මහින්දගේ නිවසේ විදුලිය කපයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ.

    මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.

    මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    @2osama @netudara onna gihin light allapan
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961

    තෙකලා විදුලි සැපයුම කපලා තියෙන්නේ..උබ හිතුවේ උන් දැන් ඉටිපන්දම් පත්තු කරන් ඉන්නවා කියලද? :D
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෙකලා විදුලි සැපයුම කපලා තියෙන්නේ..උබ හිතුවේ උන් දැන් ඉටිපන්දම් පත්තු කරන් ඉන්නවා කියලද? :D
    මන්ත්‍රී ලා 3 phase වලින් මොකද කරේ? 😲

    @SLK_sri උබ ටෝච් එකක් අරගෙන පලයන්🤣

    GON HUTHTHIGE PUTHO,තෙකලා විදුලි සැපයුම කපලා තියෙන්නේ
    ------ Post added on Oct 5, 2024 at 7:58 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    @SLK_sri උබ ටෝච් එකක් අරගෙන පලයන්🤣
    ටෝච් එකක් අරන් පලයන්. අරූ කලුවරේ ගිහින් කොහෙ හරි වැටෙයි. උඹේ රස්සාවත් ඉවරයි :lol:
     
    • Dislike
    Reactions: hitter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    GON HUTHTHIGE PUTHO,තෙකලා විදුලි සැපයුම කපලා තියෙන්නේ
    ------ Post added on Oct 5, 2024 at 7:58 PM
    මහින්දගේ නිවසේ විදුලිය කපයි කියලා බොරු Titles දැම්මේ මොකද http 🤮🤮
     
    • Like
    Reactions: hitter

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ.

    මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.

    මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    @2osama @netudara onna gihin light allapan
    කොහොම ඉඳපු උන්ද මෙ 😂😂 අන්තිමට බල්ල ගානට වැටුන 😂
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    පලයන් මෝඩ ජෙප්පෝ පච නොගහ 😂 මහින්ද මහත්තයගේ වත්ත හරහා අල්ලපු ගෙවල් වලට ගිය විදුලි රැහැන් වෙනත් මාර්ගයක් හරහා යලි ඇදීමක් උනේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්දගේ නිවසේ විදුලිය කපයි කියලා බොරු Titles දැම්මේ මොකද http 🤮🤮
    පලයන් මෝඩ ජෙප්පෝ පච නොගහ 😂 මහින්ද මහත්තයගේ වත්ත හරහා අල්ලපු ගෙවල් වලට ගිය විදුලි රැහැන් වෙනත් මාර්ගයක් හරහා යලි ඇදීමක් උනේ.
    BAIYO dukata tiper wela
     
    • Dislike
    Reactions: hitter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ.

    මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.

    මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    @2osama @netudara onna gihin light allapan
    සනත් නිසාන්ත හිටියනම් මෙහෙම දේවල් වෙන්නේ නැ මයින්ද මාත්තයාට
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරි වැරදියි හැබැයි

    රට බේරගත්ත නායකයාට මෙහම සලකන එකට මම විරුද්ධයි
     
    • Haha
    Reactions: hasithayad

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    නාමල් මහත්තයා දැන් කොහොමද බිට් කොයින් හාරන්නේ ☹️
     
    • Dislike
    Reactions: hitter