NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    අපි කිව්වොත් නම් වැරදි,
    ළඟ නැවුනු ටොක්සික්කුන්ගේ ගරුතර සර්ම මම මේ කියපු ටික අද මු කියනවා. පොඩ්ඩක් අහපල්ලා, ඕනනම් මුටත් බැනපල්ලා.
    බැනලා ළඟ නැවුනු උන්ට දුර පෙන්නේ නැ කියලා සනථ කරපල්ලා.

    ටොක්සික්කුන්ට පමණක් අදාල වේ.

    • Haha
    Reactions: Identity

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    මම ස්වාධින කියලා කියලා තියනවාද? 🤔
    ඕයා කියලා නැහැ.. තේරුන විදියට ඔයා එක කදවුරල් නීයෝජනය කරා.. එහෙනම් ඒ කදවුර කරන් දේට වග වෙන්න ඕන..

    ඔතන කන්ඩායම දෙකක් තියෙන්නෙ..
    එහෙනම් පොරොන්දු දෙන්න කලින් කාලෙ කියන්න තිබ්බා.. ක්‍රමවේදයක් හරහා කරන්න ඕන නිසා..

    පෙකනිවැල් ජෙප්පන්ට වඩා දිනවපු බයියන් සතුටු කරන්න වග වෙන්න..
     
    • Like
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද මේ සතියකට කරන්න පුලුවන්?

    සතියකට ඔච්චර දේවල් කරන්න පුලුවන් නං ලබන ජනවාරි වෙද්දි රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකාවෙ ගානට ගන්නත් පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ඕයා කියලා නැහැ.. තේරුන විදියට ඔයා එක කදවුරල් නීයෝජනය කරා.. එහෙනම් ඒ කදවුර කරන් දේට වග වෙන්න ඕන..
    වැරදිලා කෙල වෙන්න කලින් කරන්න ඕනා ප්‍රතිරෝධය දක්වන එකත් කරනවා. ගුණ වයන්න ගියොත් ලගම නැවෙනවා. ගෝතයාට මයිනාට වෙච්ච දේ මොන පක්සයටත් වෙන්න දෙන්න බැ.

    හැමෝම දිර්ඝකාලිනව සතුටු කරන්න වෙන්නේ එහෙම.
     
    • Like
    Reactions: sakuntha1996

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    munwa gotata kalin epa wena scene ekak wage thiyenne. kiyapuwa practically karanna bari wunama nikanma chora wenawa. ona magulak economy ekata kelawanne nathuwa 🤷‍♂️
     
    • Like
    Reactions: Identity

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    NPP එකේ jvp රුට් එක නාවන්න යන්⁣නේ මුන්ව. මේක මැනේජ් කරගත්තේ නැත්තම් ඉතින් අවුරුදු 5ම විපක්සයට කියවන්න දේවල් දිලා දානවා මුන්ම.

    1. වාහන
    අදාල දේ නොකර ඩේලි ආතල් දිදි ඇදන් යනවා.

    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.

    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.

    ප.ලි
    02/10 දින

    ටොක්සික්කුන්ට අපි කිව්වොත් නම් වැරදි,
    ළඟ නැවුනු ටොක්සික්කුන්ගේ ගරුතර සර්ම මම මේ කියපු ටික අද මු කියනවා. පොඩ්ඩක් අහපල්ලා, ඕනනම් මුටත් බැනපල්ලා.
    බැනලා ළඟ නැවුනු උන්ට දුර පෙන්නේ නැ කියලා සනථ කරපල්ලා.

    ටොක්සික්කුන්ට පමණක් අදාල වේ.

    මේකේ ඉන්න සියල්ල දත් ඔස්තාර්ලට එක්ක මම කලින්ම කියලා ඇති එලියේ ඉඳන් කියවන එකයි, කරන්න ගියාම තියෙන එකයි 2ක් කියලා. ඔය උඹට පෙන්නේ ඒ ටික තමා. එලියට පෙන්නේ නැති ගොඩක් උන් ඉන්නවා මේ රට run කරන. ලපටි ජෙප්පන්ටනම් ඉතින් ඒවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ. ඒ නිසා හැම එකටම හුරේ දදා, හෑලි ලිය ලිය ඉන්නවා. මුන්ට ලෙසියෙන්ම කරගන්නට් තිබ්බ පෙට්‍රල් සීන් එක, විදුලි බිල වගේ සීන් කරගන්නත් බෑ වගේ. දැන් ඒවට බයිලා ගැහුවට මිනිස්සුන්ට දිරවන්නෙත් නෑ.

    බලන් ගියාම රනිලා සුපිරි ගේමක් ගැහුවා, මුන් නිකන් කයියො කියලා මිනිස්සුන්ට තේරෙන්න ගනී.

    වැඩිය ඕන නෑ බන්. ගෝටා ආවට පස්සෙ මදුසමය මීට වඩා කාලයක් තිබ්බා. බලපන්කො මලානික ගතිය.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    munwa gotata kalin epa wena scene ekak wage thiyenne. kiyapuwa practically karanna bari wunama nikanma chora wenawa. ona magulak economy ekata kelawanne nathuwa 🤷‍♂️
    මේ යන විදිහට නම් කෙල වෙන්නේ නෑ. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
     
    • Like
    Reactions: Troop and Identity

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,453
    166,849
    113
    එකමත් එක රටක
    මොනවද මේ සතියකට කරන්න පුලුවන්?

    සතියකට ඔච්චර දේවල් කරන්න පුලුවන් නං ලබන ජනවාරි වෙද්දි රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකාවෙ ගානට ගන්නත් පුලුවන් වෙයි.
    යහපාලන ජනාදිපති පත්වෙලා පලවෙනි සතිය ඇතුලේ ජෙප්පො හොරු අල්ලන එක ගැන කිව්ව ඒව යුටියුබ් එකේ තියනවා… උන් ඒ වෙලාවේ කිව්වෙ නෑ සතියකට කරන්න පුලුවන්ද කතා..
     
    • Like
    Reactions: AKI-SL

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මේ යන විදිහට නම් කෙල වෙන්නේ නෑ. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
    කවුද ඉතින් ඔය නීතී හැදුවෙ 🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,453
    166,849
    113
    එකමත් එක රටක
    . මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
    ඉතින් ඕකම තමයි බන් අවුල .. මුන්ට චන්දෙ දීපු උන්ට ඕක තේරෙන්නේ නෑ .
     
    • Like
    Reactions: kasun090354t

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මේ යන විදිහට නම් කෙල වෙන්නේ නෑ. මොකද දැන් එක එකාට ඕනේ විදිහට නටන්න බැරිවෙන්න පොලිසි හදලා තියෙන්නේ. මට මතකයි බන්දුලයා කිව උන් කලින් කරපු විදිහයි, උන් කරපු වැරදි, හා දැන් යන විදිහායි සල්ලි අච්චු ගහපු හැටි එහෙම. දැන් ඕනේ ඕනේ විදිහට සල්ලි අච්චු ගහන්න එහෙම බෑ. මුනුත් ගොඩක් දේවල් වලට එකඟයි ඒව ඒ විදිහටම කරන් යන්න. මේකේ ගැලරියට චූන් වෙන උන් කෑ ගැහුවට, මුංට එහෙම නටන්න බෑ.
    ඉතින් උන් තමයි වැඩියෙන්ම චන්දෙ දුන්නේ.

    උඹ හිතන්නේ දැන් ජෙප්පොන්ට බයියෝ චන්දෙ දුන්නේ ප්‍රතිපත්ති හදන්න කියලද? උන් දුන්නේ හොරකම් කරපු සල්ලි අරන් ඉස්සර වගේ ආතල් එකේ ඉන්න හදල දෙයි කියල. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල තේරුණ දවසට තමයි කෙල වෙන්නේ.
     
    • Haha
    Reactions: kasun090354t

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේකේ ඉන්න සියල්ල දත් ඔස්තාර්ලට එක්ක මම කලින්ම කියලා ඇති එලියේ ඉඳන් කියවන එකයි, කරන්න ගියාම තියෙන එකයි 2ක් කියලා. ඔය උඹට පෙන්නේ ඒ ටික තමා. එලියට පෙන්නේ නැති ගොඩක් උන් ඉන්නවා මේ රට run කරන. ලපටි ජෙප්පන්ටනම් ඉතින් ඒවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ. ඒ නිසා හැම එකටම හුරේ දදා, හෑලි ලිය ලිය ඉන්නවා. මුන්ට ලෙසියෙන්ම කරගන්නට් තිබ්බ පෙට්‍රල් සීන් එක, විදුලි බිල වගේ සීන් කරගන්නත් බෑ වගේ. දැන් ඒවට බයිලා ගැහුවට මිනිස්සුන්ට දිරවන්නෙත් නෑ.

    බලන් ගියාම රනිලා සුපිරි ගේමක් ගැහුවා, මුන් නිකන් කයියො කියලා මිනිස්සුන්ට තේරෙන්න ගනී.

    වැඩිය ඕන නෑ බන්. ගෝටා ආවට පස්සෙ මදුසමය මීට වඩා කාලයක් තිබ්බා. බලපන්කො මලානික ගතිය.
    යමක් කරා

    ගැහුව සුපිරි ගේමක් කෙහෙලිය

    ටිරන් චොරකරා Passport විසා පොලිම් හදලා, පොලිම් නැතිකර එකාව
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    එහෙම නම් නෑ මහත්තයෝ . යහපාලන, විරුවා වගේ බොරු ලයින් එකක් නෙමෙයි දැන් නම් යන්නේ. මට අමත්‍යන්ශ ලේකම් level එකෙන්ම information තියනවා. හොර නැති සෙට් එකට හොද පත්වීම් දීල. ගොඩක් satis සෙට් එකට
    uba dana tikak PM ekak dapan balana ehanam
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204
    113
    balapan වසන්ත සමරසිං thama wediyenma kelawanne NPP anduwata