ඉස්සර ඇහිච්ච සින්දුවක්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ mp3 එකේ තියෙන tune එක වගේ සින්දුවක් අහලා තියෙනවද? මේක ඉස්සර කොහෙන් හරි අහපු එකක්. වචන මොනවත් හරියට මතක නැහැ. කව්ද කියන්නෙ කියලත් මතක නැහැ.

    https://jmp.sh/s/59g35GLrom77PdLEAwl4
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සිංහල ටෙලිඩ්‍රාමා එකක මේ වගේ theme music එකක් අහලා තියෙනවා වගේ මතකයි. ටෙලි ඩ්‍රාමා එක මොකද්ද කියලා හරියට ඔළුවට එන්නෙ නෑ මේ වෙලාවෙ.
     
    • Like
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    බොස් DAW එකක් හොය හොය හිටිය නේද? ඒකෙන්ද හැදුවෙ

    මේක garageband එකෙන් හැදුවේ බ්‍රෝ. නිකන් ඔලුවේ තිබුන tune එක ගහල export කරා. ඔය tune එක මට කාලෙන් කාලෙට මතක් වෙලා එක එක විදියට search කරලා තියෙනවා. ඒත් කොහෙවත් හොයාගන්න නැහැ වගේ.

    DAW එකට ලොජික් ප්‍රෝ ගන්න තමයි තීරණය කරේ. ඒත් Ableton එකටත් කැමති. ඔය දෙකෙන් එකක් තෝරන්න අමාරුයි. දැනට පොඩි පොඩි music කැලි හදලා පුරුදු වෙන ගමන් ඉන්නෙ. මේ පහල තියෙන item එකත් ගෙන්නගත්තා වැඩේට 😁

     
    • Love
    Reactions: jamiezue