මේ mp3 එකේ තියෙන tune එක වගේ සින්දුවක් අහලා තියෙනවද? මේක ඉස්සර කොහෙන් හරි අහපු එකක්. වචන මොනවත් හරියට මතක නැහැ. කව්ද කියන්නෙ කියලත් මතක නැහැ.
https://jmp.sh/s/59g35GLrom77PdLEAwl4
https://jmp.sh/s/59g35GLrom77PdLEAwl4
in the end?
Up. malani bulathsinhala ge song ekak wageda
Up. malani bulathsinhala ge song ekak wageda
බස් අජිත් ගේ සින්දුවක්
ජොක් එකට බං කිව්වේNe bn. Kellek kiyanawa wage mathaka.
බොස් DAW එකක් හොය හොය හිටිය නේද? ඒකෙන්ද හැදුවෙ