෙක් නෙමෙයි. ගොඩක් මිනිස්සු මේක දන්නෑ ඒ නිසා කඩකාරයො බොරු කියලා මිනිස්සු රවට්ටනවා. කවුරුහරි කියනවනම් Apple Authorized Resellers කියලා ඇපල් සයිට් එකේ එයාලගෙ ඩීටේල්ස් පෙන්නන්න කියන්න.

    https://locate.apple.com/lk/en/sales?pt=3&lat=6.9151861&lon=79.8632569&address=Colombo
    ------ Post added on Sep 27, 2024 at 9:28 AM
     
    • Like
    Reactions: NRTG and dayt0na

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    apple නම් බොකයි බන්. මගෙ එකේ share click කලාමා. උදා : ආපු මේල් එකක තියෙන attachment එක් share කරන්ම ගියාම stuck වෙනවා. ios 17.

    මගෙ යාලුවෙක් 18 වලට update කලා. දැන් business suite app එකේ copy paste වැඩ නෑ. (ඒකනම් මම හිතන්නෙ fb එකෙන් හැදෙන්න ඕනි එකක්)

    කොහොම හරි සෙට් මදි
     
    • Like
    Reactions: NRTG and iworld

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    google eke search results welath enewa apple authorized dealer kiyela danuth
    කොහොම හරි බම් ඕකුන් තමයි ඔය apple warrenty කථාව මහා ලොකුවට කියවන්නේ නිකන් apple warrenty අද ඊයේ ආවා වගේ (උන්ගේ service customer care හොඳ කමක් ඇති මම දන්නේ නෑ) කොහොමත් warrenty සීන් එකට genext උන්ව මට recommended කළා ගොඩක්දෙනා, මොකක් හරි හොඳ සීන් එකක් ඇති උන්ගේ මම උන්ගෙන් බඩු අරන් නැති නිසා දන්නේ නෑ හැබයි 🤔🧐

    normal phone එකක් ගන්න හෙව්වේ genextලාගෙන් ගන්න කියලා ගොඩක් උන් කිව්වා, හැබැයි මම ගත්තේ ලිබර්ටි එකේ shop එකකින්, 🤗
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    apple නම් බොකයි බන්. මගෙ එකේ share click කලාමා. උදා : ආපු මේල් එකක තියෙන attachment එක් share කරන්ම ගියාම stuck වෙනවා. ios 17.

    මගෙ යාලුවෙක් 18 වලට update කලා. දැන් business suite app එකේ copy paste වැඩ නෑ. (ඒකනම් මම හිතන්නෙ fb එකෙන් හැදෙන්න ඕනි එකක්)

    කොහොම හරි සෙට් මදි
    මොකක්ද ඩිවයිස් එක?

    කොහොම හරි බම් ඕකුන් තමයි ඔය apple warrenty කථාව මහා ලොකුවට කියවන්නේ නිකන් apple warrenty අද ඊයේ ආවා වගේ (උන්ගේ service customer care හොඳ කමක් ඇති මම දන්නේ නෑ) කොහොමත් warrenty සීන් එකට genext උන්ව මට recommended කළා ගොඩක්දෙනා, මොකක් හරි හොඳ සීන් එකක් ඇති උන්ගේ මම උන්ගෙන් බඩු අරන් නැති නිසා දන්නේ නෑ හැබයි 🤔🧐

    normal phone එකක් ගන්න හෙව්වේ genextලාගෙන් ගන්න කියලා ගොඩක් උන් කිව්වා, හැබැයි මම ගත්තේ ලිබර්ටි එකේ shop එකකින්, 🤗
    උන් hand carry කරලා ගේන්නෙ. වොරන්ටි ක්ලේම් කරන්නෙ future world එකට යවලා. වොරන්ටි පීරියඩ් එකේ ක්ලේම් කරත් ශිපිං කියලා සල්ලි ගන්නවා.
    ------ Post added on Sep 27, 2024 at 9:33 AM
     
    • Like
    Reactions: NRTG