ලංකාවේ දැනට තියෙන ඉන්ටර්නෙට් සේවා සපයන ආකාරය, ලබාදෙන ඩේටා ප්රමාණය හා විවිද වෙබ් අඩවි සදහා වෙන වෙනම දෙන පෑකේජ් දීලා මිනිස්සුන්ගේ සල්ලි සූරාගෙන කිසිම තෘප්තියක් නැති සේවාවක් ලබාදෙන මහාපරිමාණ ලාබ ලබනා මෙම වංචනිකයන්ට නීතිය ක්රියාත්මක විය යුතුද?
aniwa wenas wennama oni..ඕකනම් වෙනස් වෙන්න ඕනි
ema ekak ikmanatama wenawanam hodai machan. mun me denna puluwankama thiyeddi boruwata salli garanawa. ekko ganna ganata hariyanna speed ekawath dipallako. emawath ne. mona hari upload karanna giyama thamai hik gewenneමාලිමා ප්රතිපත්ති ප්රකාශයේ තියනව නේද ඉන්දියාවෙ වගේ GB ගාන වෙනුවට speed එක පදනම් කරගත්ත unlimited internet දෙනව කියල? කොතනද කියල මතක නෑ
තියෙන විදිහ හොඳයි.ලංකාවේ දැනට තියෙන ඉන්ටර්නෙට් සේවා සපයන ආකාරය, ලබාදෙන ඩේටා ප්රමාණය හා විවිද වෙබ් අඩවි සදහා වෙන වෙනම දෙන පෑකේජ් දීලා මිනිස්සුන්ගේ සල්ලි සූරාගෙන කිසිම තෘප්තියක් නැති සේවාවක් ලබාදෙන මහාපරිමාණ ලාබ ලබනා මෙම වංචනිකයන්ට නීතිය ක්රියාත්මක විය යුතුද?
