Apex laptops
305/7D ferguson road colombo 15
https://maps.app.goo.gl/znZBrv8F88twCReA7කොටුව ප්රයිවට් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා යන්න ලේසි කොහොමද?
145 -Gangarama – Slave Island to Mattakkuliya මේකදkohen giyeth 145 148 thama oya pathen yanne. ithuru tika pain playan natham uber ekak daganin bus eken bahala
145 -Gangarama – Slave Island to Mattakkuliya මේකද
148 -?
178 නම් සෙට් වෙන එකක් නෑ.ඒක කොටුව ස්ටෑන්ඩ් එක කිට්ටුවෙන් යන්නේ නෑනේද145 yes
148 neme 178 waraduna
178 narahenpita mattakuliya
dekema mattakuliyata ticket ganin
ටයිම් ටේබල් නම් හොයාගන්න බැරි වෙයි නේ.. පැය 1/2න් 1/2 වත් බස් ඇති නේ.145 ගිහිල්ලා මට්ටක්කුලියෙන් බැහැලා ඉතුරු ටික ත්රීවිල් එකක or පයින්. 145 යන්නේ කොටුව මේන් ස්ට්රීට් එක පැත්තෙන්
178 නම් සෙට් වෙන එකක් නෑ.ඒක කොටුව ස්ටෑන්ඩ් එක කිට්ටුවෙන් යන්නේ නෑනේද
145 තමයි ගන්න වෙන්නේ.ලේක් හවුස් හන්දියෙන් බැහැලා ගත්තා නම් ලේසි නේ?
ඔව් මතක විදියට පැය බාගෙන් බාගෙට වගේ 145 බස් එක යනවාටයිම් ටේබල් නම් හොයාගන්න බැරි වෙයි නේ.. පැය 1/2න් 1/2 වත් බස් ඇති නේ.
ලගම හෝල්ට් එකක් නම් පෙන්නන්නේ එතන තමයි.එතනම එහා පැත්තේ නේද ආපු එද්දී හෝල්ට් එක සෙට් වෙන්නෙත්?yep. regal eka gawa halt eken nagapn