ලංකාවේ එක එක කඩකාරයො Apple Authorized Resellers කියලා කිව්වට ඇපල් වෙබ් සයිට් එකේ විදියට මේ කඩවල් තුන විතරයි Apple Authorized Resellers. කට්ටිය ඇපල් ඩිවයිසස් ගන්න කලින් ප්‍රවේසමෙන් මොකද පස්සෙ warranty ක්ලේම් කරන්න ගියාම අමාරුවෙ වැටෙයි.
https://locate.apple.com/lk/en/sales?pt=3&lat=6.9151861&lon=79.8632569&address=Colombo
https://locate.apple.com/lk/en/sales?pt=3&lat=6.9151861&lon=79.8632569&address=Colombo