මුන් දෙගොල්ලෝ යුද්ද කරොත් කවුද දිනන්නේ?
දැන් ඊශ්‍රායලය GERMANY වලට වඩා technology එකෙන් ඉදිරියෙන්ද ඉන්නේ?
දැන් ඊශ්‍රායලය GERMANY වලට වඩා technology එකෙන් ඉදිරියෙන්ද ඉන්නේ?

ඒකනෙ බංජ'මනිය ලොවෙත් දිනනව...
එයා ඩිෆෙන්ස් එකක්වත් නැති ගාසා වල සරං කාරයන්ට දැං අවුරුද්දක් තිස්සෙ තඩි බාලත් ඉවර කර ගන්ඩ බැරි උනා
පොඩි ලමයි 15,000 විතර නං මැරුව
Allies ලා අමතක කලත් Germany දිනනව.මුන් දෙගොල්ලෝ යුද්ද කරොත් කවුද දිනන්නේ?
දැන් ඊශ්‍රායලය GERMANY වලට වඩා technology එකෙන් ඉදිරියෙන්ද ඉන්නේ?