News Updet - ඡයසුරිය පඩි මදි කියයි..

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    සනා මෙතැනදී හරි . USD 20,000 - USD 30,000/- රේන්ජ් එකේ සලරි එක බජට් කරලා තියෙනවා නම් , පොරට 15,000ක් ඔෆර් කරන්නේ මොන බම්බුවටද ? අනික බන් , සැලරි එක ගන්නවා වගේම පෆොර්ම් කරලා පෙන්නන්ත් ඕන .

    උපදේශක තනතුරෙන් කීයක් ලැබෙනවද කියන එක මෙතැනදී අදාළ කරන්න හේතුවක් නැනේ .

    අදාළ කරන්න පුළුවන් කාරණා දෙකයි ,

    1. ඩියුටි එක කරන්න එකග වෙලා තියෙන සතියට පැය ගානක් ඇතිනේ තනතුරු දෙකටම . ඒ පැය ගාන අදාල රාජකාරි සදහා වෙන් වෙන් වශයෙන් වෙන් කරන්න පුලුවන්ද ?
    2. එකග වෙලා තියෙන ආකාරයට වැඩ කටයුතු ටික වෙනවද ( KPI වලින් බලන්න පුළුවන් නේ ලේසියෙන්ම ).

    කිසිම දෙයක් නියම වටිනාකමෙන් අඩුවට කරන්න ඕන නෑ . ඒකෙන් වෙන්නේ , තමන් තමන්ගේ වටිනාකම අඩු කරගන්න එක .
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    Sanath Jayasuriya, who was in-charge in an interim role, has been appointed as head coach till March 2026
    🇱🇰
    fans, happy with the decision?
     
    • Dislike
    Reactions: DiksonAlex