ණෑ අපිට අලුත් හදක් ලැබිල ටික කාලෙකට. අවුරුදු 80000 කට පස්සෙ. ආයෙ යයි.ඉර බටු තරුව
සිකුරු ග්රහය
ඒ මොකක්ද මචංණෑ අපිට අලුත් හදක් ලැබිල ටික කාලෙකට. අවුරුදු 80000 කට පස්සෙ. ආයෙ යයි.
හරි හමන් විස්තරයක් නෑ ඉන්ටර්නෙට් එකෙත්ණෑ අපිට අලුත් හදක් ලැබිල ටික කාලෙකට. අවුරුදු 80000 කට පස්සෙ. ආයෙ යයි.
nasa newsletters වල බැලුවෙ නැද්ද ඇතිහරි හමන් විස්තරයක් නෑ ඉන්ටර්නෙට් එකෙත්
ග්රහකයක් ඇවිත් පෘතිවියේ ගුරුත්වය සෙට් වෙලා ටික කාලයක් අපිත් එක්ක ඉන්නව. අවුරුදු 80000 කට පස්සෙ ආපු ග්රහකයක්. පියවි ඇහැට පේනවද කියන එක තාම ශුවර් නෑ. ආයෙ යන්න යනවලු එක.ඒ මොකක්ද මචං
මම දන්නෙ නෑනෙ
ඉතිං මූ දාල තියෙන්නෙnasa newsletters වල බැලුවෙ නැද්ද ඇති
ග්රහකයක් ඇවිත් පෘතිවියේ ගුරුත්වය සෙට් වෙලා ටික කාලයක් අපිත් එක්ක ඉන්නව. අවුරුදු 80000 කට පස්සෙ ආපු ග්රහකයක්. පියවි ඇහැට පේනවද කියන එක තාම ශුවර් නෑ. ආයෙ යන්න යනවලු එක.
ඉතින් හොදයිනෙ බන්, අපිට උබලට තියෙන ප්රශ්න ඔක්කොම ඉවරයි.ඉතිං මූ දාල තියෙන්නෙ
ඔය පේන්නෙ පියවි ඇහැට
අඩේ කවදහරි ග්රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
අපි සේරම ඉවරයි
නාසා එකේ එකෙක් හිටිය නේද මේකේ?nasa newsletters වල බැලුවෙ නැද්ද ඇති
දශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.ඉතිං මූ දාල තියෙන්නෙ
ඔය පේන්නෙ පියවි ඇහැට
අඩේ කවදහරි ග්රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
අපි සේරම ඉවරයි
ලබන අවුරුද්දෙ මේ දවසට ග්රාහකයක් පෘතුවියට කඩන් වැටෙනව කිව්වොත් මිනිස්සු මොනා කරයිදදශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.
වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
https://neal.fun/asteroid-launcher/
@geethq මෙයා capture කරගන්න ට්රයි කරනව ඇති. අපිටත් ඵොටෝ දාන්න මචන් ගත්තොත්.නාසා එකේ එකෙක් හිටිය නේද මේකේ?
ඉක්කන්ට කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන්නෙ.ලබන අවුරුද්දෙ මේ දවසට ග්රාහකයක් පෘතුවියට කඩන් වැටෙනව කිව්වොත් මිනිස්සු මොනා කරයිද

දශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.
වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
https://neal.fun/asteroid-launcher/
ඉතිං මූ දාල තියෙන්නෙ
ඔය පේන්නෙ පියවි ඇහැට
අඩේ කවදහරි ග්රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
අපි සේරම ඉවරයි
රහ සයිට් එකක් බං, පොඩි පොඩි ඒවා ගහල බැලුවා මීගමුවට. උඩදි පිච්චුනාදශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.
වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
https://neal.fun/asteroid-launcher/