ඉදුරුව බස් ගින්න මතකද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    මේ දවස්වවල යන තායි බස් අනතුර ඇහෙද්දි මට මතක් උන් ඉදුරුව හෝටලේ ළඟ වෙච්ච අනතුර. 2007 අවුරුදු දවස්වල.

    Ctb බස්එකයි බියර් ලොරියයි හැප්පිලා මගීන් බරගානක් පණ පිටින් පිච්චෙනවා. මිනි හදුනගත්තත් පරික්ෂන කරලා 😔😔😔
    යුද්ධකාලේ උනත් මාරම ශොක් කරපු සිද්ධියක්.

    තායි සිද්ධිය ලංකාවේ උනානම් හැබැයි අපේ එවුන් බස් එක පෙරලලා හරි බේරගන්නවා. ළමයින්ට තියා සතෙක්ටවත් අනතුරකදි බේරගන්නන අපේ උන් පණඋනත් දෙයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    අනේ තමා මචන්. අර වීදුරු ටික බිඳින්න බැරි උනානෙ එක බල්ලෙක්ටවත්. මෙහෙ වගේ පොඩි ජනෙල් තෙයෙන් බස් නෙමෙයි අනික. හරිම අවුල් සීන් එකක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    අනේ තමා මචන්. අර වීදුරු ටික බිඳින්න බැරි උනානෙ එක බල්ලෙක්ටවත්. මෙහෙ වගේ පොඩි ජනෙල් තෙයෙන් බස් නෙමෙයි අනික. හරිම අවුල් සීන් එකක්
    ඔවා ඇතුලේ බිදින්න හැම පවා තියනවා නේ. කැ⁣ඩෙන්නම හදලා තියෙන්නේ. ගලකින් වත් ගහපං. මොන මූසල රටවල්ද මන්දා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,830
    3,305
    113
    ඔවා ඇතුලේ බිදින්න හැම පවා තියනවා නේ. කැ⁣ඩෙන්නම හදලා තියෙන්නේ. ගලකින් වත් ගහපං. මොන මූසල රටවල්ද මන්දා.
    ඔව්. වීදුරු වල මාක් එකකුත් දාලා එනවා point එකක් හැමර් එකෙන් ගහන්න. එතනට සාමාන්‍ය බරක් දාලා ගැහුව නම් වීදුරුවම පුපුරනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,112
    6,534
    113
    East Blue (Goa Kingdom)
    Hotel එකේ තාප්පේ කුඩු වෙලා තිබ්බ පුපුරපු පාරට හෝ හැපිලා .
    ඒ කලේ බීර් ලොරි දකිද්දීත් බයයි accident එකෙන් පස්සේ , රෙද්දකින් වහල full containers size ලොරි

    ඒ හරියේ සේරම හොටෙල් සුද්දෝ කරේ ලංකවේ උන්ගේ නම් වලින් register කරලා ප්‍රසිද්ධ රහසක් ඕක බෙන්තර ඉඳුරුව සේරම හෝටෙල්ස් සුද්දෝන්ගේ ඉස්සර පොඩි සුද්දෝ එන restaurants පවා german උන්ගේ ඉඳල හිටලා australian uk උන්ගේ ඒවත් තිබ්බ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    අනේ තමා මචන්. අර වීදුරු ටික බිඳින්න බැරි උනානෙ එක බල්ලෙක්ටවත්. මෙහෙ වගේ පොඩි ජනෙල් තෙයෙන් බස් නෙමෙයි අනික. හරිම අවුල් සීන් එකක්

    ඔවා ඇතුලේ බිදින්න හැම පවා තියනවා නේ. කැ⁣ඩෙන්නම හදලා තියෙන්නේ. ගලකින් වත් ගහපං. මොන මූසල රටවල්ද මන්දා.
    එක මිනිහෙක්වත් මේ පොඩි උන්ටික බේර ගන්න ඉදිරිපත් වෙච්ච නැති හැටි ......... :(
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,112
    6,534
    113
    East Blue (Goa Kingdom)
    එක මිනිහෙක්වත් මේ පොඩි උන්ටික බේර ගන්න ඉදිරිපත් වෙච්ච නැති හැටි ......... :(
    ගෑස් වලින් දුවන්න modify කරපු එකක් ඔය bus සමහර උන් බයට නොයා ඉන්න ඇති ගෑස් ටැංකිය ගිහින් වැදිලා තියෙන්නේ barrier එකේ tire එක පිපුරුවම . තායිලන්ඩ් උන් කියන විදිහට නිවන්න try කරලා ටික driver පැනල ගිහින්

    Company ම එන CNG(compressed natural gas ) bus වල ටැංකි තියෙන්නේ වහලේ හපුනොත් වදින එක අඩු වෙන්න .

    induruwa video

    https://www.pond5.com/stock-footage...y-one-people-are-killed-when-beer-truck-and-b
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami
    අම්මෝ මැරෙනකන් අමතක වෙන්නෑ ඒක නම්. ටීවී එකේ පෙන්නුව මතකයි කරකුට්ටන් උන මිනියෙ ඉනෙන් පල්ලෙහා ටික නෑ. උඩ කඳ කෑල්ල ඔලුව අත් එක්ක තියෙනව. ඒක දෙන්නෙක් එක්ක උස්සල අරන් අහකින් තිබ්බ. දවස් ගානක්ම ඒකෙන් වැදිච්ච මුස්පේන්තුකම තිබ්බ හිතේ. මිනී අඳුරගෙන තියෙනව ඇලිල තිබ්බ ෆෝන් වල එමි නම්බර් වලින් පවා මං හිතන්නේ.

    https://ilovesltb.blogspot.com/2014/04/07-na3309.html?m=1

    අධිකරණ වෛද්‍ය වාර්තාව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,887
    113
    යාංගල්මෝදර ඇක්සිඩන්ට් එක තමයි මට නම් හොදටම මතක. 41 දෙනෙක් මැරුණා මේ ඇක්සිඩන්ට් එක නිසා. :(

    yangalmodara+accident+%25282%2529.JPG

    http://paparasinewslanka.blogspot.com/2013/04/yangalmodara-accident.html

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,561
    113
    Miami

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,843
    13,061
    113
    ලංකාවේ උනා නම් අපේ උන් එකෙම්ම ගේමක් ගහලා. හැමෝම නැතත් කීප දෙනෙක් හරි බේරගෙන

    යාංගල්මෝදර ඇක්සිඩන්ට් එක තමයි මට නම් හොදටම මතක. 41 දෙනෙක් මැරුණා මේ ඇක්සිඩන්ට් එක නිසා. :(

    yangalmodara+accident+%25282%2529.JPG

    http://paparasinewslanka.blogspot.com/2013/04/yangalmodara-accident.html

    ඔකේ ඩ්‍රයිවර්ටයි කොන්දටයි මරන දඩුවම දුන්නා නේද?
    ------ Post added on Oct 3, 2024 at 7:15 PM