2 moons දැක්කද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113


    මීගමුවට වැටුනොත් උඹත් මලා මාත් මලා


    රහ සයිට් එකක් බං, පොඩි පොඩි ඒවා ගහල බැලුවා මීගමුවට. උඩදි පිච්චුනා
    ------ Post added on Oct 5, 2024 at 9:32 PM
    මොකද යකෝ මීගමුවට ගහල බලන්නෙ
    කොටුගොඩට ගහ ගනින්කො
     
    • Haha
    Reactions: Amith0424

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,845
    12,824
    113
    මොකද යකෝ මීගමුවට ගහල බලන්නෙ
    කොටුගොඩට ගහ ගනින්කො
    බලපන් අපිත් අහු වෙනවා මගුල. උඹලට වැදුනොත්, කියන්නෙ අපිට වැදුනත් උඹට වදිනවා
     
    • Haha
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    බලපන් අපිත් අහු වෙනවා මගුල. උඹලට වැදුනොත්, කියන්නෙ අපිට වැදුනත් උඹට වදිනවා
    මල්ලිලා දෙන්නම එකට ජිල් කොටවනවද හොදට.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඔය සයිට් එකේ අනිත් පේජස් බලන්න උඹට වැදගත් වෙයි.https://neal.fun/
    For the past half an hour I've been doing stupid things on that website :angry:

    bala bala hitapu film ekath amathaka wuna, thank you sir :growl:
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,271
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,185
    24,271
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    I do not understand what it is?
    ඕක access කරන ලෝකෙ වටේම ඉන්න උන් ඔය වෝට් කරන්නෙ ඉරටයි හඳටයි බෙදිල. ඉරට වෝට් වැඩිවෙද්දි background white වෙලා ඉර උඩ එනව. හඳ පහළ යනව.
     
    • Like
    Reactions: Honda.putha