ලංකාවේ ඉන්ටර්නෙට් වංචාව

මහාපරිමාණ ලාබ ලබනා මෙම වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුද?

  • ඉතා ඉක්මනින් නීති පැනවිය යුතුයි

    Votes: 50 98.0%
  • තියෙන විදිය හොදයි

    Votes: 1 2.0%

  • Total voters
    51

Gangster69

Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    ලංකාවේ දැනට තියෙන ඉන්ටර්නෙට් සේවා සපයන ආකාරය, ලබාදෙන ඩේටා ප්‍රමාණය හා විවිද වෙබ් අඩවි සදහා වෙන වෙනම දෙන පෑකේජ් දීලා මිනිස්සුන්ගේ සල්ලි සූරාගෙන කිසිම තෘප්තියක් නැති සේවාවක් ලබාදෙන මහාපරිමාණ ලාබ ලබනා මෙම වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනව නේද ඉන්දියාවෙ වගේ GB ගාන වෙනුවට speed එක පදනම් කරගත්ත unlimited internet දෙනව කියල? කොතනද කියල මතක නෑ
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියනව නේද ඉන්දියාවෙ වගේ GB ගාන වෙනුවට speed එක පදනම් කරගත්ත unlimited internet දෙනව කියල? කොතනද කියල මතක නෑ
    ema ekak ikmanatama wenawanam hodai machan. mun me denna puluwankama thiyeddi boruwata salli garanawa. ekko ganna ganata hariyanna speed ekawath dipallako. emawath ne. mona hari upload karanna giyama thamai hik gewenne
     
    • Like
    Reactions: hasithayad

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ දැනට තියෙන ඉන්ටර්නෙට් සේවා සපයන ආකාරය, ලබාදෙන ඩේටා ප්‍රමාණය හා විවිද වෙබ් අඩවි සදහා වෙන වෙනම දෙන පෑකේජ් දීලා මිනිස්සුන්ගේ සල්ලි සූරාගෙන කිසිම තෘප්තියක් නැති සේවාවක් ලබාදෙන මහාපරිමාණ ලාබ ලබනා මෙම වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුද?
    තියෙන විදිහ හොඳයි.

    පේනවනෙ දැන් තියෙන ගානට කොච්චර අඩුකුලේ එවුන් ඉන්ටර්නෙට් ඇවිත් හානවද කියලා. ඉස්සර ගණන් කාලෙ, කැම්පස් වල ඔෆිස් වල විතරක් තියෙද්දි මෙහෙම ප්‍රශ්න තිබ්බෙ නෑ.

    පුලුවන්නම් තව වැඩි කරලා අධ්‍යාපනයට පාවිච්චි කරන එව්වට විතරක් වට්ටමක් දෙන්න ඕනෙ. :lol: :lol:
     
    • Dislike
    Reactions: Gangster69

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,736
    113
    අව්ලක් තියෙනවා කියලා පිලිගන්නවා නම් තමයි, නමුත් අප හට ලොකු හදිසිය්යක් නොමැති බැවින් 2048 වෙනකම් ඉවසන් සිටිය අහැක
     
    • Haha
    Reactions: Gangster69

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලයින් ඇටනුඒශන් තියන (වේගය 1/5 තියන ) අයට අන්ලිමිටඩ් දෙන්න ඕනේ. මොකද හොඳ වේගයක් තියන අයයි වේගය අඩු අයයි ගෙවන්නේ එකම ගාණ හින්දා. මොකද ෆයිබර් එක්කෙනෙක් දෙන්නෙක් ඉල්ලුවට දෙන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Gangster69