දැනට හදල තියන ඒවනම් ඉතින් වෙනස් කරනව බොරු ..... ඒත් මේ ආණ්ඩුව යටතෙ ඔය වගෙ දේවල් වෙනෙකල් නැ .....
ඇත්තටම මාර ඖල් දෙයක් ඕක නේහ් .... අපේම බදු මුදල් වලින් හදල උන්ගෙ නම් දාගන්නව ... හැබැයි ඉතින් ඒක කොච්චර ඖල් උනත් මාරම eeffective method එකක් තමංගෙ නමේ චිරස්ථිතියට... අදටත් ප්‍රේමදාස, මහින්ද කොච්චර වැරදි කරල චොර උනත් මිනිස්සු කියනව ප්‍රේමදාස මහත්තය අපිට කන්න දුන්න, අරක හැදුව මේකහැදුව මහින්ද මහත්තය ඉස්කෝල හැදුව, lab හැදුව කියල මිනිස්සු කියනව
අනේ මන්ද ඉතින් ....