මෙතනට යන්න ලේසි විදිය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රත්නපුර-කොළඹ(122 route) පාරේ ඇවිත් මේ ෂොප් එකට යන්න ලේසි විදිය මොකක්ද? කොතනින් බැහැලා මොන බස් එකේද යන්න ඕනේ?

    https://maps.app.goo.gl/4TJxZoeCY8DGJsQ8A

    lvr6uFf.png
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    තුම්මුල්ලෙ හරි කොලඹ කැම්පස් එක ගාව හරි බැහැලා පයින් යන්න, නැත්තන් ටුක් එකක් දාන්න , මං නන් ඔය දුර පයින් ගිහින් තියනවා :yes:
    :yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තුම්මුල්ලෙ හරි කොලඹ කැම්පස් එක ගාව හරි බැහැලා පයින් යන්න, නැත්තන් ටුක් එකක් දාන්න , මං නන් ඔය දුර පයින් ගිහින් තියනවා :yes:
    :yes:
    එච්චර ඈතින් බැස්සොත් දුර වැඩි නැද්ද ? පොලිස් ග්‍රවුන්ඩ් එක ට මෙහායින් බැස්සොත් ?
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    එච්චර ඈතින් බැස්සොත් දුර වැඩි නැද්ද ? පොලිස් ග්‍රවුන්ඩ් එක ට මෙහායින් බැස්සොත් ?
    ඔය එක ලග හොල්ට් 3 බං,පොලිස් පාක් එක හොයා ගන්න පුලුවන්න් නන් එකත් ලේසි,කොන්දොස්තරට කියලා තියන්න එතකොට බස්සයි,මැප් එක දාන් යන්න,පොඩි වෙනසක් තියෙන්නේ ඔක්කොම
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    thummulen bahala wheel ekek daganin. podda durai.
    මේක ලේසි. වෙලාවත් ඉතිරි. :baffled:

    ඔතන මහා ලොකු දුරක් නෑ , උබට ඔතනින් නැත්නම් පොලිස් ground එක ගාවින් බැහැල පයින් උනත් යන්න පුළුවන්.
    තුම්මුල්ල ගාවින් බහිනවා නම් කියන්න Srī Sambuddhatva Jayanti Mandiraya ගාවින් drop කරන්න කියලා . එතන Buildling එක ගාව වම් පැත්තේ පාරේ ගියාම Lauries Road එක සෙට් වෙනවා එකෙන් duplication rd එක පහු කරලා යන්න පුළුවන්.
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Police Park එක ළඟ bus halt එකෙන් බහිනවා කියලා කොන්දොස්තරට කියලා තියන්න. එතනින් බැහැලා Vajira Road එකේ යන්න තියෙන්නෙ පයින් යන දුරක්නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය එක ලග හොල්ට් 3 බං,පොලිස් පාක් එක හොයා ගන්න පුලුවන්න් නන් එකත් ලේසි,කොන්දොස්තරට කියලා තියන්න එතකොට බස්සයි,මැප් එක දාන් යන්න,පොඩි වෙනසක් තියෙන්නේ ඔක්කොම
    ehemada.
    122න් Varija road එකට හැරෙන තැනින් බැහැලා Varija road එකේ පයින් පලයන් මහ දුරක් නෑ
    මේක ලේසි. වෙලාවත් ඉතිරි. :baffled:

    ඔතන මහා ලොකු දුරක් නෑ , උබට ඔතනින් නැත්නම් පොලිස් ground එක ගාවින් බැහැල පයින් උනත් යන්න පුළුවන්.
    තුම්මුල්ල ගාවින් බහිනවා නම් කියන්න Srī Sambuddhatva Jayanti Mandiraya ගාවින් drop කරන්න කියලා . එතන Buildling එක ගාව වම් පැත්තේ පාරේ ගියාම Lauries Road එක සෙට් වෙනවා එකෙන් duplication rd එක පහු කරලා යන්න පුළුවන්.
    Police Park එක ළඟ bus halt එකෙන් බහිනවා කියලා කොන්දොස්තරට කියලා තියන්න. එතනින් බැහැලා Vajira Road එකේ යන්න තියෙන්නෙ පයින් යන දුරක්නෙ.
    Vajira Road eka gawin bahala payin yaman. Maha loku durak na. 3 Wheel ekaka giyoth uparima 100 gani.
    fM5z0HP.png

    මේක නේ ඔය කියන පාර.. පොලිස් ග්‍රවුන්ඩ් එක කිට්ටුවෙන් බැහැ ගන්න පුලුවන් වුනොත් ඒ පාර ලේසි.

    කිලෝමීටරයක් නම් නෑ .ත්‍රීවීල් එකක් සෙට් වුනේ නැත්නම් පයින් යනවා.වැස්සොත් තමයි එපා වෙන්නේ පයින් ගමන්.
     
    • Like
    Reactions: NRTG

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ehemada.

    fM5z0HP.png

    මේක නේ ඔය කියන පාර.. පොලිස් ග්‍රවුන්ඩ් එක කිට්ටුවෙන් බැහැ ගන්න පුලුවන් වුනොත් ඒ පාර ලේසි.

    කිලෝමීටරයක් නම් නෑ .ත්‍රීවීල් එකක් සෙට් වුනේ නැත්නම් පයින් යනවා.වැස්සොත් තමයි එපා වෙන්නේ පයින් ගමන්.
    Bus eke ekata kiyapan Vishaka ekata yanna one poddak para gavin dapan kiyala. Godak un othanin slow karanawa.
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG