මේක දැක්කම විකුණන්න හිතෙන්නෙ නැද්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1728467055-3688063-hirunews.jpg

    https://www.hirunews.lk/384399/නුවරඑළිය-තැපැල්-කාර්යාලය-විකුණන්නේ-නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය බිල්ඩින් එක තැපැල් කාර්යාලයකට නාස්ති කරන එක මහලොකු දෙයක් නෙවෙයි වෙන ආයෝජනයක් කරන්න පුලුවන් කම තියෙද්දී . .
    වෙන මොනවද කරන්න පුළුවන්?

    ඔතැන Hotel එකක් දැම්මා නම් අඩුම ඩොලර් එකක් හරි රටට ආදායමක් එනවා

    පෝස්ට් ඔෆිස් එකක් තිබ්බා කියලා හම්බ වෙන ලබ්බක් නැහැ
    රටට එන සුද්දො වෙන තැන්වල නතර වෙනවනෙ. ඒ අදායම කොහොමත් ලැබෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඉස්සෙල්ල විකුනනන් හදද්දී ජෙප්පෝ විරුද්ධ උනා
    දැන් ජෙප්පෝ විකුණයි විරුද්ධ වෙන්නේ කෙනෙක් නැති නිසා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ඉස්සෙල්ල විකුනනන් හදද්දී ජෙප්පෝ විරුද්ධ උනා
    දැන් ජෙප්පෝ විකුණයි විරුද්ධ වෙන්නේ කෙනෙක් නැති නිසා
    නුවරඑළිය-තැපැල්-කාර්යාලය-විකුණන්නේ-නෑ

    මේක කියවපන් ඉස්සෙල්ලා.

    ඔතැන Hotel එකක් දැම්මා නම් අඩුම ඩොලර් එකක් හරි රටට ආදායමක් එනවා

    පෝස්ට් ඔෆිස් එකක් තිබ්බා කියලා හම්බ වෙන ලබ්බක් නැහැ
    ඊයා යකෝ සල්ලිමයි සල්ලිමයි ශැඃ..
    ඩොලර් එකක් ලැබෙනවනම් අම්මා අප්පොච්චිත් විකුණයි.. ඊයා...
    පෝය දවසට ඉටිකොලයක් අරගෙන කැළණි පන්සල ලඟට පලයන්.. ගානක් හොයාගන්න පුලුවන්

    ------ Post added on Oct 9, 2024 at 4:04 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වෙන මොනවද කරන්න පුළුවන්?

    රටට එන සුද්දො වෙන තැන්වල නතර වෙනවනෙ. ඒ අදායම කොහොමත් ලැබෙනවා
    හරි එහෙම කියමු කෝ එහෙනම් ලස්සන කාවුතුකාගාරයක් හරි දාන්න පුළුවන් ලස්සන මල් වත්තක්ක් එක

    හරි එකත් එපා කියමු කෝ එහෙනම් ලස්සනට මල් වවලා Caffe එකක් හරි දාන්න පුළුවන්

    එකත් එපා නම් හොඳ බාර් එකක් දාන්න පුලුවන් සුද්දන්ට වැටෙන්න ගහන්න
    exterior12-1024x682.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    හරි එහෙම කියමු කෝ එහෙනම් ලස්සන කාවුතුකාගාරයක් හරි දාන්න පුළුවන් ලස්සන මල් වත්තක්ක් එක

    හරි එකත් එපා කියමු කෝ එහෙනම් ලස්සනට මල් වවලා Caffe එකක් හරි දාන්න පුළුවන්

    එකත් එපා නම් හොඳ බාර් එකක් දාන්න පුලුවන් සුද්දන්ට වැටෙන්න ගහන්න
    exterior12-1024x682.jpg
    ඒතකොට සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක්ට ඕක නිකන් බලන්ඩවත් පුලුවන්ද. උබලගෙ ලොජික්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඔය බිල්ඩින් එක තැපැල් කාර්යාලයකට නාස්ති කරන එක මහලොකු දෙයක් නෙවෙයි වෙන ආයෝජනයක් කරන්න පුලුවන් කම තියෙද්දී . .
    ඕක දැනටම පිටිපස්ස කෑල්ල circuit bunglow එකක්. ඒකෙ මිල වැඩි කරන්න පුලුවන්. හැබැයි නුවරඑලිය යන සාමාන්‍ය මිනිස්සුන්ට නවතින්න හොඳම budget තැනක්. එහෙම එකක් නැති කරන එකත් හොඳ නෑ, අනික ටවුන් එක මැද luxury හොටෙල් වලට වඩා නිදහස් තැනක හදන ලබ්බක් හදන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගත්තු තීන්දුව හොඳයි. චන්දයක් කටමුල වැඩිය නටන්න යන්න නරකයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒතකොට සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක්ට ඕක නිකන් බලන්ඩවත් පුලුවන්ද. උබලගෙ ලොජික්
    ඕකේ මොනවා බලන්න ද බාන්🤦
    Post Office එකක් තිබ්බා කියලා එකේ ඇතුලේ ඇවිද ඇවිද උබට ඕකේ බලන්න තියෙන්නේ මොනවා ද🤣🤣