ඊශ්‍රායලය vs Germany

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,161
    4,525
    113
    මුන් දෙගොල්ලෝ යුද්ද කරොත් කවුද දිනන්නේ?
    දැන්
    ඊශ්‍රායලය GERMANY වලට වඩා technology එකෙන් ඉදිරියෙන්ද ඉන්නේ?
     
    • Like
    Reactions: NRTG and reddeckuka

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මුන් දෙන්නා කළොත් නම් දිනන්නේ අනුර
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ජ'මනිය ලොවෙත් දිනනව...
    එයා ඩිෆෙන්ස් එකක්වත් නැති ගාසා වල සරං කාරයන්ට දැං අවුරුද්දක් තිස්සෙ තඩි බාලත් ඉවර කර ගන්ඩ බැරි උනා :lol:
    පොඩි ලමයි 15,000 විතර නං මැරුව
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දෙගොල්ලොන්ම අවතක්සේරු කරන්න බෑ... සමාදානයකට ආවෙ නැත්නම් දිනන්න රටවල් දෙකම ඉතුරු වෙන එකක් නෑ...
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ජ'මනිය ලොවෙත් දිනනව...
    එයා ඩිෆෙන්ස් එකක්වත් නැති ගාසා වල සරං කාරයන්ට දැං අවුරුද්දක් තිස්සෙ තඩි බාලත් ඉවර කර ගන්ඩ බැරි උනා :lol:
    පොඩි ලමයි 15,000 විතර නං මැරුව
    ඒකනෙ බං
    මුං ගේම ඉල්ලල ඇමරිකාව පිටිපස්සෙ හැංගෙන එක කරන්නෙ. ඊට පස්සෙ උන් වෙපන් දුන්නම ඒවගෙන් ගහනව.
    ඊයෙ ඉරාන් ගහපු එකත් හොදි නැතිවෙන්න කනව ඇමරිකන් ශිප් ටික නොතියෙන්න.
    7ඩේ වෝ එකෙත් ඇමරිකාව ලොකු දෙයක් කරන්න ඇති එලියට ආවෙ නැති උනාට.
     
    • Like
    Reactions: Miami-Vice

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මුන් දෙගොල්ලෝ යුද්ද කරොත් කවුද දිනන්නේ?
    දැන්
    ඊශ්‍රායලය GERMANY වලට වඩා technology එකෙන් ඉදිරියෙන්ද ඉන්නේ?
    Allies ලා අමතක කලත් Germany දිනනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොර පිටිය කොහෙද මහත්මයානනි..ජර්මනිය මෙහේ එනවද ඊශ්‍රායලය එහේ යනවද

    නැත්නම් ඊශ්‍රායෙල්-ඉරාන වගේ ලෝන්ග් රේන්ජ් වෙපන් එක්ස්ජේන්ජ් එකක් විතරක් වෙනවා කියලා ගත්තොත් ඊශ්‍රායෙල්කාරයෝ උඩින්ම දිනුම්.මොකද උන් ගාව රෙජිකෝ 2 බැලස්ටික් මිසයිලය තියෙනවා..ඒකෙන් ජර්මනිය ඇතුලුව සම්පූර්ණ යුරෝපයම කවර් වෙනවා.. අනික් පැත්තෙන් 1945 න් පස්සේ ජර්මනියට බැලස්ටික් මිසයිල ප්‍රෝග්‍රෑම් එකක් නෑ.. ඉතින් නිතරගෙන්ම ඊශ්‍රායලයට ටැක්ටිකල් වික්ටරි එකක් ලැබෙනවා..