මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් විසන්ධි කර තිබේ.
මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.
මන්ත්රී ප්රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්රතිපත්තිය යටතේ මෙම පියවර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
@2osama @netudara onna gihin light allapan