උද්ධමනය බින්දුවෙනුත් පහලට බහී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 සැප්තැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

    ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී ඇත. එය 2024 අගෝස්තු මාසය සඳහා 0.5% ක් ලෙස වාර්තා වී තිබුණි.

    2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8% ක් ලෙසයි.

    එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.5% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4% ක් ලෙස වාර්තා විය.

    @monson
    @P Starlin
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රනිල්ගෙ ටොබයියො ටික ඩොලර් එක 600ට ගිහින්, iMF නැවතිලා, පෝලිම් හැදෙනකන් බලන් ඉන්නවා. 🙈🙈

    @monson ranilge redda asse hangila,
    poddak pahala similar thread list eka balapanko a dawas wala dunna athal
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    නොදන්න නිසා අහන්නේ උද්දමනය - වීම නිශ්පාදකයට බලපානවද

    දේවල් 2ක් කියන්නං.

    1. බලපානවා කියන එකේ තේරුම ධනාත්මක බලපෑමක් වෙන්නත් පුලුවන් ඍණාත්මක බලපෑමක් වෙන්නත් පුලුවන්. සමහරු බලපානවා කියන එකේ තේරුම කියල හිතන් ඉන්නෙ ඍණාත්මකව බලපානවා කියන එක විතරයි.

    2. රටේ උද්ධමනය රටේම කාටත් බලපානවා මොනවහරි විදියකින්. ඒ විතරක් නෙවෙයි වෙන රටවල් වල උද්ධමනය පවා තව රටවල් වලට බලපානවා.
     
    • Like
    Reactions: laka007

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    අඩෝ විහිළු සපයන්න එපා බන්. ලපකොටා වැඩ භාරගත්තේ sep 23. ඌ සතියෙන් inflation එක අඩු කරා කියලද කියන්නේ. Inflation එක අඩු කරනවා කියන්නේ sniper shot එකක්. මේ මාසේ ගන්න monetery policies ලබන මාසේ තමයි බලපාන්නේ. 🤷‍♂️
     
    • Like
    Reactions: 2osama and hitter

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    අඩෝ විහිළු සපයන්න එපා බන්. ලපකොටා වැඩ භාරගත්තේ sep 23. ඌ සතියෙන් inflation එක අඩු කරා කියලද කියන්නේ. Inflation එක අඩු කරනවා කියන්නේ sniper shot එකක්. මේ මාසේ ගන්න monetery policies ලබන මාසේ තමයි බලපාන්නේ. 🤷‍♂️

    Bariwela hari uddamanaya wadi unanam oya ohoma kiyanne na neda? :rolleyes:
    Anna ekata thamai kuhaka kama kiyanne.
     
    • Haha
    Reactions: iworld and shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    Bariwela hari uddamanaya wadi unanam oya ohoma kiyanne na neda? :rolleyes:
    Anna ekata thamai kuhaka kama kiyanne.
    කියන්නේ නැත්තේ මොකෝ. රනිලා රට කරන් ආපු විදිහටනේ රටේ inflation එක තීරණය වුණේ. රනිල් රට භාරගන්න කොට Inflation එක 67% 2022 September. අවුරුදු 3කින් inflation එක 3.4% ට අඩු කරා. වෙන්න ගිය විනාසයක් නතර කරා. අපි උබලා මේ ආතල් එකට මේ බැන ගත්තට එදා ඌ ආවේ නැත්තම් රට ඉවරයි. කියන්න ඕන නෑනේ. එතකොට දැන් වෙන කෙනෙක් කරපු එකකට තව කෙනෙක් credit එක දා ගන්න එක කුහක කමක් නෙමෙයිද? 🤷‍♂️
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මොනා වුණත් රනිල් ගේමක් ගැහුවා වගේ නේ.

    හැබැයි මුගේ අවුල හොරුන්ට රැකවරණය දෙන එක නේ.

    පාතාලෙට සම්බන්ද්‍යක් නැති වුණත් වුණුත් ඇත දිගහරියෝත් බෙරණවානේ .

    කන්ජිපානි එහෙම පැන්නේ.

    ගේමක් ගහනවා. හැබැයි බලේ තියාගන්න ඕනම ජඩ වැඩක් කරනවා
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    කඩේට ගිහින් බිත්තර 10ක් ගත්තා මුදලාලි දුන්න සල්ලිත් ආයෙම මට දීලා වැඩිපුර සල්ලිත් දීලා බිත්තර දාපු කිකිලිත් ගෙනල්ල දුන්නා කියපන් කො 😂

    පලයන් පච කොටා උද්දමාණය ගැන නොදන්නා දේවල් නොකියා 😂
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    අඩෝ විහිළු සපයන්න එපා බන්. ලපකොටා වැඩ භාරගත්තේ sep 23. ඌ සතියෙන් inflation එක අඩු කරා කියලද කියන්නේ. Inflation එක අඩු කරනවා කියන්නේ sniper shot එකක්. මේ මාසේ ගන්න monetery policies ලබන මාසේ තමයි බලපාන්නේ. 🤷‍♂️
    ammoo ammoo Rosy, diana ta car aran dedi ubala koheda bun hitiye. nikan hari Inflation eka wadi unanam ubala ammage redda usan ei ne ethakota nikan auraya president wela 1 year wage kiyala hithala methana talk eka dei. ponna wada karana epa hutho

    කඩේට ගිහින් බිත්තර 10ක් ගත්තා මුදලාලි දුන්න සල්ලිත් ආයෙම මට දීලා වැඩිපුර සල්ලිත් දීලා බිත්තර දාපු කිකිලිත් ගෙනල්ල දුන්නා කියපන් කො 😂

    පලයන් පච කොටා උද්දමාණය ගැන නොදන්නා දේවල් නොකියා 😂
    thamath ranilge puka lewakana un innawa ne mechara kelawalath
    ------ Post added on Oct 8, 2024 at 10:37 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,445
    113
    Gampaha
    ammoo ammoo Rosy, diana ta car aran dedi ubala koheda bun hitiye. nikan hari Inflation eka wadi unanam ubala ammage redda usan ei ne ethakota nikan auraya president wela 1 year wage kiyala hithala methana talk eka dei. ponna wada karana epa hutho

    thamath ranilge puka lewakana un innawa ne mechara kelawalath
    ------ Post added on Oct 8, 2024 at 10:37 AM
    :lol: :lol: :lol: :yes: :yes: :yes: :yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    @monson ranilge redda asse hangila,
    poddak pahala similar thread list eka balapanko a dawas wala dunna athal
    ඌටත් වේයෝ කාපු කාර් එකක් දීලා තිබ්බා කියන්නෙ ඇත්තද බන්...

    මේ දවස්වල අනුරගෙ පුකට නහය තියාගෙන ඉන්නෙ රටට එරෙහිව පඩයක් වත් යයි කියලා
    වැලලෙන්න බලාගෙන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: