වෙන මොනවද කරන්න පුළුවන්?ඔය බිල්ඩින් එක තැපැල් කාර්යාලයකට නාස්ති කරන එක මහලොකු දෙයක් නෙවෙයි වෙන ආයෝජනයක් කරන්න පුලුවන් කම තියෙද්දී . .
රටට එන සුද්දො වෙන තැන්වල නතර වෙනවනෙ. ඒ අදායම කොහොමත් ලැබෙනවාඔතැන Hotel එකක් දැම්මා නම් අඩුම ඩොලර් එකක් හරි රටට ආදායමක් එනවා
පෝස්ට් ඔෆිස් එකක් තිබ්බා කියලා හම්බ වෙන ලබ්බක් නැහැ

නුවරඑළිය-තැපැල්-කාර්යාලය-විකුණන්නේ-නෑඉස්සෙල්ල විකුනනන් හදද්දී ජෙප්පෝ විරුද්ධ උනා
දැන් ජෙප්පෝ විකුණයි විරුද්ධ වෙන්නේ කෙනෙක් නැති නිසා
ඊයා යකෝ සල්ලිමයි සල්ලිමයි ශැඃ..ඔතැන Hotel එකක් දැම්මා නම් අඩුම ඩොලර් එකක් හරි රටට ආදායමක් එනවා
පෝස්ට් ඔෆිස් එකක් තිබ්බා කියලා හම්බ වෙන ලබ්බක් නැහැ
හරි එහෙම කියමු කෝ එහෙනම් ලස්සන කාවුතුකාගාරයක් හරි දාන්න පුළුවන් ලස්සන මල් වත්තක්ක් එකවෙන මොනවද කරන්න පුළුවන්?
රටට එන සුද්දො වෙන තැන්වල නතර වෙනවනෙ. ඒ අදායම කොහොමත් ලැබෙනවා
ඒතකොට සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක්ට ඕක නිකන් බලන්ඩවත් පුලුවන්ද. උබලගෙ ලොජික්හරි එහෙම කියමු කෝ එහෙනම් ලස්සන කාවුතුකාගාරයක් හරි දාන්න පුළුවන් ලස්සන මල් වත්තක්ක් එක
හරි එකත් එපා කියමු කෝ එහෙනම් ලස්සනට මල් වවලා Caffe එකක් හරි දාන්න පුළුවන්
එකත් එපා නම් හොඳ බාර් එකක් දාන්න පුලුවන් සුද්දන්ට වැටෙන්න ගහන්න
![]()
ඕක දැනටම පිටිපස්ස කෑල්ල circuit bunglow එකක්. ඒකෙ මිල වැඩි කරන්න පුලුවන්. හැබැයි නුවරඑලිය යන සාමාන්‍ය මිනිස්සුන්ට නවතින්න හොඳම budget තැනක්. එහෙම එකක් නැති කරන එකත් හොඳ නෑ, අනික ටවුන් එක මැද luxury හොටෙල් වලට වඩා නිදහස් තැනක හදන ලබ්බක් හදන්න පුලුවන්ඔය බිල්ඩින් එක තැපැල් කාර්යාලයකට නාස්ති කරන එක මහලොකු දෙයක් නෙවෙයි වෙන ආයෝජනයක් කරන්න පුලුවන් කම තියෙද්දී . .
ඕකේ මොනවා බලන්න ද බාන්ඒතකොට සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක්ට ඕක නිකන් බලන්ඩවත් පුලුවන්ද. උබලගෙ ලොජික්
රටට එන සුද්දො වෙන තැන්වල නතර වෙනවනෙ. ඒ අදායම කොහොමත් ලැබෙනවා
මම හිතුවේ ඒ දවස්වල ඕක හෝටලයක් හැදුව කියල. පොන්සි ඔලුවෙන් හිටගත්ත නේද ඕක කරන්න කියල