චන්ද්‍රිකා ආච්චි මරු කියවමින් NPP චන්ද තවත් වැඩි කරයි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ලංකාවේ වැඩිපුර ඉන්නේ වලව්කාරයෝ නෙමේ සාමාන්‍ය ජනතාව කියල ආච්චිට අමතක වෙලා. සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ බලේට එන්න බැරි වෙන්න වැඩ කරලා දැන් බලේට ආවම ප්‍රසිද්දියේ නිග්‍රහ කරනවා. මෙව්වා අහල සාමාන්‍ය ජනතාව කුපිත වෙලා දැන් තමන්ගේ චන්දෙ NPP එකට දානවා. තව මේ වගේ voice cut 2-3ක් ඕනේ ආච්චියෙ 🤣

    මේ මාධ්‍යවේදියෝ කියන උන්ව මොන්ටිසෝරි යවන්න ඕනේ ඔක්කොටම කලින්. හරි හමන් ප්‍රශ්නයක් අහගන්න බැරි හැටි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    හුත්තිගෙ හෙන අලි පුක වගේ. හැබැයි කිව්වෙ ඇත්ත. ටියුෂන් කැරි බල්ලො ටික තමයි සේරම අධ්‍යාපනය කාල තියෙන්නෙ. හොඳ පාසල් ඉගැන්වීමක් නැති කරලා තියෙන්නෙ උන්. ටියුෂන් කාරයෝ දීමනාවක් දෙනවා කියලා කට්ටියම එක තැනකට රැස් කරලා බෝම්බයක් ගහල මරලා දැම්ම නම් හරි. ජේවීපී එකට ඕව ලේසි වැඩ. ලේසියෙන් කරන්න පුළුවන්.

    -සජිත් ප්‍රේමදාස.
    NPP has a non violent policy
     
    • Wow
    Reactions: Candid-B

    ටියුෂන් කරන උන් හින්ද කොහොමද මචන් අධ්‍යාපනය විනාෂ වෙලා තියෙන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.
     
    • Wow
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • හුත්තිගෙ හෙන අලි පුක වගේ. හැබැයි කිව්වෙ ඇත්ත. ටියුෂන් කැරි බල්ලො ටික තමයි සේරම අධ්‍යාපනය කාල තියෙන්නෙ. හොඳ පාසල් ඉගැන්වීමක් නැති කරලා තියෙන්නෙ උන්. ටියුෂන් කාරයෝ දීමනාවක් දෙනවා කියලා කට්ටියම එක තැනකට රැස් කරලා බෝම්බයක් ගහල මරලා දැම්ම නම් හරි. ජේවීපී එකට ඕව ලේසි වැඩ. ලේසියෙන් කරන්න පුළුවන්.

    -සජිත් ප්‍රේමදාස.
    ගරු කරල කතා කරපං බං මිනිස්සුන්ට
    අපේ රටේ හිටපු ජනාධිපතිනියක්, දෙපාරක්ම ජනාධපතිනිය වුණා
     
    AnuradhaRa

    Well-known member
  • ටියුෂන් කරන උන් හින්ද කොහොමද මචන් අධ්‍යාපනය විනාෂ වෙලා තියෙන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.
    ඉස්සර A/L තමා ටියුෂන් කෙරුවෙ

    දැං එක වසරෙ ඉදලම ටියුෂන්, ඒකෙ පොඩි අවුලක් නම් තියෙනව තමා :yes:
     
    • Dislike
    Reactions: Saharan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,486
    36,437
    113
    මැදමහනුවර
    podi lamainta English walin igannuwama alla ganna puluwan. Mokakda prashne? gane iskole guruwaru okkoma English walin nan uganwanne prashnayak nane
    ඔය කියන විදිහවෙන්න සෑහෙන කාලයක් යන්න ඉඩ තිබුණා

    56 කරපු දේ හින්දා ගමෙත් ඕලෙවල් C එකටත් ගුරු පත්වීම් හම්බුනා. ඉස්කෝලෙ වැඩි හින්දා. ඒකෙන් තමයි ගමටත් education වලට access හම්බුනේ. English වලින් ඉගැන්නුවනම් ඉස්කෝලෙ තියෙන්නෙ ටවුමෙ. සෑහෙන දුර යන්න ඕනි
     
    • Like
    Reactions: CohenLenstra

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    ටියුෂන් කරන උන් හින්ද කොහොමද මචන් අධ්‍යාපනය විනාෂ වෙලා තියෙන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.
    උදාහරණෙකට මම ගියෙ ගමේ ඉස්කෝලෙකට. A/L ලිව්වෙ ගමේ ඉස්කෝලෙ. මාත් එක්ක දුප්පත් ළමයි දෙන්නෙක් විතර හිටියා මගේ යාළුවෝ. අපේ class එකේ හිටපු අනිත් උන් ඉස්කෝලෙ එන්නෙ නෑ අන්තිම අවුරුද්දෙ. ටියුෂන් ගුරාලා ඉස්කෝලෙ දවස් වලත් රිවිෂන් දාලා. මම ඇතුළු අනිත් ළමයි හැමෝම ටියුෂන් යනවා. අර මගේ යාළුවො දෙන්නට ටියුෂන් යන්න සල්ලි නෑ. අපේ තාත්තගෙන් සල්ලි ඉල්ලන් මම එක යාළුවෙක්ට මාස 5ක් විතර ඇදල දුන්නා ඔක්කොම ක්ලාස් ටික. ටියුෂන් ක්ලාස් තිබ්බෙ නැත්තම් ඉස්කෝලෙ ගුරාලට නිකන් ඉන්නෙ වෙන්නෑ. ඒ කැරි පොන්නයො උගන්නන්නෙත් නෑ ඒ නිසා. මහම මජර ගුරුවරු ටිකක් සමාජයක් සංස්කෘතියක් ක්‍රමවේදයක් තමයි බිහි වෙලා තියෙන්නෙ. මට A1යි B1යි S එකයි තියෙනවා. මම කරේ කොමස්. අපේ ඉස්කෝලෙ මට කිසිම තරඟයක් තිබුණෙ නෑ. හැමදාම මම පන්තියෙ පළවෙනියා. මම වාර විභාග වලදි මම ලියපු පේපර් එකත් වටේ යවනවා. චානක කියල යාළුවෙක් හිටියා. උට සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ මම මගේ සපත්තු කූට්ටම දෙකෙන් එකක් උට දුන්නා. පව් උගෙ තාත්තා ගොවි තැන් කරේ. මට ඌ ඉස්සර බඩ ඉරිඟු ගෙනල්ලා දෙනවා. කඳුළු එනව අඩෝ. :(
     
    ඉතින් බන් දැන් ඔතන වැරැද්ද ටියුෂන් ගුරාලගෙද නැත්තන් ඉස්කෝලේ උගන්නපු නැති එකේද ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113

    Deela aye achchita gu yannama

    umba NPP ekata support da ithin?
    ------ Post added on Sep 30, 2024 at 8:37 PM

    ඔය කියන විදිහවෙන්න සෑහෙන කාලයක් යන්න ඉඩ තිබුණා

    56 කරපු දේ හින්දා ගමෙත් ඕලෙවල් C එකටත් ගුරු පත්වීම් හම්බුනා. ඉස්කෝලෙ වැඩි හින්දා. ඒකෙන් තමයි ගමටත් education වලට access හම්බුනේ. English වලින් ඉගැන්නුවනම් ඉස්කෝලෙ තියෙන්නෙ ටවුමෙ. සෑහෙන දුර යන්න ඕනි
    Ehema ekak na ban. Game iskole English walin ugannanna guruwaru nattan ekata wikalpayak widiyata sinhalen ugannana eka harida?
    Okunge irisiyawai loku kamai ban. Gam wala ipaduna lamainta English magic kale Bandala
    ------ Post added on Sep 30, 2024 at 8:39 PM
     
    • Haha
    Reactions: Candid-B

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ✨️ චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන කුළ මාන්නයෙන් ඔලුව පුරෝ ගත්තු
    බඩේ පාර වදින කොට එකපාරටම රට ජාතිය මතක් වෙලා අමතන්න ගත්තු පට්ට වේසිට සියත ටෙලි වැකියෙන් හොඳට අමතල තිබ්බ

    අනිවාරෙන් බලන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    ඉතින් බන් දැන් ඔතන වැරැද්ද ටියුෂන් ගුරාලගෙද නැත්තන් ඉස්කෝලේ උගන්නපු නැති එකේද ?
    හරි හිතපන්කෝ private tution කියලා දෙයක් තිබ්බේ නෑ කියලා. එතකොට ළමයි ඔක්කොම ඉස්කෝලේ එනවා. ළමයි ඔක්කොම ආවම ඉස්කෝලේ උගන්නන ගුරාට කට්ටි පනින්න බෑ. අයිස් ගහන්න බෑ. මම කිව්වේ මගේ අත්දැකීම් එක්ක. නිදහස් අද්‍යාපනය කියන දේ සමුහ දුෂණය කරල තියෙන්නෙ. 🙁
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හරි හිතපන්කෝ private tution කියලා දෙයක් තිබ්බේ නෑ කියලා. එතකොට ළමයි ඔක්කොම ඉස්කෝලේ එනවා. ළමයි ඔක්කොම ආවම ඉස්කෝලේ උගන්නන ගුරාට කට්ටි පනින්න බෑ. අයිස් ගහන්න බෑ. මම කිව්වේ මගේ අත්දැකීම් එක්ක. නිදහස් අද්‍යාපනය කියන දේ සමුහ දුෂණය කරල තියෙන්නෙ. 🙁

    විකාරද බන් උඹට ? මට ඉස්කෝලේ උගන්නන එකාව සෙට් වෙන්නේ නැත්තන් මට අයිතිය තියෙන්න ඕනේ මට කැමති කෙනෙක්ගෙන් ඉගන ගන්න.

    නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් උගන්නන එකටම නෙවෙයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    විකාරද බන් උඹට ? මට ඉස්කෝලේ උගන්නන එකාව සෙට් වෙන්නේ නැත්තන් මට අයිතිය තියෙන්න ඕනේ මට කැමති කෙනෙක්ගෙන් ඉගන ගන්න.

    නිදහස් අධ්‍යාපනය කියන්නේ නිකන් උගන්නන එකටම නෙවෙයි.
    ළමයි ඉස්කෝලේ එන්නේ නැති නිසා නීතියක් ගෙනාව පැමිණීම 80%ක්‌ ද කොහෙද තියෙන්න ඕන කියලා. වැඩක් නෑ බන්. මේක වෙනස් perspective වලින් බලන්න පුළුවන් ගැටළුවක්. ඒ නිසා උබ කියන එක මට මම කියන එක උබට වැරදි වෙන්න පුළුවන්. 🤷‍♂️
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය අර සුදා කියන කෙනාට දීපු රිප්ලයි එකක්..මොනා උනත් මේ සුදා නම් NPP එකට ලොකු හිසරදයක් වෙනවා ඉස්සරහට.මිනිහා හිතන් ඉන්නේ අනුර ජනාදිපති උනේ එයා නිසා කියලා...:sorry:

    මූ ලගදිම හන්ගපු හඩපට පෙනන්න එක්කන් යන සීන් එකක් ඇති වෙනවා!
     
    • Like
    Reactions: todd2231048

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ළමයි ඉස්කෝලේ එන්නේ නැති නිසා නීතියක් ගෙනාව පැමිණීම 80%ක්‌ ද කොහෙද තියෙන්න ඕන කියලා. වැඩක් නෑ බන්. මේක වෙනස් perspective වලින් බලන්න පුළුවන් ගැටළුවක්. ඒ නිසා උබ කියන එක මට මම කියන එක උබට වැරදි වෙන්න පුළුවන්. 🤷‍♂️

    දැන් උඹට තේරෙනවා නේද ඉස්කොලේවලට බලෙන් ළමයි ගෙන්නගන උගන්නන්න වෙලා කියල. ටියුෂන් ක්ලාස් වලට යන්නේ බලෙන් නීති දාල නෙවෙයිනේ.

    මන් හිතන්නේ අව්ල කොතනද කියල උඹට තේරෙනවා ඇති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    දැන් උඹට තේරෙනවා නේද ඉස්කොලේවලට බලෙන් ළමයි ගෙන්නගන උගන්නන්න වෙලා කියල. ටියුෂන් ක්ලාස් වලට යන්නේ බලෙන් නීති දාල නෙවෙයිනේ.

    මන් හිතන්නේ අව්ල කොතනද කියල උඹට තේරෙනවා ඇති.
    අනුරාධපුර ප්‍රදේශයේ පාසලක උසස් පෙළ ගණිත අංශ ගුරුවරයකු පාසල් කාලයේදී පාසලට පැමිණි බවට අත්සන් තබා පිටතට ගොස් පුද්ගලික ආධාර පන්තියකට (ටියුෂන්) ගොස් සිටියදී වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. එම් .ඩබ්ලිව්. සමරකෝන් විසින් වැඩ තහනමට ලක් කර තිබේ.

    අදාළ ගුරුවරයා අද (18) පාසලට පැමිණ අත්සන් තබා පාසලෙන් පිටවී ගොස් පුද්ගලික ආධාර (ටියුෂන්) පංතියක් සිදුකරන බවට ලද තොරතුරක් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්. ඩබ්ලිව්. සමරකෝන් සහ පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන),කොට්ඨාස අධ්‍යාපන..
     
    මේක ටියුෂන් ප්‍රශ්නයක් නෙවෙයිනේ බන්.