2 moons දැක්කද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,914
    27,527
    113
    36
    Mirihana
    alis.alberta.ca
    462094331_8521707544565220_2122515009221424795_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ණෑ අපිට අලුත් හදක් ලැබිල ටික කාලෙකට. අවුරුදු 80000 කට පස්සෙ. ආයෙ යයි.
    ඒ මොකක්ද මචං
    මම දන්නෙ නෑනෙ
     
    • Wow
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,269
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරි හමන් විස්තරයක් නෑ ඉන්ටර්නෙට් එකෙත්
    nasa newsletters වල බැලුවෙ නැද්ද ඇති
    ඒ මොකක්ද මචං
    මම දන්නෙ නෑනෙ
    ග්‍රහකයක් ඇවිත් පෘතිවියේ ගුරුත්වය සෙට් වෙලා ටික කාලයක් අපිත් එක්ක ඉන්නව. අවුරුදු 80000 කට පස්සෙ ආපු ග්‍රහකයක්. පියවි ඇහැට පේනවද කියන එක තාම ශුවර් නෑ. ආයෙ යන්න යනවලු එක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    nasa newsletters වල බැලුවෙ නැද්ද ඇති

    ග්‍රහකයක් ඇවිත් පෘතිවියේ ගුරුත්වය සෙට් වෙලා ටික කාලයක් අපිත් එක්ක ඉන්නව. අවුරුදු 80000 කට පස්සෙ ආපු ග්‍රහකයක්. පියවි ඇහැට පේනවද කියන එක තාම ශුවර් නෑ. ආයෙ යන්න යනවලු එක.
    ඉතිං මූ දාල තියෙන්නෙ
    ඔය පේන්නෙ පියවි ඇහැට :unsure:

    අඩේ කවදහරි ග්‍රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
    අපි සේරම ඉවරයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    ඉතිං මූ දාල තියෙන්නෙ
    ඔය පේන්නෙ පියවි ඇහැට :unsure:

    අඩේ කවදහරි ග්‍රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
    අපි සේරම ඉවරයි
    ඉතින් හොදයිනෙ බන්, අපිට උබලට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,269
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතිං මූ දාල තියෙන්නෙ
    ඔය පේන්නෙ පියවි ඇහැට :unsure:

    අඩේ කවදහරි ග්‍රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
    අපි සේරම ඉවරයි
    දශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.

    වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
    https://neal.fun/asteroid-launcher/
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    දශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.

    වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
    https://neal.fun/asteroid-launcher/
    ලබන අවුරුද්දෙ මේ දවසට ග්‍රාහකයක් පෘතුවියට කඩන් වැටෙනව කිව්වොත් මිනිස්සු මොනා කරයිද
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,269
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නාසා එකේ එකෙක් හිටිය නේද මේකේ?
    @geethq මෙයා capture කරගන්න ට්‍රයි කරනව ඇති. අපිටත් ඵොටෝ දාන්න මචන් ගත්තොත්.

    ලබන අවුරුද්දෙ මේ දවසට ග්‍රාහකයක් පෘතුවියට කඩන් වැටෙනව කිව්වොත් මිනිස්සු මොනා කරයිද
    ඉක්කන්ට කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන්නෙ. :lol:
    ------ Post added on Oct 5, 2024 at 9:28 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    දශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.

    වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
    https://neal.fun/asteroid-launcher/

    අඩේ උඹත් මාර දේවල් හොයාගන්නෙ
    මේ ලින්ක් එක පට්ට
     
    • Love
    Reactions: Amith0424

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    ඉතිං මූ දාල තියෙන්නෙ
    ඔය පේන්නෙ පියවි ඇහැට :unsure:

    අඩේ කවදහරි ග්‍රාහකයක් පෘතුවියෙ වැදුණොත් කොහොමද
    අපි සේරම ඉවරයි

    මීගමුවට වැටුනොත් උඹත් මලා මාත් මලා

    දශමෙටම calc කරල ඇති නේ නාස එකෙන්.

    වැදුනොත් වෙන දේ මේකෙන් බලගන්න පුලුවන්. fun site එකක්.
    https://neal.fun/asteroid-launcher/
    රහ සයිට් එකක් බං, පොඩි පොඩි ඒවා ගහල බැලුවා මීගමුවට. උඩදි පිච්චුනා
    ------ Post added on Oct 5, 2024 at 9:32 PM