NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    කොහොම හරි බන් මම කියන්නේ, සුදුම සුදු මිනිස්සු නෑ. Npp උන් සෑහෙන්න ලොකු දෙයක් කරයි. හැබැයි එකෙක් දෙන්නෙක් රින්ගයි. ටිරාන් , රනිල් වගේ

    ඔය මොක උනත් කෙහෙළිය හොරා වගේ, VFS case එකේ නඩුවෙන් ටිරාන් පොන්ස් නම් හිර වෙනවා.
    වෙන්න ඕනේ කලින් වගේ technical faults කියල නඩු ටික shape කරන්නේ නැතුව, investigations වලට politocal inteferance වෙන්න දෙන්නේ නැති එක.
     
    • Like
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    ඔය මොක උනත් කෙහෙළිය හොරා වගේ, VFS case එකේ නඩුවෙන් ටිරාන් පොන්ස් නම් හිර වෙනවා.
    වෙන්න ඕනේ කලින් වගේ technical faults කියල නඩු ටික shape කරන්නේ නැතුව, investigations වලට politocal inteferance වෙන්න දෙන්නේ නැති එක.
    බිල්ලක් දෙකක් දෙන්න වෙයි ලැබූ ජයග්‍රහණය තහවුරු කරගන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    ස්වාධීන ලේබල් ඒ කියන්නෙ. ඩොක් ඕක ගැලුවුවෙ නැති උනාට ඔයාම ඒක දන්නවනෙ ☹️

    ඔතන ප්‍රශ්නය තියෙන්නෙ වෙදීකාවේ කියපු දේවල් අහන් හිටපු බහුතරය ප්‍රතිපල ඉක්මනින් ඉල්ලන එක.. හැබයි ඒකට අදිකරන හෝ කොමිසම් හරහා හෝ ප්‍රතිපල එන්න කල් යනවා..
    මම ස්වාධින කියලා කියලා තියනවාද? 🤔

    ඔයාගේ නිර්වචනය කොහොම සෙට් වෙයිද දන්නැ.
    මගේ මතය නම්,
    ලංකාව හැදෙන්න නම් සියලුම ස්ථර වලට අර්බුදය දැනෙන්න ඕනා. Unp,slfp,jvp,tna එකතුවෙලා, දේශපාලුවෝ කෙලවපු හැටි, නිලදාරිවාදයෙන් කෙලවුන හැටි හැම ස්ථරයකටම දැනෙන්න ඕනා.

    කොලඹ ට හෝ මධ්‍යම පන්තියට දැනිලා රටේ සිස්ටම් චේන්ජ් කළාට වැඩක් නැ, ඔනා දෙයක් වෙච්චාවේ පලක් වැලක් නෙලං කාලා අපි ඉන්නවා කියලා හිතන ගමේ මානසිකත්වය වෙනස් වෙන්නේ නැතුව.
    හැබැයි ගෝඨා මේ සැරේ කරලු කාබනික පොහොර ආතල් එකයි, භුමිතෙල් ආතල් එකයි නිසා ග⁣මේ ස්ථරයට තේරෙන්න අරන්.

    අපි ඉන්න ව්‍යාජයෙන් ගැලවෙන්න සියලු ස්ථර බිදවැටුනාම, නව මගක් එලියට එනවා කියලා මට විස්වාසයි. මොකද ඊට මෙහා සියල්ල එක එකාට බේරගන්න කරන මගඩි.

    සමහර විට සියලු ස්ථර දක්වා අර්බුද යැම එකාතකින් කෙලවිම යැයි නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක්ට. ඒ ඒ අයගේ භාෂා හා දේශපාලන දැනුම අනුව. ඒවා පුද්ගලානුබද්ධයි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    එකම ඩ්‍රාමා එක වෙන්නෙ බලෙ ගන්න කොට කියපු විදියට නෙවෙයි, බලෙ ගත්තට පස්සෙ වෙන්නෙ, නිකන් වචන විතරයි, රටට වැඩක් නැ,
    එහෙම නම් නෑ මහත්තයෝ . යහපාලන, විරුවා වගේ බොරු ලයින් එකක් නෙමෙයි දැන් නම් යන්නේ. මට අමත්‍යන්ශ ලේකම් level එකෙන්ම information තියනවා. හොර නැති සෙට් එකට හොද පත්වීම් දීල. ගොඩක් satis සෙට් එකට
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වාහන සීන් එක නම් අනාගත්තේ වසන්ත සමරසංහ... ඌ පොර වෙන්න ගිහිං මුළු පක්ෂේම චොර කරනවා... වෙන එකෙක් වත් ඌ වගේ මිඩියා ශෝ දාන්න ගියේ නෑ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    1. වාහන සීන් එක බොහෝ දුරට විසඳෙනව බන් .... ගොඩක් ඒව ඒ අදාළ අයට සුදුසු ඒව පවරල, High fuel consumption ටික තමා ඉතුරු වෙලා ඇත්තෙ ... ඒව එක්කො deport කරයි, නැත්තන් auction කරයි අනේ මන්ද .... අනික ඕව NPP එකෙන් පෙන්නවද බන් .... Media එකෙන් නෙ පට්ට ගහන්නෙ ... අනුර වචනයක් කිව්වද ඕව ගැන 😂😂

    2. ටිරාන්, පාස්පෝට්, vfs, තාඹුගල සේරම මූල්‍යමය අපරාධ නෙ බන්... ඒ වගෙ ඒවල නඩු ඇදල අවශ්‍ය පියවර ගන්න ගොඩක් කල් යනව
    yako wahana deport karanawa aehuwamai😆api salli gewala genapu wahana kohe ywanada?🫤
     
    • Like
    Reactions: emoji diaries

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    1. වාහන සීන් එක බොහෝ දුරට විසඳෙනව බන් .... ගොඩක් ඒව ඒ අදාළ අයට සුදුසු ඒව පවරල, High fuel consumption ටික තමා ඉතුරු වෙලා ඇත්තෙ ... ඒව එක්කො deport කරයි, නැත්තන් auction කරයි අනේ මන්ද .... අනික ඕව NPP එකෙන් පෙන්නවද බන් .... Media එකෙන් නෙ පට්ට ගහන්නෙ ... අනුර වචනයක් කිව්වද ඕව ගැන 😂😂

    2. ටිරාන්, පාස්පෝට්, vfs, තාඹුගල සේරම මූල්‍යමය අපරාධ නෙ බන්... ඒ වගෙ ඒවල නඩු ඇදල අවශ්‍ය පියවර ගන්න ගොඩක් කල් යනව
    ගොඩක් කල් යනව
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕක තමා ඒ කාලෙත් කිව්වේ NPP නෙමෙයි මොන මඟුලක් අටවන් අාවත් ඕවල ඉන්නේ ලංකාවෙම උන් කියලා...ඵකෙක් හිටියොත් අැති ඔක්‍කොම ඉවරයි..කොහෙද ඕවා ඒ කාලේ කියනකොට මේකේ අඩු කුලේ ජෙප්පො අම්ම මතක් කරානේ..😹😹😹

    ඉස්සරහට බලපංකෝ අාතල් ඵක..ලංකාවේ හැත්ත කවද්ද ඵකමුතුව හිටියේ.යුද්දේ ඉවර කරන්නත් බෑ මොනා වුනත් රාජපක්ෂ පවුල නැත්නම්..පවුලේ සමඟිය නිසා තමා ඒකත් වුනේ..නැත්නම් ඔක්කොම රහස් පිට ගිහින්..😹😹
     
    • Sad
    Reactions: Mr.Robot

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එහෙම නම් නෑ මහත්තයෝ . යහපාලන, විරුවා වගේ බොරු ලයින් එකක් නෙමෙයි දැන් නම් යන්නේ. මට අමත්‍යන්ශ ලේකම් level එකෙන්ම information තියනවා. හොර නැති සෙට් එකට හොද පත්වීම් දීල. ගොඩක් satis සෙට් එකට

    ඔය දෙවල් වලින් විතරක් ලන්කාව ගොඩ ගන්න බැ, npp එක කිවුවෙම දුශනය වන්චාව නිසයි රට අවුල් උනෙ කියලා, ආමත්‍යාන්ශ ලෙකම් කෙනෙකුට දෙන වාහානෙ ඉදලා රජයෙ උන්ට දෙන වාහාන ඔක්කොම නවත්තන්න වෙනවා, එ මට්ටම නැතුව npp එකට මිනිස්සුන්ට දෙයක් දැනෙන්න කරන්න බැ, රජයෙ වියදම් බින්දුවටම අඩු කරන් නැතුව ලන්කාව කරන්න බැ, මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න බැ, npp එකත් බලෙ හිටියා කො කිසි දෙයක් උනාද නැ ඔච්චරයි මිනිස්සු කියන්නෙ,
     
    • Like
    Reactions: emoji diaries

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
    හුත්තෝ තාම අරන් සති දෙකයි, නටන් නැතුව ඉදපන් උබලට හාමුලගෙ පයි උරන එක තහනම් කරන්නෙ නෑ
     
    • Haha
    Reactions: emoji diaries

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හුත්තෝ තාම අරන් සති දෙකයි, නටන් නැතුව ඉදපන් උබලට හාමුලගෙ පයි උරන එක තහනම් කරන්නෙ නෑ
    මෙන්න මේ වගේ අඩු කුලේ ජෙප්පෝ තමා NPP ඵකට හෙණේ..😹😹😹
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හුත්තෝ තාම අරන් සති දෙකයි, නටන් නැතුව ඉදපන් උබලට හාමුලගෙ පයි උරන එක තහනම් කරන්නෙ නෑ
    දැන් තොපි පුකෙන් කිව්වත් මිනිස්සු මාලිමාවට 2/3 දෙන්න පෙලගැහිල ඉවරයි.

    මට ගුඇන්පි බයියෙක් කියලා බනිනද්දිත් ආතල් හැබැයි.

    Laughing Out Loud Lol GIF by Minions
     
    • Haha
    Reactions: pazzy12

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දැන් තොපි පුකෙන් කිව්වත් මිනිස්සු මාලිමාවට 2/3 දෙන්න පෙලගැහිල ඉවරයි.

    හනේ...😹😹😹😹

    ජෙප්පොන්ටත් හොරා කන්න චන්දේ දෙන්න ඕන කියපු ඵකෙක් නේ‍ද මේ..😹😹😹😹😹
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔය දෙවල් වලින් විතරක් ලන්කාව ගොඩ ගන්න බැ, npp එක කිවුවෙම දුශනය වන්චාව නිසයි රට අවුල් උනෙ කියලා, ආමත්‍යාන්ශ ලෙකම් කෙනෙකුට දෙන වාහානෙ ඉදලා රජයෙ උන්ට දෙන වාහාන ඔක්කොම නවත්තන්න වෙනවා, එ මට්ටම නැතුව npp එකට මිනිස්සුන්ට දෙයක් දැනෙන්න කරන්න බැ, රජයෙ වියදම් බින්දුවටම අඩු කරන් නැතුව ලන්කාව කරන්න බැ, මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කරන්න බැ, npp එකත් බලෙ හිටියා කො කිසි දෙයක් උනාද නැ ඔච්චරයි මිනිස්සු කියන්නෙ,
    උබලා තමයි පොඩි constructive critisism එකක් දැම්මම , හීන් නූලෙන් අලුගසා දාල එන බය්යෝ.
    රජය පවත්වගෙන යන වියදම නෙමේ ලොකුම ප්‍රශ්නේ උනේ. Projects වලින් 50% විතර ගසා කෑම. ඒක වෙන්නේ නෑ කියලා නම් දන්නවා npp ආන්ඩුව යටතේ
     
    • Like
    Reactions: Wadakaru

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උබලා තමයි පොඩි constructive critisism එකක් දැම්මම , හීන් නූලෙන් අලුගසා දාල එන බය්යෝ.
    රජය පවත්වගෙන යන වියදම නෙමේ ලොකුම ප්‍රශ්නේ උනේ. Projects වලින් 50% විතර ගසා කෑම. ඒක වෙන්නේ නෑ කියලා නම් දන්නවා npp ආන්ඩුව යටතේ

    බයියො ටොයියෝ නිසා තමා උඹලගේ ජෙප්පෝ අලු ගසා දාලා අාවේ කියල අමතකද?😹😹

    යකෝ කළගුණ සලකපන්.අරගලය පිහිටෙන් බලේ ගත්ත වැඩ බැරි ජෙප්පෝ..😼😼😼