NPP + හොරු

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    දැන් දැන් හිතෙනවා මහින්ද මහත්තයලා හොරා කෑවේ නැද්ද කියලයත් නැත්තන් අපේ සහෝදරවරු දැනටමත් අල්ලනවානේ , කෙසේ වෙතත් විජිත හේරත් නම් මරා ගවා හතරට නැමිලා ඉන්නවා දැක්කා ඊයේ පෙරේදා පරිස්සම්වෙලා
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    දැන් දැන් හිතෙනවා මහින්ද මහත්තයලා හොරා කෑවේ නැද්ද කියලයත් නැත්තන් අපේ සහෝදරවරු දැනටමත් අල්ලනවානේ , කෙසේ වෙතත් විජිත හේරත් නම් මරා ගවා හතරට නැමිලා ඉන්නවා දැක්කා ඊයේ පෙරේදා පරිස්සම්වෙලා
    ane hutho oya katawal ubalage thibe nahane mechara ratata kela wenakan. 76 years thissse puka denawa unta. sathi 2 ken malimawe un wada karana ona. huthe logic ne thiyene
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,234
    45,101
    113
    ඉතින් උබ එහෙම හිතනවානම් උබට පුළුවන් මේ එන චන්දෙදි පොහොට්ටුවට චන්දෙ දෙන්න...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    හොරු අල්ලන්න කලින් දූෂිත නඩුකාරයෝ අයින් කරලා අධිකරණය සුද්ද කරන්න එපෑ. නඩුකාරයෙක් අයින් කරන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඕනේ. දේශබන්දුගේ නඩු අහන නඩුකාරයෝ දේශබන්දුගේ උපන්දින පාටියට ගිහින් අහු වුනා එහෙව් එකේ දැන් නඩු දැම්මට කිසි තේරුමක් නෑ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    හොරු අල්ලන්න කලින් දූෂිත නඩුකාරයෝ අයින් කරලා අධිකරණය සුද්ද කරන්න එපෑ. නඩුකාරයෙක් අයින් කරන්න පාර්ලිමේන්තුවේ සරල බහුතරය ඕනේ. දේශබන්දුගේ නඩු අහන නඩුකාරයෝ දේශබන්දුගේ උපන්දින පාටියට ගිහින් අහු වුනා එහෙව් එකේ දැන් නඩු දැම්මට කිසි තේරුමක් නෑ.
    ehenam 2/3 th demu
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    Paya 48 maha banku hora allanawa kyla mn nm kiwwe na
    eka thama pako kiyane. dan Putin Ukrean 2 days walin gahanwa kiwe u thama ganahawa. ane hutho oya wage hama ekama baluwanam wesige puthu arun awurudu 76 thise kiyapuwa. ponnayek wenna epa hukano.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,126
    15,905
    113
    Colombo
    මහින්ද ඇවිත් කියුවත් ඌ හොරකම් කරා කියලා මුන් පිලිගන්නෙ නෑනේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    eka thama pako kiyane. dan Putin Ukrean 2 days walin gahanwa kiwe u thama ganahawa. ane hutho oya wage hama ekama baluwanam wesige puthu arun awurudu 76 thise kiyapuwa. ponnayek wenna epa hukano.
    මහින්ද ඇවිත් කියුවත් ඌ හොරකම් කරා කියලා මුන් පිලිගන්නෙ නෑනේ
    ithin bn mahinda hora kynawa ranil hora kynawa allapanko hutta
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    දැන් දැන් හිතෙනවා මහින්ද මහත්තයලා හොරා කෑවේ නැද්ද කියලයත් නැත්තන් අපේ සහෝදරවරු දැනටමත් අල්ලනවානේ , කෙසේ වෙතත් විජිත හේරත් නම් මරා ගවා හතරට නැමිලා ඉන්නවා දැක්කා ඊයේ පෙරේදා පරිස්සම්වෙලා
    හිතෙන ඒවයි නැමෙන ඒවයි බලලද චන්දෙ දෙන්නෙ කාටද කියල තීරනේ කරන්නෙ?