KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    මූ හිතං ඉන්න ඇති නොමිනේෂන් පේපර් එකක් හදන එක බුරියානි හදනව වගේ කියල...ඕක සෙල්ලමක් නෙවෙයි..එක පාරක් යූ ඇන් පියේද කොහෙද කොහේ හරි දිස්ත්‍රික්කෙක රිජෙක්ට් උනා..ටිපෙක්ට්ස් ගාල හරි මොනව හරි වෙලා...මේ උට්ටා කමිෂනර්ගෙනුත් ගේම ඉල්ලනවා..අතෙං අරං පුකෙං තියාගන්න යන්නෙ මෝඩයා :lol: :lol:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    මෙචචර කල් වෙච්ච දේශපාලනේ විදිය බලද්දී ඕක හිතා මතා කරපු එකක් කියලා ඕනේ තරම් තේරෙනවා . ඕකගේ පුරුද්දම හිතා මතා උටම ඌ අරගෙන අකුලාගෙන ගිහින් ආයෙත් වෙන තැනකින් මතු වෙනවා . මතකනේ පරදින බව දැන දැන සජිත් ප්‍රේමදාසට කඩේ ගිහින් චැනල් එක අකුලගත්තා . මේ game එකත් එහෙම වෙන්න ඇති කරන්න හිතන් ඉන්නේ .

    ගොඩ ඒමක් නැති තැන තමන්ට තමන්ම ඇර ගන්න එක ලංකාවේ දේසපාලනේ පුරුද්දක් . ප්‍රේමදාසට විතරයි පොඩ්ඩක් ඩාම් ඩුම් උනේ . අනිත් අය ගොඩ දා ගත්තා ඒ ක්‍රමෙන් .
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මෙචචර කල් වෙච්ච දේශපාලනේ විදිය බලද්දී ඕක හිතා මතා කරපු එකක් කියලා ඕනේ තරම් තේරෙනවා . ඕකගේ පුරුද්දම හිතා මතා උටම ඌ අරගෙන අකුලාගෙන ගිහින් ආයෙත් වෙන තැනකින් මතු වෙනවා . මතකනේ පරදින බව දැන දැන සජිත් ප්‍රේමදාසට කඩේ ගිහින් චැනල් එක අකුලගත්තා . මේ game එකත් එහෙම වෙන්න ඇති කරන්න හිතන් ඉන්නේ .

    ගොඩ ඒමක් නැති තැන තමන්ට තමන්ම ඇර ගන්න එක ලංකාවේ දේසපාලනේ පුරුද්දක් . ප්‍රේමදාසට විතරයි පොඩ්ඩක් ඩාම් ඩුම් උනේ . අනිත් අය ගොඩ දා ගත්තා ඒ ක්‍රමෙන් .
    :yes:
    මේ ටික වෙනම drama ටිකක් යනවා වගේ පේන්නේ.
     
    • Like
    Reactions: Any.key