~ Wenas viya yuthu deyak :

redhat

Well-known member
  • Aug 2, 2008
    3,108
    2,505
    113
    Redhat lab - Aukland
    > Mahinda Rajapaksha international cricket stadium
    > Mattala Rajapaksha international airport
    > R. Premadasa international cricket stadium
    > Colombo Bandaranaike international airport
    > Mahindodaya technical laboratory.. More..
    ~ Wenas viya yuthu deyak :
    461426549_1073223908136032_3859980423785345666_n.jpg
     
    • Like
    Reactions: SLK_sri

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    දැනට හදල තියන ඒවනම් ඉතින් වෙනස් කරනව බොරු ..... ඒත් මේ ආණ්ඩුව යටතෙ ඔය වගෙ දේවල් වෙනෙකල් නැ .....

    ඇත්තටම මාර ඖල් දෙයක් ඕක නේහ් .... අපේම බදු මුදල් වලින් හදල උන්ගෙ නම් දාගන්නව ... හැබැයි ඉතින් ඒක කොච්චර ඖල් උනත් මාරම eeffective method එකක් තමංගෙ නමේ චිරස්ථිතියට... අදටත් ප්‍රේමදාස, මහින්ද කොච්චර වැරදි කරල චොර උනත් මිනිස්සු කියනව ප්‍රේමදාස මහත්තය අපිට කන්න දුන්න, අරක හැදුව මේකහැදුව මහින්ද මහත්තය ඉස්කෝල හැදුව, lab හැදුව කියල මිනිස්සු කියනව 🤥
    අනේ මන්ද ඉතින් ....
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඕව වෙනස් කරනව, මෙහෙම
    > Mahinda Rajapaksha international cricket stadium

    V.I Lenin International Cricket Stadium

    > Mattala Rajapaksha international airport

    Wijeweera international airport

    > R. Premadasa international cricket stadium

    රතු තරුව international cricket stadium

    > Colombo Bandaranaike international airport

    ඉල්මහේ විරුවෝ international airport

    > Mahindodaya technical laboratory.

    නියමුවා technical laboratory