හර්ෂ ද සිල්වා කුලප්පුවෙයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    උපරිම 6යි. හරිනි මැඩම් කොළඹින් ආවොත් මුන්ගෙ 4ට බහින්නත් ඉඩ තියෙනවා.
    සජි මෙයාවයි කබීර්වයි, එරාන්වයි කපන්න යන්නෙ, රනිල්ට යටින් සපෝට් කරපු නිසා
     
    Sen-lu

    Well-known member
  • සජි මෙයාවයි කබීර්වයි, එරාන්වයි කපන්න යන්නෙ, රනිල්ට යටින් සපෝට් කරපු නිසා
    ඕක කරොත් ටීම් එක හින්ද පුටානෝට ඡන්දෙ දෙනව කියපු උන්ට කියන්න අලුතෙන් දෙයක් හොයාගන්න වෙයි 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    සජි මෙයාවයි කබීර්වයි, එරාන්වයි කපන්න යන්නෙ, රනිල්ට යටින් සපෝට් කරපු නිසා
    :yes:
    +
    නායකත්වයට අභියෝගයක් වෙන හැම එකාටම සජිත් කෙලෙව්වා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඕක කරොත් ටීම් එක හින්ද පුටානෝට ඡන්දෙ දෙනව කියපු උන්ට කියන්න අලුතෙන් දෙයක් හොයාගන්න වෙයි 😂
    kohomahari parliment yanne nathi wenna wade set karanna hadanne

    :yes:
    +
    නායකත්වයට අභියෝගයක් වෙන හැම එකාටම සජිත් කෙලෙව්වා
    exactly me election eken passe puthano elawala leadership eka harshata denna kattiyak dangalanawa.
    ------ Post added on Oct 5, 2024 at 2:34 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක කරොත් ටීම් එක හින්ද පුටානෝට ඡන්දෙ දෙනව කියපු උන්ට කියන්න අලුතෙන් දෙයක් හොයාගන්න වෙයි 😂
    හිතපං ඉතිං.. ටීම් එක ටීම් එක කිය කිය ජනාධිපතිවරණෙ කාලෙ නැහිච්ච උන්ට මොනව හිතෙනව ඇත්ද දැන්.. :rofl:
    ටීම් එක කියල බැරි වෙලාවත් අරූ දින්න නං මීට හපං වෙනව ටීම් එක :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    හිතපං ඉතිං.. ටීම් එක ටීම් එක කිය කිය ජනාධිපතිවරණෙ කාලෙ නැහිච්ච උන්ට මොනව හිතෙනව ඇත්ද දැන්.. :rofl:
    ටීම් එක කියල බැරි වෙලාවත් අරූ දින්න නං මීට හපං වෙනව ටීම් එක :lol:
    සජිත් ආස පස්ස දොරෙන් ඇතුලට ගන්න :p
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Sen-lu

    Well-known member
  • හිතපං ඉතිං.. ටීම් එක ටීම් එක කිය කිය ජනාධිපතිවරණෙ කාලෙ නැහිච්ච උන්ට මොනව හිතෙනව ඇත්ද දැන්.. :rofl:
    ටීම් එක කියල බැරි වෙලාවත් අරූ දින්න නං මීට හපං වෙනව ටීම් එක :lol:
    @nevermindNevergiveup FYI
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    owa patali+sajiyage game...harsha,kabir, eran oya thun denatama shot eka denawa..un gedara, owa karanne patali. oka vena bawa SJB eke atule inna un janadipativarenata kalin idan dannawa..patali ketewwa mun okkoma..balapn issarahata patali sajiyata gema dila pakshe allanawa.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    Oka dinna gaman karanne Team ekata arina eka.

    giya parath opposition leader unu gaman wate unta ariya. ekektawath katha karannawath dunne na parliament eke.
    sajith hithagena inne superman kiyala. bat karannai ball karannai fielding karana gaman umpire wennath balanawa
    katawath thenak denne na, habai ranil e athin good leaders la haduwa

    owa patali+sajiyage game...harsha,kabir, eran oya thun denatama shot eka denawa..un gedara, owa karanne patali. oka vena bawa SJB eke atule inna un janadipativarenata kalin idan dannawa..patali ketewwa mun okkoma..balapn issarahata patali sajiyata gema dila pakshe allanawa.
    saji patali gena danne na.
    ------ Post added on Oct 5, 2024 at 2:39 PM
     
    • Like
    Reactions: Honda.putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සජබෙන් කැපිල්ලක්

    @dxx
    @nevermindNevergiveup ko uththara deepan
    ------ Post added on Oct 5, 2024 at 2:26 PM

    මු තවත් සිරසෙන් පුම්බපු බැලුමක්. හැමදාම කියනවා.. අවුරුදු ගානක් දේසපාලනේ. මු කරපු වැඩක් නැ. ආර්තසාස්තරයක් ගැන කිය කිය ලපන් ගහනවා. කයිවරුකාරයෝ ගෙදර ඉන්න එකම තමා හොද.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    owa patali+sajiyage game...harsha,kabir, eran oya thun denatama shot eka denawa..un gedara, owa karanne patali. oka vena bawa SJB eke atule inna un janadipativarenata kalin idan dannawa..patali ketewwa mun okkoma..balapn issarahata patali sajiyata gema dila pakshe allanawa.
    ehema unoth hondai. adu gane honda opposition leader kenek labei/
     
    • Like
    Reactions: CohenLenstra

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මු තවත් සිරසෙන් පුම්බපු බැලුමක්. හැමදාම කියනවා.. අවුරුදු ගානක් දේසපාලනේ. මු කරපු වැඩක් නැ. ආර්තසාස්තරයක් ගැන කිය කිය ලපන් ගහනවා. කයිවරුකාරයෝ ගෙදර ඉන්න එකම තමා හොද.
    suwasariya ehema miniha kala neda
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    උපරිම 6යි. හරිනි මැඩම් කොළඹින් ආවොත් මුන්ගෙ 4ට බහින්නත් ඉඩ තියෙනවා.
    Sjb 6k ei da
    Okkoma 18

    Npp 10 awoth unp 2 sjb 4 slfp 1 others 1 wage da

    Sjb
    Rahuman
    Hirunika
    Marikka
    Harsha

    Unp

    Ranil
    Susil

    Unp ekata colombo wasi Ranil demmoth nattan sorry.Ranil nodemmot okkoma SJB ta unp 0
     
    • Like
    Reactions: haunte

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    සජබයියො රෙද්දක් ඇඳගෙන කොහොම දේශපාලනෙ කරනවද මන්දා. වෙනදා ආන්ඩු පෙරලෙනකොට බලේ ගියෙ විපක්ෂෙට මේ පාර විපක්ෂෙත් පරාදයි. ඔය විපක්ෂනායකකමත් ගලවල සම්බන්දන්ටවත් දෙන්න තියෙන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    suwasariya ehema miniha kala neda
    රටින් දුන්න ප්‍රදානයකට නම දාගත්තා විතරයි. නම දාගත්තා කියලා unp ඇතුලේ ලොකු වලියකුත් ගියා. රනිලා ට මුව අදුකොල උනා