SSP ශානි

dilann

Well-known member
  • Jul 6, 2018
    66,857
    165,618
    113
    එකමත් එක රටක
    වලං කේස් එක ඒ වෙනකොට එඩිටක් කියලා ඔප්පු වෙලා තිබුනේ නෑ. පාස්කු ප්‍රහාරයත් පස්සෙනේ කොටස් කොටස් එලියට එන්නේ ඒවත් දැක දැක තාමත් බයිනවා නන් තමයි කේස්.
    එදිටක් උනත් , නැතත් ඒ කාලේ මිඩියා ටිකේ නිව්ස් ටික බැලුව නම් ආණ්ඩුවට ඕන කමින් කාට හරි වැරද්දක් පටවන්න හදන එක පෙන්න ඕනේ ටිකක් හරියට ඒක දිහා බැලුව නම් . විශේෂයෙන් දෙරණ , හිරු නිව්ස් සහ ඒවාට වොයිස් කට් දීපු ආණ්ඩුවේ උන්ගේ හැසිරීම .
    පැලෝපිය නාල නාට්ටියත් එහෙමයි .
    සිරිසේනගේ මාව මරන්න හදනව නාට්ටියත් ඒ වගේ .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,316
    113
    SL Vlog web එකේ ඇති. DIG නම් බැලුවට පාඩු නෑ. නියමෙට කරල තියනව.

    කතාව නම් මේකෙත් තියනව..

    ශානි ගෙ එක ඔයිට වඩා සුපිරි
     
    • Like
    Reactions: iworld

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    salli dila ganin. nath nam nobala hitapan. :angry:
    nath nam hamadama dewani inima wage labbawal balanna wenne
    හරි හුත්තක්නෙ. මට බෑ. කරුනාකරලා සල්ලි දීලා ගත්තා නම් මටත් දියන් 😤
     
    • Haha
    Reactions: animation

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,401
    113
    තව මෙයාගේ ඉනටර්වීව් දෙකක් විතර තියෙනවා, ඒවත් බලන්න ඕනි.ඔක්කොම එකම ස්ටෝරිය වුනාට සමහර ඒවගේ නොකියන ඩීටෙල්ස් අනිකේ කියනවා. එතකොට ෆුල් පික්චර් එකක් එනවා.

    සිරසෙන් දාපු එකේ නම් කියනකොට මීක් කරනවා බන්
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ඒ උනාට දැන් හොද කියන කිරියේ උන් ඒ දවස් වල මුට කිව්ව කතා අර වළන් කේස් එකෙන් පස්සේයි , දෙරණේ ගොටාගේ කාලේ නාට්ටි වලිනුයි පස්සේ . . . :rofl:
    වලන් කේස් එක එලියට දැම්මේ මුගේ credibility එක කඩන්න කියල හිතෙන්නේ නැද්ද .. මොකද රාජපක්ෂ ලගේ ඔක්කොම වගේ investigations handle කරලා තියෙන්නේ මූනේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වලන් කේස් එක එලියට දැම්මේ මුගේ credibility එක කඩන්න කියල හිතෙන්නේ නැද්ද .. මොකද රාජපක්ෂ ලගේ ඔක්කොම වගේ investigations handle කරලා තියෙන්නේ මූනේ

    මේකෙ තියෙනවා ගොඩක් ඩීටේල්ස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,618
    113
    එකමත් එක රටක
    වලන් කේස් එක එලියට දැම්මේ මුගේ credibility එක කඩන්න කියල හිතෙන්නේ නැද්ද .. මොකද රාජපක්ෂ ලගේ ඔක්කොම වගේ investigations handle කරලා තියෙන්නේ මූනේ
    ඔව් ඉතින් ඒවා ඒ කාලේ තේරෙන්න ඕනේ පන්න පන්න නාට්ටි හදද්දී .
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    passion එක තමයි. Real life එකෙත් කතාවේ වගේ නම් මු හෙන exceptional case එකක්.
    policiye innawa godak hoda investigators la mcn, kaalayak season una aya patta mokada unta loku high tech support ekak na investigations walata. thiyena resources uparima pawichchi karala karanna one, ape pawleth innawa policiye oya level eke investigator kenek u wadda
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,316
    113
    බැලුවා. පාඩුයි. පිටපත චාටර්. අතිදුර්වල අධ්‍යක්ෂණයක්. දුර්වල කැමරාකරනයක්. Bgm හොදයි. එච්චරයි.
    හම්මෙ ඔයා මේ ෆිල්ම් කාල කාල මාධ්‍යවේදියෙක් අධ්‍යක්ශනය කරපු ඒක compare කරන්නවනෙ අලි පොරවල් එක්ක..

    පිටපත පොඩ්ඩක් ලිමිට් කරල තමා නේ.. තව details දන්න තිබ්බ..

    ඒත් මේ වැඩේ වටිනව.. ඒකට සප් එක දෙන්න ඕනෙ අපි දිගටම කරන් යන්න
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    හම්මෙ ඔයා මේ ෆිල්ම් කාල කාල මාධ්‍යවේදියෙක් අධ්‍යක්ශනය කරපු ඒක compare කරන්නවනෙ අලි පොරවල් එක්ක..

    පිටපත පොඩ්ඩක් ලිමිට් කරල තමා නේ.. තව details දන්න තිබ්බ..

    ඒත් මේ වැඩේ වටිනව.. ඒකට සප් එක දෙන්න ඕනෙ අපි දිගටම කරන් යන්න
    නහුතෙට ෆිල්ම් බලන නිසා නිරායාසයෙන්ම කම්පෙය වෙන එක නවත්තන්න බැ. කම්මැලි පිටපතක් ඒක. එපිසෝඩ් 6කට අදින්න දෙයක් තිබ්බේ නැ එතන.

    ලංකාවේ හැබැයි මෙහෙම වැඩ වෙන්න ඕනා. මිනිස්සු දැන් ගෙවලා කතා බලන තැනට හැදිගෙන එනවා කියන්නෙ අපි කාලයක් තිස්සේ ඉල්ලන අපේම netflix වගේ වැඩවලට පාර හැදිලා කියලා. හොද වැඩ ඉස්සරහට එයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,316
    113
    නහුතෙට ෆිල්ම් බලන නිසා නිරායාසයෙන්ම කම්පෙය වෙන එක නවත්තන්න බැ. කම්මැලි පිටපතක් ඒක. එපිසෝඩ් 6කට අදින්න දෙයක් තිබ්බේ නැ එතන.

    ලංකාවේ හැබැයි මෙහෙම වැඩ වෙන්න ඕනා. මිනිස්සු දැන් ගෙවලා කතා බලන තැනට හැදිගෙන එනවා කියන්නෙ අපි කාලයක් තිස්සේ ඉල්ලන අපේම netflix වගේ වැඩවලට පාර හැදිලා කියලා. හොද වැඩ ඉස්සරහට එයි.
    ඔවු උපරිම එපිසෝඩ් 3යි ඒක නම්.

    අනිවා එයි ඉස්සරහට හොද ඒව
     
    • Like
    Reactions: emoji diaries

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,549
    113
    දෙහිවල
    ෆිල්ම් එකකුත් හදනවා පොඩ්ඩක් ඉවසල ඉඳපන්...
    සහය චරිතයක් නැද්ද? මේක ඉන්නවා දෙතුන් දෙනෙක් ඔය ෆිලුමේ රගපාන්න කැමති.
    හැබයි ඉස්සර ශානිට බැනලා, කොමා එකෙන් පස්සේ ශානිව ඉබින සින් එකක් වෙන්න ඕන.
     
    • Haha
    Reactions: pazzy12

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සහය චරිතයක් නැද්ද? මේක ඉන්නවා දෙතුන් දෙනෙක් ඔය ෆිලුමේ රගපාන්න කැමති.
    හැබයි ඉස්සර ශානිට බැනලා, කොමා එකෙන් පස්සේ ශානිව ඉබින සින් එකක් වෙන්න ඕන.

    ඉදිරිපත් වේගෙන ආව කීප දෙනෙක්, බග බග ටිරාන් සීන් එකෙන් පස්සෙ පොඩ්ඩක් පස්ස ගහනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,549
    113
    දෙහිවල
    ඉදිරිපත් වේගෙන ආව කීප දෙනෙක්, බග බග ටිරාන් සීන් එකෙන් පස්සෙ පොඩ්ඩක් පස්ස ගහනවා.
    උන්ට කොහොමත් කෝමා වගෙ ඉන්න වෙන්නෙ ටික කාලෙකින් මේකේ..😁
     
    • Haha
    Reactions: Mard