මේ දවස්වවල යන තායි බස් අනතුර ඇහෙද්දි මට මතක් උන් ඉදුරුව හෝටලේ ළඟ වෙච්ච අනතුර. 2007 අවුරුදු දවස්වල.
Ctb බස්එකයි බියර් ලොරියයි හැප්පිලා මගීන් බරගානක් පණ පිටින් පිච්චෙනවා. මිනි හදුනගත්තත් පරික්ෂන කරලා

යුද්ධකාලේ උනත් මාරම ශොක් කරපු සිද්ධියක්.
තායි සිද්ධිය ලංකාවේ උනානම් හැබැයි අපේ එවුන් බස් එක පෙරලලා හරි බේරගන්නවා. ළමයින්ට තියා සතෙක්ටවත් අනතුරකදි බේරගන්නන අපේ උන් පණඋනත් දෙයි.