Calcey SSE Salary?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    SSE? ඌට පිස්සුද බං? සමහර ඒවගෙ associate Engineer ටත් ඊට කිට්ටු ගානක් ගෙවනවනෙ

    ඔව් මචං ඒකනම් දන්නවා මමත්. හැබැයි 2000$ වගේ සෙට් උනොත් රිස්ක් එකක් අරං ගිහිල්ලා බලන්න බැලුවෙ 🙄
    ------ Post added on Oct 3, 2024 at 12:52 PM
    2000ට අවුලක් නෑ බං, යද්දි VRS ආවොත් නිකම්ම යවන්නෑනෙ
     
    • Love
    Reactions: Demon Wolf

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    2000ට අවුලක් නෑ බං, යද්දි VRS ආවොත් නිකම්ම යවන්නෑනෙ
    ඒක තමා මචං මාත් බැලුවෙ. මාස දෙකක සෙට් උනත් 4000$ සෙට් වෙනවනෙ ඒ ටිකෙන් ජොබ් එකක් හම්බෙනකං රෝලක් ගහන්න පුලුවන්නෙ worst case scenario එක සෙට් උනත්
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    ඔව් එකෙක් මන් ගාව වැඩ දැන්, ඌ නම් යාවි ලබන මාසෙ LSE සෙට් උනා කියල රෙසිග්නේශන් දුන්නා. ඌට SE දාහකට අඩුවෙන් දීල තිබ්බෙ. ඌට ආපු දා ඉඳල තැන සෙට් නෑ, ටොක්සික් කල්චර් එකක් නැතුව ඌට මදි මදි වගේ සීන් එකක් තිබ්බෙ.
    Mona weda da bn tiyenne develop da
     
    • Wow
    Reactions: Demon Wolf

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    දැන් මාස කීපෙකට කලින් 30ක්ද කොහෙද ගෙදර යැව්වා ප්‍රොජෙක්ට් නැහැ කියල. කොල්ලෝ අනාත වෙලා හිටියේ. ඕකට යනවා නම් තව හොයල බලල පලයන්
    mageth yaluwek layoff karala thibba. u nm kohomahri Canada panna
     
    • Love
    Reactions: Demon Wolf

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,055
    9,299
    113
    Calcey එකේ SSE පොසිශන් එකට (5 years + experience) යන සැලරි රේන්ජ් එක දන්නවද හරියටම උබලා කවුරුහරි? Tax කැපෙන්නෙ නැති වෙන්න direct USD වලින් Salary ගෙවන හින්දයි, ETF/ EPF හම්බෙන්නෙත් නැති නිසයි 2000 usd per month ඉල්ලන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒ ගාන වැඩියිද? මොකද SL registered company එකක් නෙවෙයි නිසා උන්ට layoff එකක් උනත් අවුලක් නැතුව මාස දෙකකද කොහෙද සැලරි දීලා කරන්න පුලුවන්ලුනෙ. මේ අවුරුද්දෙ මුල එහෙම layoff එකකුත් ගියාලු ඒකෙ. ඒ නිසා 2000 usd වත් ගන්න බැරි නම් වැඩේ පාඩුයි වගේ. Calcey ඉන්න උන් පොඩ්ඩක් ඒකෙ යන හරිම Salary Range එක කියපල්ලකො 🤩
    2000 usd fair amount to ask
     
    • Love
    Reactions: Demon Wolf

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    ඔව් මචං ඒකනම් දන්නවා මමත්. හැබැයි 2000$ වගේ සෙට් උනොත් රිස්ක් එකක් අරං ගිහිල්ලා බලන්න බැලුවෙ 🙄
    උබලටත් පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ. හරි හරි ගිහින් බලහන්. ඔහොම ඉවසල ඉදපන් වෙන එකක් හම්බෙනකල් දැන් ඉන්න තැන ලොකු අවුලක් නැත්නම්. ආයෙත් මේකේ ත්‍රෙඩ් දමාගෙන දගලන්න එපා ජොබ් ලොස් දැන් මොකද කරන්නේ ගගා, ඕල් ද බෙස්ට්
     
    • Sad
    Reactions: Demon Wolf

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    උබලටත් පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ. හරි හරි ගිහින් බලහන්. ඔහොම ඉවසල ඉදපන් වෙන එකක් හම්බෙනකල් දැන් ඉන්න තැන ලොකු අවුලක් නැත්නම්. ආයෙත් මේකේ ත්‍රෙඩ් දමාගෙන දගලන්න එපා ජොබ් ලොස් දැන් මොකද කරන්නේ ගගා, ඕල් ද බෙස්ට්
    අලුත් එලකිරි ඇඩ්මින්.
     
    • Haha
    Reactions: craabeysinghe

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,492
    113
    අලුත් එලකිරි ඇඩ්මින්.
    ඇඩ්මින් නෙවේ මන්. අත්දැකීමෙන් දන්නවා යන්න එපා කියද්දී ගිහින් කාපු කටු. පට්ට ටෝක්සික් කම්පැනි වලට ගිහින් පෝය සෙනසුරාදා ඉරිදා වැඩ කරලා ඩිප්රේෂන් හැදිලා යන්තම් බේරුනා
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    උබලටත් පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ. හරි හරි ගිහින් බලහන්. ඔහොම ඉවසල ඉදපන් වෙන එකක් හම්බෙනකල් දැන් ඉන්න තැන ලොකු අවුලක් නැත්නම්. ආයෙත් මේකේ ත්‍රෙඩ් දමාගෙන දගලන්න එපා ජොබ් ලොස් දැන් මොකද කරන්නේ ගගා, ඕල් ද බෙස්ට්
    ඉන්න තැන නම් කිසි අවුලක් නෑ බං. ඒත් ටැක්ස් කැපෙන නිසා ලොකු ගානක් නිකං වතුරෙ යනවා. ඒකයි direct usd pay කරන එකකට යන්න බැලුවෙ. අතට එන ගාන වැඩි නිසා ☹️
    ඇඩ්මින් නෙවේ මන්. අත්දැකීමෙන් දන්නවා යන්න එපා කියද්දී ගිහින් කාපු කටු. පට්ට ටෝක්සික් කම්පැනි වලට ගිහින් පෝය සෙනසුරාදා ඉරිදා වැඩ කරලා ඩිප්රේෂන් හැදිලා යන්තම් බේරුනා
    මචං Calcey එකේ අර layoff සීන් එක ඇරෙන්න වෙන ටොක්සික් සීන්, වර්ක්ලෝඩ් එක වැඩි සීන් නම් අහලා නෑ මම. ඒවත් තියනවනං කියහන්. කීයක් දුන්නත් ටොක්සික් හැත්ත ඉන්න ඒවටනම් යන්නෑ.layoff සීන් එකටනම් 2 month salary හම්බෙන නිසා risk එක ගන්න කියලා බැලුවෙ. හැබැයි ටොක්සික් සීන් නම් යන්නෙ නැහැ කොහොමත්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    ඉන්න තැන නම් කිසි අවුලක් නෑ බං. ඒත් ටැක්ස් කැපෙන නිසා ලොකු ගානක් නිකං වතුරෙ යනවා. ඒකයි direct usd pay කරන එකකට යන්න බැලුවෙ. අතට එන ගාන වැඩි නිසා ☹️

    මචං Calcey එකේ අර layoff සීන් එක ඇරෙන්න වෙන ටොක්සික් සීන්, වර්ක්ලෝඩ් එක වැඩි සීන් නම් අහලා නෑ මම. ඒවත් තියනවනං කියහන්. කීයක් දුන්නත් ටොක්සික් හැත්ත ඉන්න ඒවටනම් යන්නෑ.layoff සීන් එකටනම් 2 month salary හම්බෙන නිසා risk එක ගන්න කියලා බැලුවෙ. හැබැයි ටොක්සික් සීන් නම් යන්නෙ නැහැ කොහොමත්.
    දැනගෙන යන නිසා අවුලක් වෙන්නෙ නෑ උබේ ඇප්‍රෝච් එක හරි. අනික ප්‍රොෆයිල් එකටත් හොදයි ගැප් වලට වඩා.

    මන් ගත්ත එකා මයික්‍රොමැනේජ් වලට පුරුදු උන එකෙක්. මම එහෙම නෑ නිදහස දෙනව ඕන තරම්. ඒක ඌට සෙට් නෑ කියල කෙලින්ම කිව්ව. වැඩ නම් හොදයි මම 2300යි දෙන්නෙ.

    Mona weda da bn tiyenne develop da
    මම වහපු කම්පැනි දෙකක සර්ව්ස් කන්ට්රක්ට් අදිනව බන්. LTS දීපුව
    ------ Post added on Oct 3, 2024 at 3:22 PM
     
    • Wow
    Reactions: Demon Wolf

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,652
    11,261
    113
    මම දවසක් සීනියර් පොසීෂන් සැලරි එකක් කම්පැනියකින් ඉල්ලුවා..ඉල්ලපු ගමන් ඒ ගෑනි හුස්ම ඇද්ද..

    හම්මෝ ...ඒච්චර කියලා..

    ඒ හුස්ම උඩට ඇද්ද විදියට....
    ඒකිගේ ඇස්වහ මට ඔන්ලයින් වැදුනේ ඔන්ලයින්