සුරංගි ටත් දෙමු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,401
    14,336
    113
    පෘථිවිය
    පොපොට්ටුවෙන් ඔන්න

    ඇන්ටි හොඳයි වගේ , හැඩයි



    GZhPBiUaAAAwSBl
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,207
    113
    කන්පෙති නෑ.....පහනේ යකෙක් වෙන්න ඕනේ
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    නායකයා වෙච්චි නාමලුත් පාර්ලිමේන්තු යන්නේ කොහොමද කියල කල්පනා කරකර ඉන්නේ. මේ වගේ ගෑනුන්ට නම් නෝ චාන්ස් කොහොමත්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    නායකයා වෙච්චි නාමලුත් පාර්ලිමේන්තු යන්නේ කොහොමද කියල කල්පනා කරකර ඉන්නේ. මේ වගේ ගෑනුන්ට නම් නෝ චාන්ස් කොහොමත්.
    lpuWUlh.gif

    නාමල්ද නායකයා..? බැසිල් බාප්පා නෙවෙයිද..?
    මටත් හිතෙනවා 3%ටත් වඩා අඩුයි නේද ජනාධිපතිවරනය ප්‍රතිඵල
    සීයා පා.ම.

    තාත්ත දෙවරක් හිටපු ජනාධිපති
    ලොකු අප්පා පා.ම.
    බාප්ප හිටපු ජනාධිපති
    කොහොම දිනන්න පුලුවන් කෙනෙක්ද.... හ්ම්... හ්ම්....
    ​
     
    • Love
    Reactions: haunte