News Updet - ඡයසුරිය පඩි මදි කියයි..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,187
    8,186
    113
    M-Town
    🔴 News Update - ඡයසුරිය පඩි මදි කියයි..

    ශ්‍රි ලංකා පුහුණු කාර දුරය තව දුරටත් අර්බුධ කාරී තත්වයකට පත්කරමින් සනත් ඡයසුරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකටි් විසින් ඔහුට ඉදිරිපත් කෙරැ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර තිබෙනවා..

    ඒ පුහුණු කාරීත්වය සදහා මසකට ක්‍රිකටි් ආයතනය විසින් යෝඡනා කල 15000$ යන මුදල 25000$ ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින්..

    ඒ අනුව මසකට ලක්ෂ 45 අධික මුදලක් ඔහු ප්‍රතික්ශේප කර ඇති අතර.. අවමය ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි ක්‍රිකටි් ආයතන අභයන්තර ආරංචි මාර්ග සදහන් කරන්නෙ...

    මීට අමතරව ඔහුට උපදේශන තනතුරට ලක්ෂ 50 පමණ මුදලක් මෙතෙක් කල් ගෙවා ඇති අතර ක්‍රිගට් ආයතනය පවසන්නෙ මෙි වැටුප් දෙකම ලබා දුන් විට මසකට ⁣ඔහුට රැපියල් කෝටියකට වඩා මුදලක් ලැබෙන බවයි... එබැවින් තව දුරටත් 15000$ මාසික වෙිතනය පිලිබද නැවත වරක් සලකා බලන ලෙස සනත් ඡය සුරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි් ආයතනය ඉල්ලා ඇත්තේ..

    කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමි් බවයි.

    Source - https://www.facebook.com/share/p/gQy1MQU5ucNvvtFv/
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    vince-mc-mahon-respect.gif
     
    Last edited:

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,653
    113
    East Blue (Goa Kingdom)
    ICC, FIFA කියන්නේ බදු ගෙවන්නේ නැති බිලියන ගණන් හොයන businesses non profit විදිහට register කරපු .

    ලොක්කෝ සේරම befits ගන්නවා ඩොලර් මිලියන ගානක් වටිනා බදුත් නැහැ , අතට ගන්න මිලියන ගානක පඩියට විතරක් බදු ගෙවනවා තමන් ඉන්න රටේ .

    25000$ කියන්නේ අනිවාර්යෙන් අඩු පඩියක් . තව වැඩි වෙන්න ඕන .

    ඵචෙබූක් හදපු පිටසක්වල ජීවිය වගේ උන් charities use කරලා බදු වලින් බේරෙනවා වගේ , ICC ,FIFA කියන්නෙත් වෙනම ගේමක් .

    .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    🔴 News Update - ඡයසුරිය පඩි මදි කියයි..

    ශ්‍රි ලංකා පුහුණු කාර දුරය තව දුරටත් අර්බුධ කාරී තත්වයකට පත්කරමින් සනත් ඡයසුරිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකටි් විසින් ඔහුට ඉදිරිපත් කෙරැ කොන්ත්‍රාතුව ප්‍රතික්ශේප කර තිබෙනවා..

    ඒ පුහුණු කාරීත්වය සදහා මසකට ක්‍රිකටි් ආයතනය විසින් යෝඡනා කල 15000$ යන මුදල 25000$ ලෙස ලබාදෙන ලෙස ඉල්ලමින්..

    ඒ අනුව මසකට ලක්ෂ 45 අධික මුදලක් ඔහු ප්‍රතික්ශේප කර ඇති අතර.. අවමය ලක්ෂ 75 මුදලක් ඔහු ඉල්ලා ඇති බවයි ක්‍රිකටි් ආයතන අභයන්තර ආරංචි මාර්ග සදහන් කරන්නෙ...

    මීට අමතරව ඔහුට උපදේශන තනතුරට ලක්ෂ 50 පමණ මුදලක් මෙතෙක් කල් ගෙවා ඇති අතර ක්‍රිගට් ආයතනය පවසන්නෙ මෙි වැටුප් දෙකම ලබා දුන් විට මසකට ⁣ඔහුට රැපියල් කෝටියකට වඩා මුදලක් ලැබෙන බවයි... එබැවින් තව දුරටත් 15000$ මාසික වෙිතනය පිලිබද නැවත වරක් සලකා බලන ලෙස සනත් ඡය සුරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකටි් ආයතනය ඉල්ලා ඇත්තේ..

    කෙසේ වෙතත් මීට පෙර සනත් ඡයසුරිය පවසා සිටියේ තමා ඔනම කැපකිරිමක් තමන්ට හැකි අයුරින් කිරීමට සුදානමි් බවයි.

    Source - https://www.facebook.com/share/p/gQy1MQU5ucNvvtFv/
    කතාව ඇත්තනම් පට්ට වේසිගේ පුතා වන සනත් ජයසුරියට හොදවයින් ගූ ප්‍රහාරයක් දියත් කරන මෙන් මාතර ජනතාවටද බොරලරස්ගමුව් ජනතාවටද යෝජනාකරමි. තවද, වැදුන ෂෝට් වැදුන බවත් ඇතැම් බොහෝ අවස්ථාවද 0 දැවී ගෙම්බෙකු ලෙස ක්‍රීඩාංගනය වෙත ගිය බවත් මේ උගුඩුවාට මතක් කර සිටිමි. ලංකාවේ දැන් තියෙන තත්වය උඩු මුගේ අම්මාට හුකන්න මේචර සල්ලි ඉල්ලන්නේ නැවතත් වටේ බඩු ගසා ජීවත් වීමට දැයි මම අසමි. කැරි වේසිගේ පුතාට තට්ටය හිල් වන තෙක් පහර දීමට නියෙි්ජ කරමි.

    Uge value eka denna ona. Uu prove karala thiyenawa neh uu awata passe matches dinanawa kiyala.
    So he deserves it. Nikan putu rath kara kara illana ekak nemei neh.
    ඒ වේසිගේ පුතා 0 ට වෙලාවලුත් තිබ්බා නේද...ඒවත් හැකියාවන්ද
    ------ Post added on Oct 6, 2024 at 6:47 PM
     
    • Dislike
    Reactions: libero